ලව් කේස් එකක්!!

Skmei

Member
Nov 11, 2024
9
14
3
මම ඊයෙ කෙල්ලගෙ ගෙවල් පැත්තෙ ගියා මචන්ල. කෙල්ල ගෙදර හිටියෙ නෑ, ගුරු සම්මන්ත්‍රනයකට ගිහිල්ල අම්ම විතරයි හිටියෙ. අපි ගොඩක් වෙලා කතාකර කර හිටිය. ගොඩක්ම කතාකලේ මගෙ අනාගත ප්ලෑන් ගැන තමයි. කෙල්ල ගැන පොඩ්ඩක් විස්තර කතාකරා හැබැයි මගුල් ගැනවත් වෙන මොනවත් ගැනවත් කතාකරේ නෑ. මමත් පරෙස්සන් උනා මොනවත් අහන්නෙ නැතුව ඉන්න. මොකද ලත් තැනම වැඩේ ලොප් කරගන්න බෑනෙ.අන්තිමට ගෙදර නම්බර් එකත් ඉල්ලගෙන ආව. නැන්දට වැදලත් එක්ක ආවෙ. එයා මාත් එක්ක මාර ෆිට් උනා. දැන් ඉතින් තව උපදෙස් දීපල්ල ඉස්සරහට යන්න ඕන විදිහ ගැන...

up
------ Post added on Dec 19, 2024 at 9:16 AM
nice nice. Aa thawa podi ekak teacher keneknam api maalumaamata gaga, sahodaraya sahodaraya gaga dagalana jeppiyakda kiyala poddk balanna. Vihiluvata newe sira kiyanne. Ube political view ekath eekanm, ubata awulak nattn awulak na. Eeth oya deshapalane oonawata vada adu kule vidiyata agata gaththu, sahodaraya scene eke inna kello magenm preference eka newe, teaching karana ee wage gaanu dakala thiyena nisa kiyanne. mokak kiyalada gedarata gihin katha kale? nikan me paththen aawa kiyalada? Vishesha hethuwak nathuwa gihin nam katha kale (meeta kalin ehema gihinuth nattn), eeth nanda suspicious venne nathuwa katha kalanm nanda dannawa gona harenne pol pale kanna kiyala.
ee wagema kella ammalata laga eke hoda vagema naraka thiyenawa. Mokada samahara pawul kadenne kellonge gon ammala nisa. Habai samahara eewa nokadenneth kellonge budhdhimath ammala nisa. eekai mn kiwwe nandage charithe poddk hoyala balanna, analyze karala balanna kiyala. Kohoma unath bandoth ammalagen yam mattamakata aath venna puluwan mindset ekak kellata thiyenawada kiyala balapn, mokada ape rate eco system eka awurudu gaanak thisse hadila thiyenne ehema venna. Eekata adapt une nattn poddk case.

Kellage amma hodata yaalu una eka hodai. Habai gaanu yaalu venava vagema thama anith pattata tak gaala badda vairakkarayo venava. Samaharavita aaye yaalu venava, eeka nisa parissamen navigate karapn.
Puluwannam thaththath ekka set veyan. Habai uba me inna state eke ehema yannath epa, mokada uba boru marisiyakne danata daanne. Direct ube intention eka kiyanne nane. Gaanu eekata okay unata, pirimi echchara kamathi na. Scene eka settle unata passe thaththath ekka hoda bond ekak hadaganin, aaye amma mokak kiwwath uba goda. Eth nandammava tharaha karagannath epa
 
  • Like
Reactions: Yin And Yang

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Ow mama me langa mama kenekge gedarata aapu gaman awa kiyala kiwwe. Hebai wate gewal walin ahagena awa kiwwama nandatath hinaa. ee hinaawenawa kiyanne eyaa dannawa mama mokatada enna hadanne ekata eyage akamaththak naa kiyana eka wenna puluwanda macho? Ehema loku hethuwak nathnan mama gewal hoyagena yanne nane neda? hebai echcharama loku uwamanaawak tiyenawanan aduma tarame dhuwa inna dawasakatawath enna kiyala kiwwe naththe mokada? Eya maawa test karanna hadanawa wenne puluwanda? Anith eka ekapaaratama ehema kiyannath bane neda?

    Anith lokuma case eka tamai mata baya tiyenne kellath graduate hinda megollo kellata graduate kenekma hoyanawada danne naa neda?:(
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මම ඊයෙ කෙල්ලගෙ ගෙවල් පැත්තෙ ගියා මචන්ල. කෙල්ල ගෙදර හිටියෙ නෑ, ගුරු සම්මන්ත්‍රනයකට ගිහිල්ල අම්ම විතරයි හිටියෙ. අපි ගොඩක් වෙලා කතාකර කර හිටිය. ගොඩක්ම කතාකලේ මගෙ අනාගත ප්ලෑන් ගැන තමයි. කෙල්ල ගැන පොඩ්ඩක් විස්තර කතාකරා හැබැයි මගුල් ගැනවත් වෙන මොනවත් ගැනවත් කතාකරේ නෑ. මමත් පරෙස්සන් උනා මොනවත් අහන්නෙ නැතුව ඉන්න. මොකද ලත් තැනම වැඩේ ලොප් කරගන්න බෑනෙ.අන්තිමට ගෙදර නම්බර් එකත් ඉල්ලගෙන ආව. නැන්දට වැදලත් එක්ක ආවෙ. එයා මාත් එක්ක මාර ෆිට් උනා. දැන් ඉතින් තව උපදෙස් දීපල්ල ඉස්සරහට යන්න ඕන විදිහ ගැන...

    up
    ------ Post added on Dec 19, 2024 at 9:16 AM
    ela machan.. ohoma yan.. :yes: :yes:
    Kellath ekkath relationship eka build karaganin.. :yes::yes:
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,169
    7,704

    uba onawata wada hithnawa.. Mulinma unge amma ubata proposal ekak genna try kale kiyana eka hithana eka nathara karapan.. Unge petten okata support ekak ne kiyala hithala , uba kellata kemathi nam kellawa set karaganna balapan.

    Un confirm karala katin kiyapu nathi deyak hithagena.. uba onawata wada act karaddi.. unta ubawa epa wennath puluwan.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    මම ඊයෙ කෙල්ලගෙ ගෙවල් පැත්තෙ ගියා මචන්ල. කෙල්ල ගෙදර හිටියෙ නෑ, ගුරු සම්මන්ත්‍රනයකට ගිහිල්ල අම්ම විතරයි හිටියෙ. අපි ගොඩක් වෙලා කතාකර කර හිටිය. ගොඩක්ම කතාකලේ මගෙ අනාගත ප්ලෑන් ගැන තමයි. කෙල්ල ගැන පොඩ්ඩක් විස්තර කතාකරා හැබැයි මගුල් ගැනවත් වෙන මොනවත් ගැනවත් කතාකරේ නෑ. මමත් පරෙස්සන් උනා මොනවත් අහන්නෙ නැතුව ඉන්න. මොකද ලත් තැනම වැඩේ ලොප් කරගන්න බෑනෙ.අන්තිමට ගෙදර නම්බර් එකත් ඉල්ලගෙන ආව. නැන්දට වැදලත් එක්ක ආවෙ. එයා මාත් එක්ක මාර ෆිට් උනා. දැන් ඉතින් තව උපදෙස් දීපල්ල ඉස්සරහට යන්න ඕන විදිහ ගැන...

    up
    ------ Post added on Dec 19, 2024 at 9:16 AM
    wade goda. :cool:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අම්ම කියන දෙ අහන ගැනු බද්න්න එපා යකො
    උකන්නත් අම්මගෙන් අහන්න වෙයි උබට
    මතක තියා ගනින් බදින්න කලින් තනිකඩ කාලෙ කෙල්ලෙක් ඔහොම ලෙන්ගතු වෙනකොට මාරම ෆිල් වෙනව
    බදින්නම හිතෙනව
    එත් තව 100 සැරයක් හිතපන්
    උබ හිතෙ මාවගෙන ඉන්න කෙල්ලෙක් ඉන්නව නම් එ ටයිප් එකෙන්ම බදින්න බලපන්
    බැන්දට පස්සෙ අපරාදෙ හිතෙන්න පුලුවන්
    හැගිම් වලට වහල්වෙන්න එපා
    පුලුවන් නම් උපරිම මොල අඩු වෙලාක අඩුම 2 පාරක් 3 පාරක් අත හොල්ලල ගිහින් බලපන් කතා කරල
    ඔය ෆිල්න් ඔහොම්ම එනවද කියල
    අඩෝ... උඹ පියෙක් වගේ මූට අවවාද අනුශාසනා කරලා තියෙන්නෙ...
    සිරාවට
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ela machan.. ohoma yan.. :yes: :yes:
    Kellath ekkath relationship eka build karaganin.. :yes::yes:
    ekatamai macho wadagathma wade. Mokada kawru akamathi unath kella kamathinan wade godane neda?
    wade goda. :cool:
    Thanx macho!!
    අඩෝ... උඹ පියෙක් වගේ මූට අවවාද අනුශාසනා කරලා තියෙන්නෙ...
    සිරාවට
    ඒකනෙ මචන්...
    update pls...
    හෙට කෝල් එකක් දෙනව මචන් ලෑන්ඩ් ලයින් එකට!!:):yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අඩෝ... උඹ පියෙක් වගේ මූට අවවාද අනුශාසනා කරලා තියෙන්නෙ...
    සිරාවට
    පියෙක් තමා බන් දැන් ලමය ඉස්කොලෙ යන වයසේ
    ඔය කාලෙ අපිටත් ඔහොම තමා බදින්නමයි හිතෙන්නෙ ඔහොම කෙල්ලෙක් දැක්කම
    ඒ කාලෙ ඔහොම හිත ගියපුව බැන්දනම් අද දුක් විදිනව
    එකයි කියන්නෙ කලබල වෙන්න එපා කියල

    ඔහොම කෙල්ලෙක් ඉතුරු වෙලා ඉන්නෙ ඇයි කියන එකත් බලන්න ඔනෙ
    මොකද හැගිම් දැනිම් තියෙන කෙල්ලෙක් නම් කොල්ලෙක් එක්ක යාලු නොවි ඉන්නෙ නැ
    එක්කො එහෙම යාලු වෙලා පලු ගියපුව තමා 10 ගනින බැ වගෙ ඉන්නෙත්

    අපි දන්න කෙල්ලෙක් හිටිය පුදුම අහින්සක කමක්
    බොඩ් වෙලා හිටියෙ ගම මාතර පැත්තෙ
    කොල්ලො ආරන්චි කරල බැලුවම ගමේ මාම කෙනෙක්ගෙන් තව පිරිමි කිප දෙනෙක් රේප් කරපු කෙල්ලෙක්
    කොහොම හරි හිටපු අහින්සකම හෙන බ්‍රයිට් කොල්ලෙක්ව තමා බැන්දේ
    ඔන්න ඔහොමයි ගැනු
     
    rape nam ithin monawa karannada bn. samaharawita bandapu ekata story eka kiyanna athi
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Goodluck..!! you are on your own now.
    Thanx macho!!
    fb eken mokuth kra gnda bari unada machan
    Bariuna ban eyaa FB enne naa wage...:(

    up
    ------ Post added on Dec 20, 2024 at 11:22 PM

    up
    ------ Post added on Dec 21, 2024 at 8:23 AM

    up
    ------ Post added on Dec 21, 2024 at 9:23 AM

    මම කෙල්ලගෙ ගෙදර නම්බර් එකට අද කතාකරා. නැන්ද ගත්තෙ, එයා වැටිල තුනටිය ඇනගෙන පොඩ්ඩක් අසනීප ගානෙ ඉන්නෙ. පස්සෙ ඉතින් විස්තර කතාකරල මම ඇහුව දුව ඉන්නවද කියල. එතකොට කිව්ව දුව අයියලගෙ ගෙදර ගිහිල්ල කියල. මම කිව්ව ඊටපස්සෙ එදා මලගෙදර ෆොටෝස් වගයක් තියෙනව මට නන්ගිට වට්ස්-ඇප් කරල එවන්න බැරිද කියල. නැන්ද මගෙ නම්බර් එක ඉල්ලගත්ත හරි වට්සැප් කරන්නන් කියල. මමත් ආතල් එකේ හිටිය එයාගෙ නම්බර් එක ගන්න පුලුවන් වෙයිනෙ කියල. වැඩේ කියන්නෙ පික්ස් ටික ආවෙ එයාගෙ තාත්තගෙ ෆෝන් එකෙන්. සමහරක්විට එයා ගෙදර නැති හින්ද නැන්ද මාමට කිව්වද දන්නෙ නෑ එයාගෙ ෆෝන් එකේ තියෙන ෆොටෝ ටික වට්සැප් කරන්න කියල? :):rolleyes:
    ------ Post added on Dec 21, 2024 at 11:05 AM
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    eki bn gedra innema nane.saka sahithai. hondata hoyala balahan. umba kiwwa wage ahinsaka kellek nan ochchara gaman biman yn nane :rolleyes:
    Naa ban ithin ayyage gedara tiyenne allapu wate. mata awla tiyenne ara mama ewanna kiyapu malagedara photo tika thaaththage phone eken awe mokada kiyala?:( eya gedara hitapu nathi hinda nanda maamata kiyanna athi neda oyage phone eke tiyena tika yawanna kiyala?
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Naa ban ithin ayyage gedara tiyenne allapu wate. mata awla tiyenne ara mama ewanna kiyapu malagedara photo tika thaaththage phone eken awe mokada kiyala?:( eya gedara hitapu nathi hinda nanda maamata kiyanna athi neda oyage phone eke tiyena tika yawanna kiyala?
    uba wediyama Ammalage through kellawa approach karanna yannath epa, oya uba kiyapu whatsapp photo seen eka wage dewal. godak kello ehema kemathi nehe. ammala kiwwa kiyala ewanna, amma kiwwa kiyala call karanna wage dewal uba adu karapan. ekiwa approach karala ekiwa direct contact eka hadagena ekige through ma yanna balapan. whatsapp or messanger or whatever. nathnm wede ala wennath bari nehe. samahara kellonta ammala owa oluwata danna gattama kemathi nehe, untama feel wenna dena eka thamai hoda. good luck bro. :love:

    P.S ---
    samahara welawata un kollata kemathi unath eka ammala set karana ekak hinda arranged feeling ekak yanwa. e atharedi ekita wena line ekak set unoth ara arranged eken escape wenna eki ara mulin kiyapu kollata kemathi unath passe line karana eka paththata yanna chance ekka thiyenwa. I've seen those case before. SO ton't take any chance Bro. :yes: :yes:
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    එතකොට කිව්ව දුව අයියලගෙ ගෙදර ගිහිල්ල කියල
    Dog Studying GIF