ලව් කේස් එකක්!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    ගියොත් වචනයක් ආවොත් අලියෙක් කියලා අහපන් බං. හැබැයි පුතේ හදිසි තීරණ නොගෙන හොඳට ආස්‍රය කරලා බලලා යාලු වියන්. දැන් ඔය බිජ්ජ පිනවන්න කෙමිකල් ටිකක් මොලෙන් එවන්නේ. හැබැයි කසාද බැඳලා ජීවත් වෙනවා කියන්නේ ලේසි නෑ. ඒ නිසා හොඳට ගැලපෙනවාද කියලා ආස්‍රය කරලා බලපන් හොඳේ.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    මටත් ඕක උනා ඈ. හැබැයි කෙලින්ම බාප්පගෙ දුව. ඒ නිසා බෑ. මාරම ක්ලික් උනා. අපිට 22 වගේ කාලෙදි. ඒකිත් මගෙ අවුරුද්දෙමයි, මගෙ දාඩිය සුවදමයි පිස්සු හැදෙනවා රස්නෙ දවසක ලග ඉද්දි. යටට අදින් නැතුව වත්ත සුද්ද කරන්න එනවා බෝලම බෝලයි කුක්කු පොඩ්ඩක්වත් එල්ලෙන් නෑ. සැක් නෑකම ලග වැඩි, දෙන්නම නිකන් අවබෝදෙන් වගේ කතා කරන එක නැවැත්තුවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නැන්දත් සෙට් කරන්න පොඩි ලයින් එකක් දාල තියෙනව වගේ නේද ? කොහොමහරි... යුවතියකට ඔබ ආදරේ නම්.. ඇයට පවසන්න.. පැවසීමට අතපසු වේ නම්.. ඇය ගැන නොසිතන්න .... අත්දැකීමෙන් කියන්නේ 😣
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    හත දවසෙ දානෙදි නම්බරේ ඉල්ලගනින්
    බලපන්කො ඉතින් එකෙක් මැරුනම අනික් උන්ට මගුල්. මාර ලෝකයක් බං මේක :dull:

    හෙලෝ බ්‍රෝල ගොඩ කාලෙකට පස්සෙ. මම ලඟදි මලගෙදරක ගියා. මගෙ මාමා කෙනෙක් මැරුන. ඉතින් ඔතනදි මට මම කාලෙක ඉඳල දන්න කෙල්ලෙක් හම්බ උනා. එයා මට නෑයොත් වෙනව. ඒකියන්නෙ එයා තමයි මගෙ අම්මගෙ බාප්පගෙ දුවගෙ දුව, නැතිවෙලා හිටියෙ අම්මගෙ බාප්පගෙ පුතා. ඉතින් මම ගිය වෙලාවෙ ඒ නැන්ද ඒකියන්නෙ අර කෙල්ලගෙ අම්ම ඒකියන්නෙ මගෙ නැන්ද මට කතාකරල වාඩිවෙන්න කියල දුවට කතාකරල කිව්ව දුව මෙන්න ඔයාගෙ යාලුවෙක් ඇවිල්ල ඉන්නව පොඩ්ඩක් බලන්න කියල. ඊට පස්සෙ එයාගෙ දුව අර මම කියපු කෙල්ල මට බිස්කට් දීල නෙස්කැෆේ එහෙම දීල අපි ටිකක් වෙලා කතා කර කර හිටිය. අපි දෙන්න ඉතින් කන්න ගියෙත් එකට.එයයි මමයි පුලුවන් හැම වෙලාවෙම කතාකරා. මට ඉතින් එයත් එක්ක කතාකරද්දි තේරුනා එයා මට ලෙන්ගතුකමක් තියෙනව කියල. ඒ දිගු බැල්ම, ලැජ්ජශීලී හිනාව මට නිතරම මතක් වෙනව. හැබැයි අවුල කියන්නෙ මට එයාගෙ නම්බර් එකවත් ඉල්ලගන්න බැරි උනා. එයා ග්‍රැජුවෙට් කෙනෙක් ටීචින් කරන්නෙ ඉස්කෝලෙක. මට එයාගෙ ගෙදරට ඒකියන්නෙ මගෙ නැන්දටයි ඒ මාමටයි කියන්න්නත් බයයි මගෙ අදහස ඒගොල්ලො මට කැමති නැතිවෙයි කියල තියෙන බය හින්ඳ. එයාට කොල්ලෙක් නෑ, මට මලගෙදරදි ආරන්චි උනා එයාට ඉතින් ගෙදරින් කසාද බඳින්න කෙනෙක් හොයනව කියල. මට ඩිග්‍රි එකක් නැති එක ප්‍රශ්නයක් වෙයිද මචන්ල එයාව බඳින්න? මට එහෙම ලොකු සල්ලි ප්‍රශ්නනන් නෑ පොඩි බ්ස්නස් එකක් කරන්නෙ.මොකක්ද මම ගන්න ඕන පියවර?
    කොළපාට එක උඹේ හිතේ ඇඳුන හිතලුවක් නෙමෙයි නම්, දම්පාට එක උඹට ආරංචි උනා නෙමෙයි ආරංචි කලා නම්, රතුපාට එකේදි නැන්දා දෙන්නා මුනගස්සල කතා කරවන්නම හිතලම කලා නම්, උඹට තීයෙන්නෙ කට ඇරන් ඉන්න විතරයි කටට වැටෙයි.
    ------ Post added on Dec 16, 2024 at 12:28 AM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    අම්මගෙ බාප්පගෙ දුවගෙ දුව
    ඔච්චර දුර නෑදෑ කමක් නැතිඋනත් මොකද බන් 😂 අහලා දාපන් කෙලින්ම.. ඔහොම කොමල වෙන්න ගියොත් කැමති නැතිවෙයි.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    ගෑනු කියන්නේ කපටි ජාතියක් කියලා ඔලුවේ තියාගෙන ආශ්‍රය කරපන්. හොයල බලපන් වටෙන්ම, හැම තැනින්ම.
    @G.D.1.nirmal ape adambarakaraya kiyana widiyata karoth waradinne na✌️
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    බදින්න හදිස්සි වෙන්නෙපා
    උබේ වයස කීයද?
     
    • Like
    Reactions: sahan50

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    කොළපාට එක උඹේ හිතේ ඇඳුන හිතලුවක් නෙමෙයි නම්, දම්පාට එක උඹට ආරංචි උනා නෙමෙයි ආරංචි කලා නම්, රතුපාට එකේදි නැන්දා දෙන්නා මුනගස්සල කතා කරවන්නම හිතලම කලා නම්, උඹට තීයෙන්නෙ කට ඇරන් ඉන්න විතරයි කටට වැටෙයි.
    ------ Post added on Dec 16, 2024 at 12:28 AM
    එයා ගොඩක් වෙලාවට මගෙ තොල් දෙක දිහාත් බැලුව. :love::P
    හැබැයි මමත් ඉන්න තැන තමයි නැන්ද කිව්වෙ දුවට බඳින්න කෙනෙක් හොයනව කියල තව කෙනෙක් එක්ක කිව්ව මටත් ඇහෙන්න එක්ක කිව්වද කියල දන්නෙ නෑ...:rolleyes::shocked:

    බදින්න හදිස්සි වෙන්නෙපා
    උබේ වයස කීයද?
    නැන්දත් සෙට් කරන්න පොඩි ලයින් එකක් දාල තියෙනව වගේ නේද ? කොහොමහරි... යුවතියකට ඔබ ආදරේ නම්.. ඇයට පවසන්න.. පැවසීමට අතපසු වේ නම්.. ඇය ගැන නොසිතන්න .... අත්දැකීමෙන් කියන්නේ 😣
    හැබැයි මමත් ඉන්න තැන තමයි නැන්ද කිව්වෙ දුවට බඳින්න කෙනෙක් හොයනව කියල තව කෙනෙක් එක්ක කිව්ව මටත් ඇහෙන්න එක්ක කිව්වද කියල දන්නෙ නෑ...:rolleyes::shocked:
    ------ Post added on Dec 16, 2024 at 7:26 AM

    මටත් ඕක උනා ඈ. හැබැයි කෙලින්ම බාප්පගෙ දුව. ඒ නිසා බෑ. මාරම ක්ලික් උනා. අපිට 22 වගේ කාලෙදි. ඒකිත් මගෙ අවුරුද්දෙමයි, මගෙ දාඩිය සුවදමයි පිස්සු හැදෙනවා රස්නෙ දවසක ලග ඉද්දි. යටට අදින් නැතුව වත්ත සුද්ද කරන්න එනවා බෝලම බෝලයි කුක්කු පොඩ්ඩක්වත් එල්ලෙන් නෑ. සැක් නෑකම ලග වැඩි, දෙන්නම නිකන් අවබෝදෙන් වගේ කතා කරන එක නැවැත්තුවා.
    මෙයාගෙ එහෙම ලොකු සෙක්සි ලුක් එකක් නම් නෑ. ඒවුනාට මාර හිත හොඳයි. කිසිම ලොකු සීන් එකක් මුකුත් නෑ...
    ------ Post added on Dec 16, 2024 at 7:29 AM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    තේරුණේ නැහැ, දුවගේ දුව කියන්නේ අත දරුවෙක්ද
    කිරියට එන්නේ ශිෂ්‍යත්ව නෑකම් ප්‍රශ්න විසදන්න නෙමෙයි :angry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගියොත් වචනයක් ආවොත් අලියෙක් කියලා අහපන් බං. හැබැයි පුතේ හදිසි තීරණ නොගෙන හොඳට ආස්‍රය කරලා බලලා යාලු වියන්. දැන් ඔය බිජ්ජ පිනවන්න කෙමිකල් ටිකක් මොලෙන් එවන්නේ. හැබැයි කසාද බැඳලා ජීවත් වෙනවා කියන්නේ ලේසි නෑ. ඒ නිසා හොඳට ගැලපෙනවාද කියලා ආස්‍රය කරලා බලපන් හොඳේ.
    ඒ උනාට අහල බෑ කිව්වොත් කේස් 2ක් වෙනව මචෝ.
    1. මගෙ හිත රිදෙනව.
    2. කෙල්ලව නිකන් ලොකු කලා වෙනව මම කිචවෙලා.

    තේරුණේ නැහැ, දුවගේ දුව කියන්නේ අත දරුවෙක්ද
    කිරියට එන්නේ ශිෂ්‍යත්ව නෑකම් ප්‍රශ්න විසදන්න නෙමෙයි :angry:
    නෑ බන් මගෙ පොඩි සීයගෙ දුවගෙ දුව. ඒකියන්නෙ මට නැන්දගෙ දුව වෙන්නෙ... :P :love:
    ------ Post added on Dec 16, 2024 at 7:34 AM
     
    • Love
    Reactions: sahan50

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඒ උනාට අහල බෑ කිව්වොත් කේස් 2ක් වෙනව මචෝ.
    1. මගෙ හිත රිදෙනව.
    2. කෙල්ලව නිකන් ලොකු කලා වෙනව මම කිචවෙලා.

    නෑ බන් මගෙ පොඩි සීයගෙ දුවගෙ දුව. ඒකියන්නෙ මට නැන්දගෙ දුව වෙන්නෙ... :P :love:
    ------ Post added on Dec 16, 2024 at 7:34 AM
    boru hethuwak hadagena nandage gewal paththe palayan, number eka dila hari, FB eken hari hoyagens msg ekak dala connection eka hadaganin. relationship ekak build karaganna balapan.
    Ahanna hadissi wenna epa. uba kiwwa wage ubath chatr wenwa. eth relationship eka ikmanata hadaganin. hodatam fit unama ahanna onetth nethi wei. nikanma ubata therenwa wede hari kiyala :love: :P :yes: :D
    Good Luck machan. :yes:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    boru hethuwak hadagena nandage gewal paththe palayan, number eka dila hari, FB eken hari hoyagens msg ekak dala connection eka hadaganin. relationship ekak buil dkaragana nbalapan.
    Ahannahadissi wenna epa. uba kiwwa wage ubath chatr wenwa. eth relationship eka ikmanata hadaganin. hodatam fit unama ahann aonetth nethi wei. nikanma ubata therenwa wede hari kiyala :love: :P :yes: :D
    Good Luck machan. :yes:
    OK macho mama full try eka denawa. Anith positive seen eka tamai maamai nandai dennama mata harima aasai. Duwage case ekedi eka wasiyak weida? Mala gedara dawaseth maama maawa dakala maara fun eke hititye...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    Yaluwek awa kiyala kathakarala penwanne eyala oyata kemathi nisa..

    eyai oyai muna gaswanne eyalata magul hoyala epa wela nisai danna manussayek nisai oya..

    eyata wediya oyage wealth eka wedinam oya kelinma kawruhari dala eyage gedarin decent ahapan machan .aniwaryen hari yanawa ewa e widiyata gelapenawanam ..ehema nethnam ahanna epa..

    Mokakda une kiyala update akak dapan kawadahari meke ok..!
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    @G.D.1.nirmal ලව් එක ගැන නිතරම එලකිරි කොල්ලන්ව දැනුවත් කරන්ඩ. "gm" msg එකක් දාන්න කලිනුත් මෙ ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න. අපෙන් උපදෙස් නොගෙන කරන කිසි වැඩකට අපි වගකියන්නෙ නෑ ඔන්න
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    එයා ගොඩක් වෙලාවට මගෙ තොල් දෙක දිහාත් බැලුව. :love::P
    හැබැයි මමත් ඉන්න තැන තමයි නැන්ද කිව්වෙ දුවට බඳින්න කෙනෙක් හොයනව කියල තව කෙනෙක් එක්ක කිව්ව මටත් ඇහෙන්න එක්ක කිව්වද කියල දන්නෙ නෑ...:rolleyes::shocked:
    පොඩ්ඩක් සීරියස්ලි හිතල බලපං ඕක. කියන විදියට නම් උඹට සෙට් කරන්නම හිතල කරපු ලයින් එකක් තේරෙන්නෙ. දානෙ දවසෙදි පොඩ්ඩක් කලින් ගිහින් බලපන් මොකද හැසිරීම කියල. ඔක්කොටම කලින් ෆැක්ට්ස් එක්ක පොඩ්ඩක් ගැඹුරට හිතල බලපං. අම්මා සෙට් කරන්න හදන එක සාමාන්‍යයි. අම්මයි දුවයි දෙන්නම එකම enthusiasm එක පෙන්නනව නම් පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙනව නේද.

    හදිසි වෙන්න එපා, ඩිස්ටන්ස් එක තියාගෙන අධ්‍යනය කරපං. ෆේස්බුක් එහෙම ඉන්නවනම් බලපං කොහොමඩ හැසිරීම කියල. විශේෂයෙන් කාලයක් තිස්සෙ උඹ ඇලට් එකේ හිටියෙ නැත්නම් ඔය පවුල ගැන.