මචන්ලා මිට කලිනුත් මම තර්ඩ් එකක් දැම්මා මේ ගැන කියලා මේ තියෙන්නේ එක
https://elakiri.com/threads/affair-එක.1939297/
යාලු වේලා හිටපු කෙල්ල මාව දාලා ගියා බන් දවස් දෙකකට කලින් මතක් වේනවා හැම වේලාවේම කොහොමද බන් එහෙම අමතකරන්නේ? මට හැම වේලාවේම මතක් වෙනවා බන් නින්ද යන්නේ නැහැ බඩගින්නක් දැනෙනේ නැහැ වැඩක් කරන්න හිතෙන්නැ නැහැ කිසිම සතුටක් නැහැ හිතේ
උබලා මොනවද කරේ කෙල්ලව අමතක කරන්න අනික මේ දවස් අවුලේනේ බන් පාරවල් වහාලා කොහොවත් ඇවිදින්න කරන්න බැහැ යාලුවේක් එක්ක සෙට් වේලා ඩ්‍ර්රින්ක් එක් දාන්න බැහැ වැඩ නැහැ ගෙදර ඉන්නේ
පිස්සු හැදිලා ඉන්නේ බන්
අනික අපි එක තැන එක ලග වැඩ කරේ ඔෆ්ස් ගිය ගමන් එයාව මතක් වේයි (අපහු ඔෆිස් එන්නේ නැහැ එයානම්)
හැමොම කියනේ අමතක කරන්න වෙන එකක් බලන්න කියලා එත් අවන්කව ආදරය කරපු එකෙක් දන්නවා එ ආමාරුව