ලස්සනම ජෙට් එක

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    IAI Kfir is the copy of French Dasault Mirage delta wing jet. Because the French government refused to sell Mirage jets to Israel in 70s, Mossad stole the blue prints of the jet and gave them to IAI to develop it
    උන් ජෙට් හදලා විකුණන එකට අංකල් සෑම් කැමති නෑ.ඉල්ලපු ගමන් ඊශ්‍රායලයට ඕන දෙයක් දෙන්නේ ඒකනේ..F-35 පවා මුලින්ම දුන්නේ උන්ටනේ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,755
    113
    Nugegoda, Sri Lanka
    උන් ජෙට් හදලා විකුණන එකට අංකල් සෑම් කැමති නෑ.ඉල්ලපු ගමන් ඊශ්‍රායලයට ඕන දෙයක් දෙන්නේ ඒකනේ..F-35 පවා මුලින්ම දුන්නේ උන්ටනේ.
    Ow okunta dunne F35A eke variant ekak F35I kiyala fully customizable.. IAI softwares plug karanna puluwan.. source code indan dunna kiyala kiyanne..
     
    ඊට කලින් දුන්න F-15s වලටත් ඕක අදාලයි.උන් මොකක් ගත්තත් උන්ගේ වර් ෂන් එකක් අටෝ ගන්නවා.අහලා තියෙන විදියට ඉන්දියාව වගේ රටවල් පවා මුන්ගේ පස්සේ යන්නේ උන්ගේ පරණ ජෙට් මොඩිෆයි කරගන්න එහෙම ..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,755
    113
    Nugegoda, Sri Lanka
    ඊට කලින් දුන්න F-15s වලටත් ඕක අදාලයි.උන් මොකක් ගත්තත් උන්ගේ වර් ෂන් එකක් අටෝ ගන්නවා.අහලා තියෙන විදියට ඉන්දියාව වගේ රටවල් පවා මුන්ගේ පස්සේ යන්නේ උන්ගේ පරණ ජෙට් මොඩිෆයි කරගන්න එහෙම ..
    Ow ape Mi24 walath modifications wagayak karaa.. Danna widiyata FLIR ekada koheda..
     
    • Like
    Reactions: War Fighter

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,755
    113
    Nugegoda, Sri Lanka
    ඊට කලින් දුන්න F-15s වලටත් ඕක අදාලයි.උන් මොකක් ගත්තත් උන්ගේ වර් ෂන් එකක් අටෝ ගන්නවා.අහලා තියෙන විදියට ඉන්දියාව වගේ රටවල් පවා මුන්ගේ පස්සේ යන්නේ උන්ගේ පරණ ජෙට් මොඩිෆයි කරගන්න එහෙම ..
    Indian unge AEW eka Israel unge ekak ne IL76 eka base karannhadala tiyenne..

    1677942952537.jpeg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ටොයිලට් එකක් තියෙනවා කියලා කතාවක් ගියේ ඔය ජෙට් එකේ නේද.ටොයිලට් කෙසේවෙතත් ඕකේ නියමු කුටියේ පිටිපස්සට වෙන්න මනුස්සයෙකුට නැගිටලා ඉන්න තරම් ඉඩක් තියෙනවා.

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    IAI Kfir is the copy of French Dasault Mirage delta wing jet. Because the French government refused to sell Mirage jets to Israel in 70s, Mossad stole the blue prints of the jet and gave them to IAI to develop it
    හුටා.මන් මෙච්චර කල් හිතන් හිටියෙ collaboration එකක් කියලා...
    හැබැයි mirage එක ළඟින්වත් තියන්න බැරි වෙන්න ගැහුවා kfir එක. ඒක all weather multirole combat fighter ekak.
    මං හිතන්නේ structure එක විතරයි mirage එකේ එකම තියලා තියන්නේ එකත් ලොකු වෙනස්කම් කරලා ඇති
    engine එකත් american එකක් තියලා speed upgrade කරලා තියන්නේ..
    උන් ජෙට් හදලා විකුණන එකට අංකල් සෑම් කැමති නෑ.ඉල්ලපු ගමන් ඊශ්‍රායලයට ඕන දෙයක් දෙන්නේ ඒකනේ..F-35 පවා මුලින්ම දුන්නේ උන්ටනේ.
    ඇයි ඒ.. who is sam?
    ඊට කලින් දුන්න F-15s වලටත් ඕක අදාලයි.උන් මොකක් ගත්තත් උන්ගේ වර් ෂන් එකක් අටෝ ගන්නවා.අහලා තියෙන විදියට ඉන්දියාව වගේ රටවල් පවා මුන්ගේ පස්සේ යන්නේ උන්ගේ පරණ ජෙට් මොඩිෆයි කරගන්න එහෙම ..
    හැබැයි hal එකත් හෙන වැඩ ටිකක් කරනවා. උනුත් hal tejas ගැහුවේ mirage එකක් copy කරලා නේ...
    උන්ට rafale තියනවා.
    Sukhoi su 30 MKI එහෙම hal එකෙන් customize කරලා හදපු ඒව...

    දැන් උන් airbus and boeing massive order එකක් දාලා තියනවා.
    ඔන්න බලපන් තව ටික දවසකින් කියනවා අනේ අපටත් airbus and boeing factory දෙන්න අපිත් හදා ගන්න.... කියලා indian උන් නාහෙන් අඬනවා..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,051
    1
    28,509
    113
    උන් ජෙට් හදලා විකුණන එකට අංකල් සෑම් කැමති නෑ.ඉල්ලපු ගමන් ඊශ්‍රායලයට ඕන දෙයක් දෙන්නේ ඒකනේ..F-35 පවා මුලින්ම දුන්නේ උන්ටනේ.
    But the Israelis modify and upgrade the jets to suit their own requirements. They customized and upgraded F 15, F 16, F 35 etc using their own developed avionics and weapon systems. That’s the beauty and creativity of the Israelis. IQ, brain, creativity and innovation is second to no other. They actually designed and developed an own fighter called IAI Lavi. But since they got the assurance for continuous supply and support from USA, they abandoned the project
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    Meka ground attack kare nane vadiya ekai weak kivve. 5-10 vithara shot down. Kohomath kyiv paththata meva avema na
    උබ ground attack කියන concept එක ගැනවත් දන්නවාද? Ground attack කියන්නේ මූලිකවම front line roll එකක්. එක හින්දා ground attack aircraft තියෙන්නේ front line ඒකේ. කියෙව් වලට ගහන්න යන්න නම් straight වෙන්න ඕනේ. රුසියාව straight bombers වලින් උපරිමයටම වැඩ ගන්නවා. හැබයි එකක්වත් යුක්‍රේනයේ පැත්ත පලාතේ වත් යන්නේ නැහැ. ඊයේ පෙරේදා යුක්‍රේනේ උන් ගැහුවා කියපු A50 එහෙම පාවිච්චි කරන්නේම කියෙව් වලට ගහන්න තමා.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Frontline eka kyiv kittuva thiyeddith ova ave na. Stategic bombers dura indan strike karaddi hangenavane bunkers asse
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,051
    1
    28,509
    113
    උබ ground attack කියන concept එක ගැනවත් දන්නවාද? Ground attack කියන්නේ මූලිකවම front line roll එකක්. එක හින්දා ground attack aircraft තියෙන්නේ front line ඒකේ. කියෙව් වලට ගහන්න යන්න නම් straight වෙන්න ඕනේ. රුසියාව straight bombers වලින් උපරිමයටම වැඩ ගන්නවා. හැබයි එකක්වත් යුක්‍රේනයේ පැත්ත පලාතේ වත් යන්නේ නැහැ. ඊයේ පෙරේදා යුක්‍රේනේ උන් ගැහුවා කියපු A50 එහෙම පාවිච්චි කරන්නේම කියෙව් වලට ගහන්න තමා.
    I think close air support (CAS) aircrafts like A10 Warthog and SU25 are very helpful for the ground troops.
     
    • Like
    Reactions: mirissanew

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Su 57 එකේ පිටේ පච්ච ගහල තියෙන්නේ. ඒක සුපිරි.
    එෆ් 22 raptor එකත් ලස්සනයි
    ලස්සනම අතින් බැලුවොත් නම් 5th Gen ඒවගෙන් SU 57 මරු.

    මේකේ තාම හදලා තියෙන්නෙත් 20යිද කොහේද. Multi role fighter type. එකම අවුල අවුල F35 තරම් combat proven කරලා නැති එක. Syria වලදී use කරා කියලා තිබ්බ දැක්කා. ඒ වුනාට මේ එකේ specification විතරක් compare කරලා බැලුවොත් නම් SU 57 තමයි clear winner.

    තව china උන්ගේ J -20 එක තියෙනවා. F22 එකේ එහෙම් පිටින්ම කොපියලු. උන්ගේ වැඩ කිඩ බල ගන්න වෙන්නේ thaiwan ඉල්ලන් කන්න ගියොත් තමයි. :baffled:
     
    Last edited: