IAI Kfir is the copy of French Dasault Mirage delta wing jet. Because the French government refused to sell Mirage jets to Israel in 70s, Mossad stole the blue prints of the jet and gave them to IAI to develop it
හුටා.මන් මෙච්චර කල් හිතන් හිටියෙ collaboration එකක් කියලා...
හැබැයි mirage එක ළඟින්වත් තියන්න බැරි වෙන්න ගැහුවා kfir එක. ඒක all weather multirole combat fighter ekak.
මං හිතන්නේ structure එක විතරයි mirage එකේ එකම තියලා තියන්නේ එකත් ලොකු වෙනස්කම් කරලා ඇති
engine එකත් american එකක් තියලා speed upgrade කරලා තියන්නේ..
උන් ජෙට් හදලා විකුණන එකට අංකල් සෑම් කැමති නෑ.ඉල්ලපු ගමන් ඊශ්රායලයට ඕන දෙයක් දෙන්නේ ඒකනේ..F-35 පවා මුලින්ම දුන්නේ උන්ටනේ.
ඇයි ඒ.. who is sam?
ඊට කලින් දුන්න F-15s වලටත් ඕක අදාලයි.උන් මොකක් ගත්තත් උන්ගේ වර් ෂන් එකක් අටෝ ගන්නවා.අහලා තියෙන විදියට ඉන්දියාව වගේ රටවල් පවා මුන්ගේ පස්සේ යන්නේ උන්ගේ පරණ ජෙට් මොඩිෆයි කරගන්න එහෙම ..
හැබැයි hal එකත් හෙන වැඩ ටිකක් කරනවා. උනුත් hal tejas ගැහුවේ mirage එකක් copy කරලා නේ...
උන්ට rafale තියනවා.
Sukhoi su 30 MKI එහෙම hal එකෙන් customize කරලා හදපු ඒව...
දැන් උන් airbus and boeing massive order එකක් දාලා තියනවා.
ඔන්න බලපන් තව ටික දවසකින් කියනවා අනේ අපටත් airbus and boeing factory දෙන්න අපිත් හදා ගන්න.... කියලා indian උන් නාහෙන් අඬනවා..