ලසන්තත් ගොඩ ගන්නයි යන්නේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ප්‍රාදේශිය සබා චන්දෙ ලග එනවනෙ ඒක නිසා වෙන්ඩ ඇති,
    ඔක ගොඩ අරන් මොනව කරන්ඩද වෙඩි තියලනෙ මැරුවෙ.:rolleyes::rolleyes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ලසන්ත ගොඩ ගත්තොත් මරා වලලන්න වෙයි.අමතක කරන්න එපා මිනීමරුවො සාක්ෂි ඉතිරි කරලා යන්නේ
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ප්‍රාදේශිය සබා චන්දෙ ලග එනවනෙ ඒක නිසා වෙන්ඩ ඇති,
    ඔක ගොඩ අරන් මොනව කරන්ඩද වෙඩි තියලනෙ මැරුවෙ.:rolleyes::rolleyes:

    හ්ම්... හ්ම්... සීමානීර්නය කොරල ඉවර ඇති, අනික කුරුණෑගල ටෙස්ට් එකෙනුත් පාස් වෙන්න ඇති, හඳ මාමත් ඇවිත් පොරොන්දුවුනා කියන්නෙ ද්‍රවිඩ සෙට් එකත් සපෝර්ට්... ඔය එන්නෙ කස කාරයෝ.....!!!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    මිනී ගොඩ ගන්නවා කියන්නේ නම් චන්දයක් ළඟ කියන එක තමා....බලමු...
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    ප්‍රාදේශිය සබා චන්දෙ ලග එනවනෙ ඒක නිසා වෙන්ඩ ඇති,
    ඔක ගොඩ අරන් මොනව කරන්ඩද වෙඩි තියලනෙ මැරුවෙ.:rolleyes::rolleyes:

    ලසන්ත ගොඩ ගත්තොත් මරා වලලන්න වෙයි.අමතක කරන්න එපා මිනීමරුවො සාක්ෂි ඉතිරි කරලා යන්නේ

    here we go
    :eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලසන්ත ගොඩ ගත්තොත් මරා වලලන්න වෙයි.අමතක කරන්න එපා මිනීමරුවො සාක්ෂි ඉතිරි කරලා යන්නේ
    ඒකනෙ තාඩුජින්ගෙ මිනි මරුවො අල්ලල නඩුත් අහල හිරෙත් දැම්මෙ, ශාක්ෂි ඉතුරු කරල ගිහින් තිබ්බෙ.:yes::yes: