ලව් කරපු කෙල්ලව අමතක කරන්න....

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    මචන්ලා මිට කලිනුත් මම තර්ඩ් එකක් දැම්මා මේ ගැන කියලා මේ තියෙන්නේ එක
    https://elakiri.com/threads/affair-එක.1939297/

    යාලු වේලා හිටපු කෙල්ල මාව දාලා ගියා බන් දවස් දෙකකට කලින් මතක් වේනවා හැම වේලාවේම කොහොමද බන් එහෙම අමතකරන්නේ? මට හැම වේලාවේම මතක් වෙනවා බන් නින්ද යන්නේ නැහැ බඩගින්නක් දැනෙනේ නැහැ වැඩක් කරන්න හිතෙන්නැ නැහැ කිසිම සතුටක් නැහැ හිතේ

    උබලා මොනවද කරේ කෙල්ලව අමතක කරන්න අනික මේ දවස් අවුලේනේ බන් පාරවල් වහාලා කොහොවත් ඇවිදින්න කරන්න බැහැ යාලුවේක් එක්ක සෙට් වේලා ඩ්‍ර්රින්ක් එක් දාන්න බැහැ වැඩ නැහැ ගෙදර ඉන්නේ
    පිස්සු හැදිලා ඉන්නේ බන්

    අනික අපි එක තැන එක ලග වැඩ කරේ ඔෆ්ස් ගිය ගමන් එයාව මතක් වේයි (අපහු ඔෆිස් එන්නේ නැහැ එයානම්)
    හැමොම කියනේ අමතක කරන්න වෙන එකක් බලන්න කියලා එත් අවන්කව ආදරය කරපු එකෙක් දන්නවා එ ආමාරුව

    මගේ අවුරුදු 10 ක් තිබ්බ එක නැවතුනේ... Love එකයි තාත්තයි නැති උනේ එක ලඟ..... ආයෙ ඒක මතක් කරන්නවත් මම කැමති නෑ...

    සතියක් දෙකක් යනකල් පපුව පිච්චිලා යනව එක සැරේම, කරපු කියපු දේවල් මතක් වෙනවා... හැබැයි ඉතින් මාසයක් විතර යනකොට හරි යනවා...

    හැම වෙලාවෙම හිතන්න ඕනෙ එක දෙයයි... මේ දුක දවසක ඉවර වෙනවා... ඒක ස්ථිරයි... මතක් වෙන හැම වෙලාවෙම මොකක් හරි වැඩක් කරපන්, මේ ක බෑ කියල බෑ... බලෙන් කරන්න ඕනේ...

    මම කලේ වත්ත උදුළුගෑවා, ගේ අතුගෑව, මිදුල අතුගෑවා, සෙල්ලම් කලා, ගස් කපල වැට හිටෙව්වා, කුණු වලක් හෑරුවා.... හිත හදාගෙන මේව පටන්ගන්න එක හරි අමාරුයි... ඒත් එකක් දෙකක් කලා නම් වැඩේ ගොඩ.... පරණ දේවල් මතක් වෙනකොට බලහත්කාරයෙන් වෙන දෙයක් ගැන හිතන්න...

    මෙහෙමයි ඉතින්.... කවුරු මොන බණ කිව්වත් හිත හදාගන්න ඕනේ උඹ මයි.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    එහෙම සීන් එකක් නෙවෙයි බන්. ඒක ටිකක් වෙනස් කතාවක්. මම private sector එකේ ටිකක් ප්‍රසිද්ද investment bank එකක වැඩ කරන්නෙ. මාසෙකට 1 lak වගේ salary එකක් ගන්නව. කෙල්ලව Set උනේ A/L කාලෙ. දෙන්නම නුවර, දෙන්නම එකම uni එකට ගියේ. ඒත් job කරන කාලෙ වෙනකොට කෙල්ලට එච්චර හොඳ ජොබ් එකක් සෙට් උනේ නෑ. කෙල්ල කියනව ඒ එයා කරපු degree එකේ value එක අඩු නිසා ලු. Value eka අඩු ම නෙවෙයි උන්ගෙ field එකේ ඉන්න කුහක උන්ගෙ ප්‍රශ්නයක්. ඔතනින් මට ප්‍රශ්නෙ ආවෙ ඕක කරන්න කියල suggest කරේ මම. කවුද දන්නෙ බන් ඔය ප්‍රශ්න. කැම්පස් යන කාලෙ අපිට හැම එකාම කිව්වෙ ඕක පට්ට degree එකක්, ලංකාවටම අවුරුද්දට 60යි out වෙන්නෙ වගේ බයිල. කතාව බොරු මත් නෙවෙයි ඒත් උන්ගෙ feild එකේ හෙන ප්‍රශ්න. හරියට ගෙවන්නෙත් නෑ කෙල්ලට රස්සාව එපා වෙලා රට යන්න ඕනි උනා. ඒත් මගේ වැඩි කැමැත්තක් නෑ ඒ වැඩේට මගේ පෞද්ගලික ප්‍රශ්න වගයක් නිසා සහ කෙල්ල යන්න හදන්නෙ කිසි plan එකක් නැතුව. මට ගිහින් තියෙන ටිකත් නැතිවෙයි සහ ගිහින් මොකක් හරි වෙලා ආයෙ එන්න උනොත් ජොබ් හොයාගන්න හෙන අමාරු නිසා මගෙ field එකේ. අනික ගියත් related ජොබ් එකක් නම් ලොවෙත් සෙට් වෙන්නෙ නෑ. ඕක ඉතින් හෙන උත්තර නැති ප්‍රශ්නයක් උනා අන්තිමට. කෙල්ල depress උනා, බෙහෙත් ගත්ත ,හරි ගියේ නෑ. දාල ගියා.

    ඕක තමයි කතාව. මට මීට වඩා සල්ලි තිබුනනම් දාල යන්න ඕනි කමක් එන්නෙ නෑ කියල කෙල්ලම පිලිගන්නව ඉතින්. මොකද එහෙම උනානම් කෙල්ලට ඕනි දේවල් කරගන්න සල්ලි ප්‍රශ්නයක් එන්නෙ නෑ නෙ. කෙල්ල වෙනුවෙන් රට යන එකත් හොඳ අදහසක් නෙවෙයි කියල මට පස්සෙ හිතුන. මොකද අවුරුදු 8ක affair එකක් නවත්තන්න පුලුවන් නම් මේ වගේ දෙයක් නිසා රට ගිහින් මට හරි හමන් job එකක් ලැබුනෙ නැත්නම් , ජොබ් එක නැති උනොත් මොකක් හරි වෙලා, එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක් උනොත් මේ කෙල්ල මගේ ලඟ ඉදියිද කියන ප්‍රශ්නෙ මට තදටම දැනුන. මොකද කොල්ලෙක්ට අමාරු කාලෙ උගෙ ලඟ ඉන්න, ඌව motivate කරන කෙල්ලෙක් තමයි ඕනි. නැතුව උට තමන්ගේ target ගැන කිය කිය ඒවට timeline.හද හද ,deadline දීල අරූව depress කරන කෙල්ලෙක් නෙවෙයිනෙ. ඒ නිසා මම ඒ කෙල්ල පස්සෙ යන එක නැවැත්තුව බන්. දුකයි තමයි. ඒත් කාලය ප්‍රශ්න විසඳයි කියල හිතනව.

    සල්ලි පස්සෙ මැරීගෙන යන්න මගෙ කැමැත්තක් නෑ අනික. මට ඕනි කාල බීල කාටවත් කරදරයක් නොවී මගෙ පාඩුවෙ සතුටින් නිදහසෙ ඉන්න. ගෑනුන්ට ඕව හරියන්නෙ නෑනෙ බන්. උන්ට ඕනි උන්ගෙ යාලුවො ඔක්කොම එක්ක compare කරල.උන් ඔක්කොටම් වඩා හොඳට ඉන්න. ඔන්න නොගැලපීම්.

    පුලුවන් උපරිම කෙටියෙන් ඔන්න කතාව කිව්ව.

    Wat da pak bn
    Ow bn uba kypu kathawa nm aththa
    Hodata innakotath dala yanawa nm ithin

    Eki rata yannada inne dan
    Mkadda valuation wage mkak hari da
    Yako lassayak hambelath madi da bn
    Ubata depression nadda
    Uba oke effect eka adu karagaththa widiyath dapan ubata free welawak
    Mnwda kre khamda kyla ehema
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    ඔය කිව්වෙ හරියටම. ජපුර valuation තමයි. මම finance.

    මට depression එන්නෙ නැති වෙන්න ගොඩ දාගත්ත. ඒත් මුල් දවස් වලනම් හෙන අමාරුයි. කෙල්ල එක්ක කතා නොකර ඉවසන් හිටපන්. ඉස්සරහට මොනව වෙයිද ඉස්සර උන දේවල් ඔය බයිල කල්පනා නොකර ඉන්න. ඒ මොහොතෙ වෙන දේවල් ගැන විතරක් හිතන්න, ඒ මොහොතෙ විතරක් ජීවත් වෙන්න. මේක තමයි මටනම් හරියටම හරි ගියේ. මේක ඉතින් තමන් තමන්වම රවට්ටන වැඩක් තමයි ඇත්ත තත්වය ගැන හිතන්නෙ නැතුව. ඒත් මේක සති 4ක් 6ක් වගේ කරනකොට වැඩේ ගොඩ.

    කෙල්ල රට යනවද නැද්ද කියල මම දන්නෙ නෑ බන්. හොයන්නෙත් නෑ. තව ටික කාලෙකින් රට ගිහින් සල්ලි තියෙන මිනිහෙකුත් බැඳල මට පේන්න photo එහෙම දායි බන්. මොනව කරන්නද. ටික දවසක් ඕව දිහා බලල හූල්ලයි. ඊට පස්සෙ ඒකත් corona වගෙ සාමාන්‍ය දෙයක්.වෙයි. මිනිහෙක්ට ලැබෙන දේවලුත් තියෙනව නොලැබෙන.දේවලුත් තියෙනව. මේක නොලැබෙන දෙයක් වෙන්න ඇති කියල හිත හදාගන්නව
     
    Hmmm
    amathaka krna eka thama amaru
    Ekita depression ekka thwuna pressure ekath ekka thama ubawa atha arinna aththe
    Mata depression wadi unama marenna hithenawa wage :dull:

    A bn valuation chater ekak da
    Oya wage thawa set ekak thyenawa neda 50 wage ganna
    Moratuwa business science wage ewwa mewwa
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Hmmm
    amathaka krna eka thama amaru
    Ekita depression ekka thwuna pressure ekath ekka thama ubawa atha arinna aththe
    Mata depression wadi unama marenna hithenawa wage :dull:

    බියර් එකක් ගහල නිදාගනින්. ඉවසන්න බැරිම උනාම මම ඕක තමයි කරන්නෙ.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    බියර් එකක් ගහල නිදාගනින්. ඉවසන්න බැරිම උනාම මම ඕක තමයි කරන්නෙ.

    Hammo biwwoth overthinking gihin wadi wenewa bn depression

    A bn valuation chater ekak da
    Oya wage thawa set ekak thyenawa neda 50 wage ganna
    Moratuwa business science wage ewwa mewwa
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Hammo biwwoth overthinking gihin wadi wenewa bn depression

    A bn valuation chater ekak da
    Oya wage thawa set ekak thyenawa neda 50 wage ganna
    Moratuwa business science wage ewwa mewwa

    ලංකාවට valuation officers ල මදි වෙලා බන් තියෙන්නෙ. ඒත් මේ feild එක අල්ලන් ඉන්නෙ 80 පැනපු නාකි සෙට් එකක්. උන් වෙන එකෙක්ට උඩට එන්න දෙන්නෙ නෑ පට්ටම කැපිල්ලක් තියෙන්නෙ. ලෙසියෙන් membership එහෙම දෙන්නෙ නෑ. ඒ ගත්තත් බැංකු වල උන්ව අල්ලන් ඉන්න නිසා අලුත් උන්ට බැංකු වලින් වැඩ දෙන්නෙ නෑ. ප්‍රශ්න ගොඩයි. මදිවට උන්ගෙ valuation firm වල ගෙවන්නෙත් නෑ හරියට audit firm එහෙම තව හොඳයි.

    අනිත් degree ගැනනම් මම දන්නෙ නෑ බන්. Valuation ගැනනම් ටිකක් දන්නව මොකද මගේ තව හොඳ යාලුවෙකුත් ඔය feild එකේම තමයි වැඩ.
     
    Hmm thnx mcn
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    933
    658
    113
    මෙහෙමයි ඉතින්.... කවුරු මොන බණ කිව්වත් හිත හදාගන්න ඕනේ උඹ මයි.

    :yes::yes::yes::yes::yes:
    Mageth kelle giya bn dala.dan masa 7k wage wnewa.tame amurui.namuth monewa karande bn.Time eke gewila yaddi tike tike adu wei
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    එහෙම සීන් එකක් නෙවෙයි බන්. ඒක ටිකක් වෙනස් කතාවක්. මම private sector එකේ ටිකක් ප්‍රසිද්ද investment bank එකක වැඩ කරන්නෙ. මාසෙකට 1 lak වගේ salary එකක් ගන්නව. කෙල්ලව Set උනේ A/L කාලෙ. දෙන්නම නුවර, දෙන්නම එකම uni එකට ගියේ. ඒත් job කරන කාලෙ වෙනකොට කෙල්ලට එච්චර හොඳ ජොබ් එකක් සෙට් උනේ නෑ. කෙල්ල කියනව ඒ එයා කරපු degree එකේ value එක අඩු නිසා ලු. Value eka අඩු ම නෙවෙයි උන්ගෙ field එකේ ඉන්න කුහක උන්ගෙ ප්‍රශ්නයක්. ඔතනින් මට ප්‍රශ්නෙ ආවෙ ඕක කරන්න කියල suggest කරේ මම. කවුද දන්නෙ බන් ඔය ප්‍රශ්න. කැම්පස් යන කාලෙ අපිට හැම එකාම කිව්වෙ ඕක පට්ට degree එකක්, ලංකාවටම අවුරුද්දට 60යි out වෙන්නෙ වගේ බයිල. කතාව බොරු මත් නෙවෙයි ඒත් උන්ගෙ feild එකේ හෙන ප්‍රශ්න. හරියට ගෙවන්නෙත් නෑ කෙල්ලට රස්සාව එපා වෙලා රට යන්න ඕනි උනා. ඒත් මගේ වැඩි කැමැත්තක් නෑ ඒ වැඩේට මගේ පෞද්ගලික ප්‍රශ්න වගයක් නිසා සහ කෙල්ල යන්න හදන්නෙ කිසි plan එකක් නැතුව. මට ගිහින් තියෙන ටිකත් නැතිවෙයි සහ ගිහින් මොකක් හරි වෙලා ආයෙ එන්න උනොත් ජොබ් හොයාගන්න හෙන අමාරු නිසා මගෙ field එකේ. අනික ගියත් related ජොබ් එකක් නම් ලොවෙත් සෙට් වෙන්නෙ නෑ. ඕක ඉතින් හෙන උත්තර නැති ප්‍රශ්නයක් උනා අන්තිමට. කෙල්ල depress උනා, බෙහෙත් ගත්ත ,හරි ගියේ නෑ. දාල ගියා.

    ඕක තමයි කතාව. මට මීට වඩා සල්ලි තිබුනනම් දාල යන්න ඕනි කමක් එන්නෙ නෑ කියල කෙල්ලම පිලිගන්නව ඉතින්. මොකද එහෙම උනානම් කෙල්ලට ඕනි දේවල් කරගන්න සල්ලි ප්‍රශ්නයක් එන්නෙ නෑ නෙ. කෙල්ල වෙනුවෙන් රට යන එකත් හොඳ අදහසක් නෙවෙයි කියල මට පස්සෙ හිතුන. මොකද අවුරුදු 8ක affair එකක් නවත්තන්න පුලුවන් නම් මේ වගේ දෙයක් නිසා රට ගිහින් මට හරි හමන් job එකක් ලැබුනෙ නැත්නම් , ජොබ් එක නැති උනොත් මොකක් හරි වෙලා, එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක් උනොත් මේ කෙල්ල මගේ ලඟ ඉදියිද කියන ප්‍රශ්නෙ මට තදටම දැනුන. මොකද කොල්ලෙක්ට අමාරු කාලෙ උගෙ ලඟ ඉන්න, ඌව motivate කරන කෙල්ලෙක් තමයි ඕනි. නැතුව උට තමන්ගේ target ගැන කිය කිය ඒවට timeline.හද හද ,deadline දීල අරූව depress කරන කෙල්ලෙක් නෙවෙයිනෙ. ඒ නිසා මම ඒ කෙල්ල පස්සෙ යන එක නැවැත්තුව බන්. දුකයි තමයි. ඒත් කාලය ප්‍රශ්න විසඳයි කියල හිතනව.

    සල්ලි පස්සෙ මැරීගෙන යන්න මගෙ කැමැත්තක් නෑ අනික. මට ඕනි කාල බීල කාටවත් කරදරයක් නොවී මගෙ පාඩුවෙ සතුටින් නිදහසෙ ඉන්න. ගෑනුන්ට ඕව හරියන්නෙ නෑනෙ බන්. උන්ට ඕනි උන්ගෙ යාලුවො ඔක්කොම එක්ක compare කරල.උන් ඔක්කොටම් වඩා හොඳට ඉන්න. ඔන්න නොගැලපීම්.

    පුලුවන් උපරිම කෙටියෙන් ඔන්න කතාව කිව්ව.
    dukai bn eth monawa karnnada apita adaraya nati apiwa tarum gannna nati kellak ekka idala wadak naha ne
    ubata hoda knk hamaba wai bn
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    dukai bn eth monawa karnnada apita adaraya nati apiwa tarum gannna nati kellak ekka idala wadak naha ne
    ubata hoda knk hamaba wai bn
    ,දැන් නම් බයයි බන් අලුත් එකකට අතගහන්න. උනුත් මේ වගේම ඇති. අනික දැන් uni ගිහින් ඉවරයි, classes ,යන්නෙත් නෑ. වැඩ කරන තැනත් ලොකු crowd එකක් නෑ, පිට උන්ව වැඩිය මීට් වෙන්නෙත් නෑ ඒ නිසා කෙල්ලෙක්ව සෙට් වෙන්න තියෙන ,chance එක සෑහෙන්න අඩුයි බන්.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ,දැන් නම් බයයි බන් අලුත් එකකට අතගහන්න. උනුත් මේ වගේම ඇති. අනික දැන් uni ගිහින් ඉවරයි, classes ,යන්නෙත් නෑ. වැඩ කරන තැනත් ලොකු crowd එකක් නෑ, පිට උන්ව වැඩිය මීට් වෙන්නෙත් නෑ ඒ නිසා කෙල්ලෙක්ව සෙට් වෙන්න තියෙන ,chance එක සෑහෙන්න අඩුයි බන්.
    😔
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ,දැන් නම් බයයි බන් අලුත් එකකට අතගහන්න. උනුත් මේ වගේම ඇති. අනික දැන් uni ගිහින් ඉවරයි, classes ,යන්නෙත් නෑ. වැඩ කරන තැනත් ලොකු crowd එකක් නෑ, පිට උන්ව වැඩිය මීට් වෙන්නෙත් නෑ ඒ නිසා කෙල්ලෙක්ව සෙට් වෙන්න තියෙන ,chance එක සෑහෙන්න අඩුයි බන්.
    මටනම් කෙල්ලො, ලව්, කසාද ඔක්කම එපා උනා බන්
    අපි බොරු දෙයක් බන් කරන්නෙ අපි නෑහිගෙන ලව් කරනවා උන් තප්පර ගනකින් අපි කවුද කියල අමතක කරනවා
    ෆොන් වෑඩ නෑහෑ ෆබි වට්සප් බලොක් වෑඩක් නෑහෑ බන් කතාකරලා මෙ දෙවෙනි පාර මට මෙහෙම උනේ
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මටනම් කෙල්ලො, ලව්, කසාද ඔක්කම එපා උනා බන්
    අපි බොරු දෙයක් බන් කරන්නෙ අපි නෑහිගෙන ලව් කරනවා උන් තප්පර ගනකින් අපි කවුද කියල අමතක කරනවා
    ෆොන් වෑඩ නෑහෑ ෆබි වට්සප් බලොක් වෑඩක් නෑහෑ බන් කතාකරලා මෙ දෙවෙනි පාර මට මෙහෙම උනේ

    මචන් කෙල්ලොන්ට කොහොමත් සෑහෙන්න ඉක්මනට move on වෙන්න පුලුවන් බන් ඕනෑම situation එකකින්. ඒක උන්ගෙ genes වලම තියෙන දෙයක්. උබ ඕවා හිතලා තව ඔලුව corrupt කරගන්න එපා. සද්ද වහලා උබේ වැඩක් බලාගෙන පාඩුවේ ඉදපන්. උබ ඒකිගෙ ගෙවල් ලග පාරේ වැටිලා හිටියත් ඒකිට කතා කරලා උදව් ඉල්ලන්නේ නෑ කියන මට්ටමට ඈත් කරපන් ඒකිව. කොටින්ම ඒකිගේ Radar එකෙන් උබ ඈත්ම වෙයන්. ජොබක්/Studies කරනවා නම් වෙනදට වඩා ලෙසටම කරගනින්.

    උබට නැති උනේ උබට ආදරේ නැති කෙනෙක්, ඒකිට නැති උනේ ඒකිට ආදරේ කරන කෙනෙක්. ඒකි දැන්ම පරාද වෙලා ඉවරයි මචන්.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ගොඩක් එෆෙයාර් වලට බුට වදින්න හේතුවක් තමා සල්ලි කියන සාදකය/නැත්තම් ස්ථාවරත්වය කියන සාදකය.

    ආදරය හා අධ්‍යාපනය ආත්මාර්ථකයි. තඩි ආත්මාර්තකාමි. අධ්‍යාපනය කියලා මම මෙතන මෙන්ෂෂ්න කරන්නේ සියලුම අධ්‍යාපනයන්( ඉස්කොල උපාධි හා රැකියා පිලිබද) දෙකම එකට රන් කරන්න නම් පුලුවන්..නමුත් උපරිමය ඇචිව් කරන්න අමාරුයි.

    එෆයා එක නැතිවෙච්ච එක ඇඩ්වාන්ටේජ් එකක් කරගන්න. පොසිටිව් පැත්ත ගන්න. එහෙම කෙල්ලොත් ඉන්නවා කියලා හිතට ගන්න. සියලුම දෙනා එකම කුලකයට දාන්න කලබල වෙන්න එපා. නමුත් තේරුම් ගන්න වෙච්ච දේ.

    සල්ලි හොයන්න පුලුවන් කොල්ලෙක්ට මාන්සි උනොත්. ලොකුම ගැටලුව මොකක්ද දන්නවාද?

    කොල්ලොන්ගේ ඔලුවලල් වල රිංගන් ඉන්න ප්‍රොකස්ටිනේටරයා. හීට් වෙනකං ගානක් නැතුව ඉන්න එකා. හිතට ගනිල්ලා. පුලුවන් දිනන්න. නමුත් ඒම් එකකට වැඩක් කරපල්ලා. ස්තාවරත්වය හදාගත්තැකි බොල ඉක්මනටම.
     
    thanks bro
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    එහෙම සීන් එකක් නෙවෙයි බන්. ඒක ටිකක් වෙනස් කතාවක්. මම private sector එකේ ටිකක් ප්‍රසිද්ද investment bank එකක වැඩ කරන්නෙ. මාසෙකට 1 lak වගේ salary එකක් ගන්නව. කෙල්ලව Set උනේ A/L කාලෙ. දෙන්නම නුවර, දෙන්නම එකම uni එකට ගියේ. ඒත් job කරන කාලෙ වෙනකොට කෙල්ලට එච්චර හොඳ ජොබ් එකක් සෙට් උනේ නෑ. කෙල්ල කියනව ඒ එයා කරපු degree එකේ value එක අඩු නිසා ලු. Value eka අඩු ම නෙවෙයි උන්ගෙ field එකේ ඉන්න කුහක උන්ගෙ ප්‍රශ්නයක්. ඔතනින් මට ප්‍රශ්නෙ ආවෙ ඕක කරන්න කියල suggest කරේ මම. කවුද දන්නෙ බන් ඔය ප්‍රශ්න. කැම්පස් යන කාලෙ අපිට හැම එකාම කිව්වෙ ඕක පට්ට degree එකක්, ලංකාවටම අවුරුද්දට 60යි out වෙන්නෙ වගේ බයිල. කතාව බොරු මත් නෙවෙයි ඒත් උන්ගෙ feild එකේ හෙන ප්‍රශ්න. හරියට ගෙවන්නෙත් නෑ කෙල්ලට රස්සාව එපා වෙලා රට යන්න ඕනි උනා. ඒත් මගේ වැඩි කැමැත්තක් නෑ ඒ වැඩේට මගේ පෞද්ගලික ප්‍රශ්න වගයක් නිසා සහ කෙල්ල යන්න හදන්නෙ කිසි plan එකක් නැතුව. මට ගිහින් තියෙන ටිකත් නැතිවෙයි සහ ගිහින් මොකක් හරි වෙලා ආයෙ එන්න උනොත් ජොබ් හොයාගන්න හෙන අමාරු නිසා මගෙ field එකේ. අනික ගියත් related ජොබ් එකක් නම් ලොවෙත් සෙට් වෙන්නෙ නෑ. ඕක ඉතින් හෙන උත්තර නැති ප්‍රශ්නයක් උනා අන්තිමට. කෙල්ල depress උනා, බෙහෙත් ගත්ත ,හරි ගියේ නෑ. දාල ගියා.

    ඕක තමයි කතාව. මට මීට වඩා සල්ලි තිබුනනම් දාල යන්න ඕනි කමක් එන්නෙ නෑ කියල කෙල්ලම පිලිගන්නව ඉතින්. මොකද එහෙම උනානම් කෙල්ලට ඕනි දේවල් කරගන්න සල්ලි ප්‍රශ්නයක් එන්නෙ නෑ නෙ. කෙල්ල වෙනුවෙන් රට යන එකත් හොඳ අදහසක් නෙවෙයි කියල මට පස්සෙ හිතුන. මොකද අවුරුදු 8ක affair එකක් නවත්තන්න පුලුවන් නම් මේ වගේ දෙයක් නිසා රට ගිහින් මට හරි හමන් job එකක් ලැබුනෙ නැත්නම් , ජොබ් එක නැති උනොත් මොකක් හරි වෙලා, එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක් උනොත් මේ කෙල්ල මගේ ලඟ ඉදියිද කියන ප්‍රශ්නෙ මට තදටම දැනුන. මොකද කොල්ලෙක්ට අමාරු කාලෙ උගෙ ලඟ ඉන්න, ඌව motivate කරන කෙල්ලෙක් තමයි ඕනි. නැතුව උට තමන්ගේ target ගැන කිය කිය ඒවට timeline.හද හද ,deadline දීල අරූව depress කරන කෙල්ලෙක් නෙවෙයිනෙ. ඒ නිසා මම ඒ කෙල්ල පස්සෙ යන එක නැවැත්තුව බන්. දුකයි තමයි. ඒත් කාලය ප්‍රශ්න විසඳයි කියල හිතනව.

    සල්ලි පස්සෙ මැරීගෙන යන්න මගෙ කැමැත්තක් නෑ අනික. මට ඕනි කාල බීල කාටවත් කරදරයක් නොවී මගෙ පාඩුවෙ සතුටින් නිදහසෙ ඉන්න. ගෑනුන්ට ඕව හරියන්නෙ නෑනෙ බන්. උන්ට ඕනි උන්ගෙ යාලුවො ඔක්කොම එක්ක compare කරල.උන් ඔක්කොටම් වඩා හොඳට ඉන්න. ඔන්න නොගැලපීම්.

    පුලුවන් උපරිම කෙටියෙන් ඔන්න කතාව කිව්ව.

    ප්‍රශ්නයක් උනොත් මේ කෙල්ල මගේ ලඟ ඉදියිද කියන ප්‍රශ්නෙ මට තදටම දැනුන. මොකද කොල්ලෙක්ට අමාරු කාලෙ උගෙ ලඟ ඉන්න, ඌව motivate කරන කෙල්ලෙක් තමයි ඕනි. නැතුව උට තමන්ගේ target ගැන කිය කිය ඒවට timeline.හද හද ,deadline දීල අරූව depress කරන කෙල්ලෙක් නෙවෙයිනෙ
    Menna meka watinawa
     
    • Like
    Reactions: ucakila