ලස්සන නිවසක් හදාගන්න
ලස්සන නිවසක් හදාගන්න එක අපි හැමොගේම සිහිනයක් නෙ මචන්.
මෙතන මම පොස්ට් කරල තියෙන්නෙ මම ඇදපු Drawings වගයක්. උබල ම බලපන්කො හොදයි ද කියල.
තව ගොඩක් තියෙනව මචන්. මෙතනට පොස්ට් කලේ ටිකක් විතරයි.
අනිත් එක මචන් ප්ලැන් එක විතරක් මදි. ගෙයක් හදන්න පටන් ගන්නකොට BOQ එකත් ඕනෙමයි.
අලුත් නිවසක් හදන්න Idea එකක් තියෙන අය ඉන්නවනම් ඔබට අවශ්යබ විදියට ප්ලැන් එක, BOQ එකත් සාධාරන මුදලකට හදල දෙන්න මට පුලුවන්.
H.A.N.C.K. Hettiarachchi.
NCED,NCT (QS)
[email protected]
077-5860520