ලවර්ස්'ලීප්
IDG Well-known member Aug 3, 2012 14,166 3,146 113 34 වාහන ගොඩේ Mar 20, 2015 #23 මරු ගමනක් මචන් මමත් ගිහිල්ලා නැ යන්න ආසයි අපිත් ඒක්කලා පොටො ටික බෙදාගත්තාට ගොඩාක් ස්තුති රෙප් දෙන්න බැලු
මරු ගමනක් මචන් මමත් ගිහිල්ලා නැ යන්න ආසයි අපිත් ඒක්කලා පොටො ටික බෙදාගත්තාට ගොඩාක් ස්තුති රෙප් දෙන්න බැලු
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Mar 20, 2015 #26 අයියේ.. පින්තූර පේන්නේ නැතෝ... :ඩල්: මම ලබන සතියේ නුවරඑලියේ යනවා. ඇල්ලට යන්න හිතන් හිටියේ මම කොහොමත්... පින්තූර පේන විදියකට හදලා දෙනවද? :යක්මූන:
අයියේ.. පින්තූර පේන්නේ නැතෝ... :ඩල්: මම ලබන සතියේ නුවරඑලියේ යනවා. ඇල්ලට යන්න හිතන් හිටියේ මම කොහොමත්... පින්තූර පේන විදියකට හදලා දෙනවද? :යක්මූන:
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Mar 20, 2015 #28 කොමෙන්ට්ස් වලට රෙප් වලට බොහොම ස්තූති හැමෝටම
hasi_2 Well-known member Aug 8, 2014 2,048 527 113 Mar 20, 2015 #30 TFS ,mamath gihinthiyanawa balanna lassanai
KDH Well-known member Jul 4, 2014 18,355 8,502 113 රූකඩ රාජ්ජේ Mar 20, 2015 #31 අනාගතේ ඔය කොළ පාටින් තියෙන ටිකත් ගෙවල් වලින් වැහිලා යි මේ රටේ බහුතරයක් මිනිස්සු ඔහොම තමා.යන යන තැන විනාශ කරන මහා ජරාම ජාතියක් ඔඋන් නම්. බෙදාගත්තට ස්තුතියි...
අනාගතේ ඔය කොළ පාටින් තියෙන ටිකත් ගෙවල් වලින් වැහිලා යි මේ රටේ බහුතරයක් මිනිස්සු ඔහොම තමා.යන යන තැන විනාශ කරන මහා ජරාම ජාතියක් ඔඋන් නම්. බෙදාගත්තට ස්තුතියි...
gayendra9*9 Well-known member Sep 24, 2008 7,480 831 113 Mar 20, 2015 #32 අපේ රටේ ලස්සන සම කරන්න බැහැ මචං,ෆොටෝස් ටික නම් පංකාදුයි. තව ටිකක් ගියා නම් පිදුරුතලාගල කන්ද උඩටම ගිහින් වට පිටාවේ ලස්සන බලන්න තිබ්බ,දැන් යන්න දෙනවා වාහනෙන්ම මුදුනටම තව ටිකක් ගියා නම් මන්දාරම් නුවරට
අපේ රටේ ලස්සන සම කරන්න බැහැ මචං,ෆොටෝස් ටික නම් පංකාදුයි. තව ටිකක් ගියා නම් පිදුරුතලාගල කන්ද උඩටම ගිහින් වට පිටාවේ ලස්සන බලන්න තිබ්බ,දැන් යන්න දෙනවා වාහනෙන්ම මුදුනටම තව ටිකක් ගියා නම් මන්දාරම් නුවරට
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Mar 22, 2015 #33 machan photos penne ne
\m/amila\m/ Well-known member Feb 25, 2012 2,463 161 63 NuwaraEliya/ Qatar Mar 22, 2015 #36 ohomama diya alle udata yanna thibbani, marama lassani, me thiyenne api giya paraka gatha photos tikak.. http://www.elakiri.com/forum/showthread.php?t=1521551
ohomama diya alle udata yanna thibbani, marama lassani, me thiyenne api giya paraka gatha photos tikak.. http://www.elakiri.com/forum/showthread.php?t=1521551
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,771 113 Hell & Heaven (Kiribathgoda) Sep 24, 2016 #38