ඔව් එතකොට අර මැරෙන කෙනාගේ මරණේ වගකීම අපේ අතේ. මොකුත් නොකර හිටියොත් මට ඒ ගැන වගකීමක් නෑ දාහක් මැරුණත් ඒක මගේ වැඩක් නෙවේ නෙ. අපි එතන නොහිටියා නං ඒ දාහ කොහොමත් මැරෙනවා. උසාවියකදී අපි මිනීමැරුමක් කරා වෙනව මොකෝ අපිට අයිති නැති වැඩකට අත ගහලා මැරෙන්න නොහිටිය එකෙක්ව අපි මරල නෙ.
ඕකට හරි උත්තරේ මේක කියල එකක් නෑඒත් සාමාන්යෙන් ඕනේ කෙනෙක් පටස් ගාල කියන්නේ වටිනාකම අඩු කෙනාව මරල අනික් කෙනාව/ගොඩක්ව බේරාගන්නවා කියලනේ. ඒක හිතන තරන් සාධාරණ නෑ කියන්නයි අර දේ ගැනත් හිතන්න කියන්නේ. අවස්ථාව අනුව තෝරාගැනීම වෙනස් වෙන්න පුළුවන් ඒක ඇත්ත. මම උනත් එකාව මරනවා දාහක් බේරගන්න.
![]()
Trolley problem කියල තියෙන්නේ අන්තර්ජංජාලේ



ඒත් සාමාන්යෙන් ඕනේ කෙනෙක් පටස් ගාල කියන්නේ වටිනාකම අඩු කෙනාව මරල අනික් කෙනාව/ගොඩක්ව බේරාගන්නවා කියලනේ. ඒක හිතන තරන් සාධාරණ නෑ කියන්නයි අර දේ ගැනත් හිතන්න කියන්නේ. අවස්ථාව අනුව තෝරාගැනීම වෙනස් වෙන්න පුළුවන් ඒක ඇත්ත. මම උනත් එකාව මරනවා දාහක් බේරගන්න.







