ලස්සන ගේමක් ගහනවා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,856
    1
    9,858
    113
    colombo
    අරගලේ හිටපු එවුන්ව පීචන්ම කරලා දාන ලස්සන ගේමක් මේ දවස් වල යනවා. මේක ප්ලේ කරන්නේ කවුද කියලා තාමත් හිතාගන්න බෑ

    රැග් සීන් වලින් අන්තරේ පීචන්ම කරලා දැම්මා

    අද අර තිළිණි කියන ගෑනිට ශොට් එක දීලා අරගලේ ඉතුරු උන්ව නැත්තටම නැති කරලා දැම්මා

    මේවා දැක්කහම හෝඨා කියන්නේ Noob කෙනෙක් කොටින්ම කිරි දරුවෙක්

    මොකා උනත් මේ වෙලාවේ ගේමට බැහැලා ඉන්න එකා එසේ මෙසේ ඩයල් එකක් වෙන්න බෑ අනිවා Pro කෙනෙක්.

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275

    "අද අර තිළිණි කියන ගෑනිට ශොට් එක දීලා අරගලේ ඉතුරු උන්ව නැත්තටම නැති කරලා දැම්මා"

    mchn meka pddak pahadili kaerapn...kohoenda meka sambanda venne ?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Powerful Peoples :love::P සල්ලි තියෙනවා නම් ලංකාවේ කරන්න බැරි දෙයක් නැහැ රජුන් තනන්නත් පුලුවන් ගෙදර යවන්නත් පුලුවන්. සීන් ඒකෙන් අයින් වෙලා ඉන්නේ ඉතින් :P නැත්තම් බ‌ොලාව නග්ගනවා න‌ෙලුම් කුලුන‌ේ පුවක් කඩන්න :lol:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,867
    32,585
    113
    Wasanthawa athulata daddima script eka eliyata awe police media spokesman genne... "nawaka wadaya"
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,997
    113
    Kandy
    මොකා උනත් මේ වෙලාවේ ගේමට බැහැලා ඉන්න එකා එසේ මෙසේ ඩයල් එකක් වෙන්න බෑ අනිවා Pro කෙනෙක්.
    අනිවා මචන් රනිල් සිරා pro කෙනෙක්
    රනිල් මාමි අපිට LGBT BBQ RIGHTS දුන්නා
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,193
    2,051
    113
    Colombo, Sri Lanka.
    කවුද තිලිනි කියන්නේ බන් ?
    Thread 'WTC හිදිමින් කෝටිපතියන් බ්ලැක්මේල් කර මුදල් ගසා කෑ කත අල්ලයි.. මැති ඇමතිලා ව්‍යාපාරිකයන් රැසක් ඇතුලත්…'
    https://elakiri.com/threads/wtc-හිද...ි-ඇමතිලා-ව්‍යාපාරිකයන්-රැසක්-ඇතුලත්….2074578/
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,032
    169,590
    113
    එකමත් එක රටක
    Thread 'WTC හිදිමින් කෝටිපතියන් බ්ලැක්මේල් කර මුදල් ගසා කෑ කත අල්ලයි.. මැති ඇමතිලා ව්‍යාපාරිකයන් රැසක් ඇතුලත්…'
    https://elakiri.com/threads/wtc-හිදිමින්-කෝටිපතියන්-බ්ලැක්මේල්-කර-මුදල්-ගසා-කෑ-කත-අල්ලයි-මැති-ඇමතිලා-ව්‍යාපාරිකයන්-රැසක්-ඇතුලත්….2074578/
    ආ එයාද තිලිනි. නම දන්නේ නෑ . 🥴