ලස්සන කෙල්ලද? වයසක අංකල්ද?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය ගැන ත්‍රෙඩ් එකක් ගියා කාලෙකට කලින් මට මතකයි :yes:

    අර රේල් පීල්ලට සෙට් එකක් බැඳලා තියලා කෝච්චිය යන ට්‍රැක් එක මාරු කරනවද නැද්ද කියන කතන්දරේ නේද මේ :oo:

    eke lamayi kipa denek innawane
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය ගැන ත්‍රෙඩ් එකක් ගියා කාලෙකට කලින් මට මතකයි :yes:

    අර රේල් පීල්ලට සෙට් එකක් බැඳලා තියලා කෝච්චිය යන ට්‍රැක් එක මාරු කරනවද නැද්ද කියන කතන්දරේ නේද මේ :oo:

    එකේ හිටියෙත් වයසක කෙනකුයි, කෙල්ලෙකුයිද.?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    කෙල්ලව බේරාගත්තොත් බඩුකාරයෙක් වෙයිද? :rolleyes:
    අංකල් බේරාගත්තොත් කොලුකාරයෙක් වෙයිද? :rolleyes:

    අනේ මන්ද? :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලව බේරාගත්තොත් බඩුකාරයෙක් වෙයිද? :rolleyes:
    අංකල් බේරාගත්තොත් කොලුකාරයෙක් වෙයිද? :rolleyes:

    අනේ මන්ද? :eek:

    නෑ අංකල්ව බෙරගත්තොත් අංකල්කාරය වෙන්නේ.. :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චමින්ද type :P

    :lol:

    මොනා උනත් උබ කිව්වා කතාව ඇත්ත...
    දෙන්නගෙන් කාව බේරාගත්තත් චාටර් කතාවක් අහන්න වෙනවා...

    ගනු කිචා කියල අහගන්න එකද කොලු කාරය කියල අහගන්න එකද වැඩිපුර අවුල්.. ? :baffled:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    images
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    eke lamayi kipa denek innawane

    එකේ හිටියෙත් වයසක කෙනකුයි, කෙල්ලෙකුයිද.?

    එකම අදහස තියෙන්නේ, වෙන්න තිබුන සිද්දියක් අපේ කැමැත්තට වෙනස්කරලා ජීවත්වෙන්න හිටපු කෙනෙක්ව මරන්න අපිට සදාචාරාත්මක අයිතියක් තියෙනවද කියලයි එතන ප්‍රශ්න කරන්නේ. :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකම අදහස තියෙන්නේ, වෙන්න තිබුන සිද්දියක් අපේ කැමැත්තට වෙනස්කරලා ජීවත්වෙන්න හිටපු කෙනෙක්ව මරන්න අපිට සදාචාරාත්මක අයිතියක් තියෙනවද කියලයි එතන ප්‍රශ්න කරන්නේ. :baffled:

    wenasak tyenawane. eke api mokakhari theeranayaknogattoth 1000 k marenawa. theernayak gatoth api decide karanna wenawa kawada beranne kiyala. parshawa 3k hitiya thamanta amatarawa ethana:yes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මට ඔහොම උනොත් මම මැරිලා අනිත් එවුන් දෙන්නව බේරනවා!!මේ ජරා ලෝකේ එපා වෙලා අෆ්ෆා!!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    wenasak tyenawane. eke api mokakhari theeranayaknogattoth 1000 k marenawa. theernayak gatoth api decide karanna wenawa kawada beranne kiyala. parshawa 3k hitiya thamanta amatarawa ethana:yes:
    එතන මැරෙන ගාන මැරෙන එකාගේ වටිනාකම ගැන නෙවේ කියන්නේ, දැන් මම වකුගඩුවක් නැතුව මැරෙන්න යනවා කියල පාරේ යන මිනිහෙක්ව මරලා උගේ වකුගඩු දෙක අරන් හයිකරගන්න මට අයිතියක් නෑනේ අර මිනිහා වයසයි මම තරුණයි කියලා :baffled: ඌ දුන්නොත් ගන්න එක වෙනම දෙයක්.

    මෙතනත් කෙල්ලෙක් මැරෙන්න යනවා කියල ඒකි බේරගන්න වෙන මිනිහෙක් මරන්න අපිට අයිතියක් නෑ. අනික් පීල්ලේ ඉන්න එකාට කිසිම මරණ අවදානමක් නෑනෙ, ඌ කෙල්ලගේ මරණෙට සම්බන්ධත් නෑ, ඌ සමහරවිට දන්නෙත් නෑ මෙහෙම සිද්දියක් ගැන. අපි ගිහින් ඌව බලහත්කාරෙන් මරන්න සලස්සනවා කියන්නේ ඒක මිනීමැරීමක් වෙනවා. දාහක් මැරෙන්න හිටියත් අර මනුස්සයගේ ජීවිතේ ඒකට කැප කරන්න අපිට අයිතියක් නෑ. ඒක ඒ මනුස්සයගේ ජීවිතේ නෙ.

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අන්කල්ගෙන් depend වෙන කට්ටිය ඉන්න පුළුවන්...
    වගකීම් වැඩි වෙන්න පුළුවන්...
    ගොඩක් බුද්ධිමත් කෙනක් වෙන්න පුළුවන්, ප්රෝපෙක් වගේ..
    ...etc

    ඔහොම කතා කරලා විස්තර දැනගන්න පුලුවන්නම් වැඩේ ලේසි. කෙල්ල කොච්චර ලස්සන උනත් පියුමි හංසමාලි ටයිප් නං බේරගෙන වැඩක් නෑනේ. :rofl: අංකල් කාරයත් දේශපාලුවෙක් වගේ නං ඉතින් සොරිම තමා. බයි බායි අංකල්.

    උඹ අහපු ප්‍රශ්නෙට කියන්න තියෙන්නේ,

    මම නං ඔතනදි කරන්නේ, දෙන්නත් එක්කම පොඩි චැටක් දාල බලනවා කවුද අනිකට චාන්ස් එක දෙන්න කැමති කියලා. බලලා ඒ මනුස්සයව බේරා ගන්නවා. මොකද අද කාලේ අනික් හැම මඟුලම (ලස්සන, උගත් කම, සල්ලි, බලය ) තිබ්බට හොඳ මිනිස්සු අඩුයි ලෝකේ. ඒක නිසා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතන මැරෙන ගාන මැරෙන එකාගේ වටිනාකම ගැන නෙවේ කියන්නේ, දැන් මම වකුගඩුවක් නැතුව මැරෙන්න යනවා කියල පාරේ යන මිනිහෙක්ව මරලා උගේ වකුගඩු දෙක අරන් හයිකරගන්න මට අයිතියක් නෑනේ අර මිනිහා වයසයි මම තරුණයි කියලා :baffled: ඌ දුන්නොත් ගන්න එක වෙනම දෙයක්.

    මෙතනත් කෙල්ලෙක් මැරෙන්න යනවා කියල ඒකි බේරගන්න වෙන මිනිහෙක් මරන්න අපිට අයිතියක් නෑ. අනික් පීල්ලේ ඉන්න එකාට කිසිම මරණ අවදානමක් නෑනෙ, ඌ කෙල්ලගේ මරණෙට සම්බන්ධත් නෑ, ඌ සමහරවිට දන්නෙත් නෑ මෙහෙම සිද්දියක් ගැන. අපි ගිහින් ඌව බලහත්කාරෙන් මරන්න සලස්සනවා කියන්නේ ඒක මිනීමැරීමක් වෙනවා. දාහක් මැරෙන්න හිටියත් අර මනුස්සයගේ ජීවිතේ ඒකට කැප කරන්න අපිට අයිතියක් නෑ. ඒක ඒ මනුස්සයගේ ජීවිතේ නෙ.

    wadagath deyak missing. e kathawe train eke innawa minissu. mokak hari api karana action eken (mokuth nokara nohitiyoth) train eke hitiya 1000k berenawa peeli paninne neti nisa
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔක්කොටම කලින් කියපන් ලස්සන කෙල්ලයි වයසක අන්කලුයි මොනවද එක තැනට වෙලා කර කර හිටියෙ කියල :sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    ඔක්කොටම කලින් කියපන් ලස්සන කෙල්ලයි වයසක අන්කලුයි මොනවද එක තැනට වෙලා කර කර හිටියෙ කියල :sorry:

    වැදගත් ප්‍රශ්නයක්? :lol::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    wadagath deyak missing. e kathawe train eke innawa minissu. mokak hari api karana action eken (mokuth nokara nohitiyoth) train eke hitiya 1000k berenawa peeli paninne neti nisa
    ඔව් එතකොට අර මැරෙන කෙනාගේ මරණේ වගකීම අපේ අතේ. මොකුත් නොකර හිටියොත් මට ඒ ගැන වගකීමක් නෑ දාහක් මැරුණත් ඒක මගේ වැඩක් නෙවේ නෙ. අපි එතන නොහිටියා නං ඒ දාහ කොහොමත් මැරෙනවා. උසාවියකදී අපි මිනීමැරුමක් කරා වෙනව මොකෝ අපිට අයිති නැති වැඩකට අත ගහලා මැරෙන්න නොහිටිය එකෙක්ව අපි මරල නෙ.

    ඕකට හරි උත්තරේ මේක කියල එකක් නෑ :yes: ඒත් සාමාන්‍යෙන් ඕනේ කෙනෙක් පටස් ගාල කියන්නේ වටිනාකම අඩු කෙනාව මරල අනික් කෙනාව/ගොඩක්ව බේරාගන්නවා කියලනේ. ඒක හිතන තරන් සාධාරණ නෑ කියන්නයි අර දේ ගැනත් හිතන්න කියන්නේ. අවස්ථාව අනුව තෝරාගැනීම වෙනස් වෙන්න පුළුවන් ඒක ඇත්ත. මම උනත් එකාව මරනවා දාහක් බේරගන්න. :yes:

    Trolley problem කියල තියෙන්නේ අන්තර්ජංජාලේ :baffled: