හෙලෝ බ්‍රෝල ගොඩ කාලෙකට පස්සෙ. මම ලඟදි මලගෙදරක ගියා. මගෙ මාමා කෙනෙක් මැරුන. ඉතින් ඔතනදි මට මම කාලෙක ඉඳල දන්න කෙල්ලෙක් හම්බ උනා. එයා මට නෑයොත් වෙනව. ඒකියන්නෙ එයා තමයි මගෙ අම්මගෙ බාප්පගෙ දුවගෙ දුව, නැතිවෙලා හිටියෙ අම්මගෙ බාප්පගෙ පුතා. ඉතින් මම ගිය වෙලාවෙ ඒ නැන්ද ඒකියන්නෙ අර කෙල්ලගෙ අම්ම ඒකියන්නෙ මගෙ නැන්ද මට කතාකරල වාඩිවෙන්න කියල දුවට කතාකරල කිව්ව දුව මෙන්න ඔයාගෙ යාලුවෙක් ඇවිල්ල ඉන්නව පොඩ්ඩක් බලන්න කියල. ඊට පස්සෙ එයාගෙ දුව අර මම කියපු කෙල්ල මට බිස්කට් දීල නෙස්කැෆේ එහෙම දීල අපි ටිකක් වෙලා කතා කර කර හිටිය. අපි දෙන්න ඉතින් කන්න ගියෙත් එකට.එයයි මමයි පුලුවන් හැම වෙලාවෙම කතාකරා. මට ඉතින් එයත් එක්ක කතාකරද්දි තේරුනා එයා මට ලෙන්ගතුකමක් තියෙනව කියල. ඒ දිගු බැල්ම, ලැජ්ජශීලී හිනාව මට නිතරම මතක් වෙනව. හැබැයි අවුල කියන්නෙ මට එයාගෙ නම්බර් එකවත් ඉල්ලගන්න බැරි උනා. එයා ග්‍රැජුවෙට් කෙනෙක් ටීචින් කරන්නෙ ඉස්කෝලෙක. මට එයාගෙ ගෙදරට ඒකියන්නෙ මගෙ නැන්දටයි ඒ මාමටයි කියන්න්නත් බයයි මගෙ අදහස ඒගොල්ලො මට කැමති නැතිවෙයි කියල තියෙන බය හින්ඳ. එයාට කොල්ලෙක් නෑ, මට මලගෙදරදි ආරන්චි උනා එයාට ඉතින් ගෙදරින් කසාද බඳින්න කෙනෙක් හොයනව කියල. මට ඩිග්‍රි එකක් නැති එක ප්‍රශ්නයක් වෙයිද මචන්ල එයාව බඳින්න? මට එහෙම ලොකු සල්ලි ප්‍රශ්නනන් නෑ පොඩි බ්ස්නස් එකක් කරන්නෙ.මොකක්ද මම ගන්න ඕන පියවර?
- facebook eken hoyala request ekak dapan
- messenger eken msg ekakuth dapan, mulin podiyata "Hi", "Moko wenne?" wage msg krapn yaluwek, nadayek wage.
- eda number ekawath illaganna bari unane kiyapn.
- ethakota number eka kelinma dunnoth, shape eke eki thaniyama inna time ekak balala call krala oi job eka gana, teaching gana anan manan gana hemiita ahapn
oi widiyata kraddi umbata therewi eki umbath ekka kathakranna asaida kiyala.

eetapasse kelinma kiyapn "eda oyawa dakkama hithe kamatthak athi una" kiyala.
ethanin ehata itin hithala balala lassanata game eka play krapn hariyata. kella okay nm gedara ayata hemiita kathakrapn.