ලව් හෙල්ප් එකක්.........ඔන මචන්...........Please........

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ලව් හෙල්ප් එකක්.........ඔන මචන්...........Please........

    මචන් මට සිරා ලව් කරන කෙල්ලකේ ඉන්නව......ඒකිව මන් මැරි කරන්නයි හින් ඉන්නේ.....:love::love::love::love::love:

    නමුත් මෙ ගිය සතියෙ අහම්බෙන් වගේ මට තව කෑල්ලක් සෙට් වුනා....ලව් කරල බූට් කාපු එක්ක.:lol::lol::lol::lol:..........නිකමට වගේ කතා කලේ දැන් එකි මට කෝල් කරනව ඉවරයක් නෑ.....මම ඒකිට කියුව මට ගර්ල් කෙනෙක් නම් ඉන්නව කියල....එත් කතාකරන එකනම් නතර කරන්නේ නැ.............තාම දවස් 3යි කතා කරල...ඊයේ මාව මීට් වෙන්නත් ආව.:P:P:P:P:P:P........දැන් 2ම කරගෙන් යන්න වෙලා තියෙන්නේ......2ම කරගෙන යන්නද??????????


    මොකද බන් මන් කරන්නේ...................:(:(:(
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    :no::no:...
    owa kawada hari paladenawa... uba nikan paw walata karagahanne nathiwa dan karagena yana eka lassanata karagena palayan...:)
     

    Infernape

    Member
    Jul 26, 2011
    157
    19
    0
    Office
    ya machan!!! aluth kellata kiyapan uba serious love karana gal kenek innawa kiyala... aluth ekkenata kiyapan uba eyata hoda yaluwek widihata innam kiyala!!!! :)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    පිස්සුද බං උඹට...උඹ ඔය දෙකම කරගෙන යන්න හැදුවොත් කවදා හරි උඹට ඔය දෙන්නම නැතිවෙනවා....යකෝ උඹ වගේ හරකෙක්.....කලින් බූට් කාපු එකට දැන් උඹව ඕනෙ වෙලා තියෙන්නේ වෙන කවුරුත් නැති නිසා කියලා තේරෙන් නැද්ද??? නිකන් හරියට Last Resource එක වගේනෙ....උඹම ටිකක් තේරුම් ගනින්....
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ප ස්සුද බං උඹට...උඹ ඔය දෙකම කරගෙන යන්න හැදුවොත් කවදා හරි උඹට ඔය දෙන්නම නැතිවෙනවා....යකෝ උඹ වගේ හරකෙක්.....කලින් බූට් කාපු එකට දැන් උඹව ඕනෙ වෙලා තියෙන්නේ වෙන කවුරුත් නැති නිසා කියලා තේරෙන් නැද්ද??? නිකන් හරියට Last Resource එක වගේනෙ....උඹම ටිකක් තේරුම් ගනින්....

    :yes: mu rata harakek :rolleyes:
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    ගින්දරත් එක්ක සෙල්ලම් එපා.:angry::angry::angry::angry:
    අනිත් එක උඹ අවංක මිනිහෙක් නෙමේ.:rolleyes::rolleyes::rolleyes:
    පව් බං අහිංසක කෙල්ලෝ:(:(
    .එක පැත්තකින් උඹ ගැන ඉහලින්ම හිතන් ඉන්න කෙල්ල.අනිත් පැත්තෙන් එක පාරක් දුක් වින්ද කෙල්ල.:no::no::no::no::no:
    උඹ මේ දෙන්නවම විනාස කරනවා.අන්තිමට උඹට එකක් වත් නැති වෙයි.:growl::growl::growl::growl:
     
    • Like
    Reactions: -Petsha-

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඔ ඔය කෙලෝගන්න ඔය හදන්නේ
    උඔ ඔය කෙල්ලෝ දෙන්නගෙන් එකෙක්ටවත් හරියට ආදරේ කරන්නෑ
    ඒකට මං මගේ ලග තියෙන හැම සතයක්ම ඔට්ටු අල්ලන්න ලෑස්තියි
    උඔ ඔය දෙන්නගෙන් කෝක බැන්ඳත් උඔට අවුරුද්ද යද්දී එපා වෙනවා ශුවර් ඒක
    මටනම් උඔට කියන්න තියෙන්නේ මෙච්චරයි
    අහිංසක කෙල්ලන්ව අමාරුවේ දාන්නැතිව
    කෙල්ලෝ දෙන්නගෙන්ම අයින් වෙලා උඔ තනියෙන් හිටපන්
    කවදාහරි උඔට ඇත්තටම හැඟීමක් කෙල්ලක් ගැන ඇති උනොත් ඒකිව බැඳපන්
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    උඔ ඔය කෙලෝගන්න ඔය හදන්නේ
    උඔ ඔය කෙල්ලෝ දෙන්නගෙන් එකෙක්ටවත් හරියට ආදරේ කරන්නෑ
    ඒකට මං මගේ ලග තියෙන හැම සතයක්ම ඔට්ටු අල්ලන්න ලෑස්තියි
    උඔ ඔය දෙන්නගෙන් කෝක බැන්ඳත් උඔට අවුරුද්ද යද්දී එපා වෙනවා ශුවර් ඒක
    මටනම් උඔට කියන්න තියෙන්නේ මෙච්චරයි
    අහිංසක කෙල්ලන්ව අමාරුවේ දාන්නැතිව
    කෙල්ලෝ දෙන්නගෙන්ම අයින් වෙලා උඔ තනියෙන් හිටපන්
    කවදාහරි උඔට ඇත්තටම හැඟීමක් කෙල්ලක් ගැන ඇති උනොත් ඒකිව බැඳපන්
    ඔව් බං.මු නොදකින් අපතයා.Topic එක "ලව් හෙල්ප්".:lol::lol::lol::lol::lol:
    මූ කොහෙද ලව් කරන්නෙ.:oo::oo::oo:
    මූ කෙල්ලො දෙන්නවම රවට්ටනවා.:angry::angry::angry::angry:
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    906
    316
    63
    **SRI LANKA**
    මේකට ත්‍රෙඩ් දාන්න ඕනද ඕයි . උඹට කැමතිනම් කරගෙන යමන් දෙකම . ඒත් මචන් ඕවා පල දෙන්න ගත්තම උඹ්ටයි , උඹගෙ වටේටමයි තමයි කෙලවෙන්නෙ .

    අනිත් එක කෙල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් ඉද්දි මම මේකිට සිරාම කරනවා කියලා කොහොමද බන්ස් එකෙක්ට ලව් කරන්නෙ . ඒක මට මාර ප්‍රශ්නයක් .

    එහෙනම් ඉතින් උඹේ හිත ජූස් මැෂින් එකක් වගේ වෙන්න
    ඕනා . එක බට්න් එකක් ප්‍රෙස් කරද්දි ලයිම් ජූස් , තව එකකින් ඇපල් , තවත් එකකින් ඔරේන්ජ් . . . උඹ කැමතිම එක ඇපල් . ඒත් අනිත් ඒවත් හිතුනාම් බොනවා . . . :lol:

    උඹ කැමති දෙයක් කරපන් මචන් . ඕක උඹගෙ ලයිෆ් එකනෙ . පරිස්සමින් කොල්ලෝ මම කලින් කියපු එක හොඳට හිතට ගනින් . . .
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔව් බං.මු නොදකින් අපතයා.Topic එක "ලව් හෙල්ප්".:lol::lol::lol::lol::lol:
    මූ කොහෙද ලව් කරන්නෙ.:oo::oo::oo:
    මූ කෙල්ලො දෙන්නවම රවට්ටනවා.:angry::angry::angry::angry:

    ඔව් මු කරන්න හදන්නේ ඕක තමයි..
    හැබෙයි මචන් අපි කොහොම කිව්වත් මු ඔය දේ කරනවා අනිවා..
    කෙල්ලෝ 2නත් විනාසයි උබත් විනාසයි..
    පවු බන් අර ඇත්තට ආදරේ කරන කෙල්ල එකී උබට රැවටිලා..
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මටත් ඔහොම්මම සීන් එකක් උනා බන්. හැබැයි දෙවැනියට යාලු උන කෙල්ල ලස්සනයි කලින් එකට වඩා. ඒත් මම ආදරේ කරන්නේ අනික් කෙනාටනේ. අමාරුවෙන් එයාව මඟ හැරියා. තාමත් මිස්කෝල් එනවා. ඒත් මම ගනන් ගන්නේ නෑ :dull:
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මචන්,
    දැන් ඒකිගේ හිත රිද්දන එක පස්සේ රිද්දන එකට වඩා 1000 කින් ලේසි