ලස්සන කෙල්ලද? වයසක අංකල්ද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලස්සන කෙල්ලද? වයසක අංකල්ද?

    ඔන්න හදිසි අවස්තාවක උබට සිද්ද වෙනවා ඔහොම දෙන්නෙක්ගෙන් කෙනෙක්ව බේරගන්න... දෙන්නවම බේරගන්න විදියක් නෑ...
    උබ උන්ගේ ජිවිත ගැන කිසිම දෙයක් දන්නෙත් නෑ...
    මොකද කරන්නේ? කාවද බේරාගන්නේ.?
    හේතුවත් කියන්න.. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    85db144a77b610a170edb7947b1ed6fa--chinese-dating-philippine-women.jpg

    kella me wageda ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,952
    2
    116,051
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කැත උනත් කෙල්ලව බේරගන්නව තව කාලයක් ජීවත් වෙන්ඩ තියෙන කෙනෙක් නිසා
    වයසක කෙනාගෙ පන බේරුනත් වැඩි කාලයක් ජීවත් වෙන්නෙ නැතිවෙයිනෙ..අයි තින්ක් දැට්ස් දි බෙස්ට් චොයිස්.

    බට් කෙල්ල තරුණ නිසා කොහොම හරි තතියෙන් බේරෙයි ඒක නිසා වයසක කෙනා බේරගත යුතුය කියල වෙන අය කියන්ඩ පුලුවන් :rolleyes:
     
    • Like
    Reactions: KasunKDP

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    KasunKDP:22179334 said:
    ඔන්න හදිසි අවස්තාවක උබට සිද්ද වෙනවා ඔහොම දෙන්නෙක්ගෙන් කෙනෙක්ව බේරගන්න... දෙන්නවම බේරගන්න විදියක් නෑ...
    උබ උන්ගේ ජිවිත ගැන කිසිම දෙයක් දන්නෙත් නෑ...
    මොකද කරන්නේ? කාවද බේරාගන්නේ.?
    හේතුවත් කියන්න.. :yes:

    මම නම් එකෙක් වත් බේර ගන්නෑ හේතුව මන් කෙල්ලන්ට කැමතිත් නෑ අංකල්ලට කැමතිත් නෑ
     
    • Like
    Reactions: KasunKDP

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් එකෙක් වත් බේර ගන්නෑ හේතුව මන් කෙල්ලන්ට කැමතිත් නෑ අංකල්ලට කැමතිත් නෑ

    ekek wath bera noganna eka amanuss gatiyaki
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කැත උනත් කෙල්ලව බේරගන්නව තව කාලයක් ජීවත් වෙන්ඩ තියෙන කෙනෙක් නිසා
    වයසක කෙනාගෙ පන බේරුනත් වැඩි කාලයක් ජීවත් වෙන්නෙ නැතිවෙයිනෙ..අයි තින්ක් දැට්ස් දි බෙස්ට් චොයිස්.

    බට් කෙල්ල තරුණ නිසා කොහොම හරි තතියෙන් බේරෙයි ඒක නිසා වයසක කෙනා බේරගත යුතුය කියල වෙන අය කියන්ඩ පුලුවන් :rolleyes:

    ela ela :yes:

    ආ උබට අවස්තාව වෙනස්..
    ලස්සන කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක් ඉන්නේ :rolleyes:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    කොහොම අවස්තාවක්ද්ද කියලත් කියපන්..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    upulpdn:22179387 said:
    මම නම් එකෙක් වත් බේර ගන්නෑ හේතුව මන් කෙල්ලන්ට කැමතිත් නෑ අංකල්ලට කැමතිත් නෑ

    ekek wath bera noganna eka amanuss gatiyaki

    ඔතන මගෙ ජීවිතේ රිස්ක් එකක් අර ගන්න වෙනවා නම් උන් දෙන්නගෙන් කාව හරි බේර ගන්න මම නම් ඒක කරන්නෑ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කැත උනත් කෙල්ලව බේරගන්නව තව කාලයක් ජීවත් වෙන්ඩ තියෙන කෙනෙක් නිසා
    වයසක කෙනාගෙ පන බේරුනත් වැඩි කාලයක් ජීවත් වෙන්නෙ නැතිවෙයිනෙ..අයි තින්ක් දැට්ස් දි බෙස්ට් චොයිස්.

    බට් කෙල්ල තරුණ නිසා කොහොම හරි තතියෙන් බේරෙයි ඒක නිසා වයසක කෙනා බේරගත යුතුය කියල වෙන අය කියන්ඩ පුලුවන් :rolleyes:

    life and death situation එකක් උනත් මම තෝරගන්නේ තරුණ වයසේ කෙනාව. ඒ උබ කියපු හේතුව නිසා තමයි. මෙහෙම තමා ලෝකේ බහුතරයක් හිතන්නේත්.
     
    • Like
    Reactions: KasunKDP

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    KasunKDP:22179389 said:
    කැත උනත් කෙල්ලව බේරගන්නව තව කාලයක් ජීවත් වෙන්ඩ තියෙන කෙනෙක් නිසා
    වයසක කෙනාගෙ පන බේරුනත් වැඩි කාලයක් ජීවත් වෙන්නෙ නැතිවෙයිනෙ..අයි තින්ක් දැට්ස් දි බෙස්ට් චොයිස්.

    බට් කෙල්ල තරුණ නිසා කොහොම හරි තතියෙන් බේරෙයි ඒක නිසා වයසක කෙනා බේරගත යුතුය කියල වෙන අය කියන්ඩ පුලුවන් :rolleyes:

    ela ela :yes:

    මම නම් එකෙක් වත් බේර ගන්නෑ හේතුව මන් කෙල්ලන්ට කැමතිත් නෑ අංකල්ලට කැමතිත් නෑ

    ආ උබට අවස්තාව වෙනස්..
    ලස්සන කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක් ඉන්නේ :rolleyes:

    එකෙන්ම මන් නම් කොල්ලව බේර ගන්නවා, අංකලයා දිහා බලන්නෙවත් නෑ, හැබැයි ඉතින් කොල්ලා මං ආස ටයිප් එකේ වෙන්න ඕනි ,එහෙම එකෙක් නම් මැරීගෙන හරි බේර ගන්නවා
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    wisheshayak na, dennama minissu.

    welawe hatiyata puluwan dey karanawa machan, ewwa kalin kiyala karanda puluwan dewal nemei.

    shanikawa, ena dewal.
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    life and death situation එකක් උනත් මම තෝරගන්නේ තරුණ වයසේ කෙනාව. ඒ උබ කියපු හේතුව නිසා තමයි. මෙහෙම තමා ලෝකේ බහුතරයක් හිතන්නේත්.

    උබ එහෙම කරනන හේතුව කියපන්...
    ලෝකේ බහුතරේ එහෙම කරන එක උබ එහෙම කරන්න හේතුව නෙමෙයි නේ:baffled:
     
    • Like
    Reactions: The_Killer