ලස්සන වසිලිස්සා help

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    ලස්සන වසිලිස්සා පොතේ පරණ මුද්‍රනයක් තියෙනවද කව්රු ලග හරි?2000 කලින් වගේ ප්‍රින්ට් කරපු මහත පොතක් ?
    තියෙනවනම් මන් කැමතියි සල්ලි වලට හරි ගන්න.කඩේ ගන්න තියෙන එක මන් පොඩි කලේ කියවපු එක වගේ නෙමෙයි.මන් ආස පරණ එකක් හොයාගන්න ?උදව් කරන්න කැමති කව්ද ?
    PS:
    බලාගෙන ඉන්න බැරි තැන online order කරා බන්.මන් අස පරණ වෙච්ච පොතක් කියවන්න.අලුත් පොත හම්බ උනාම එක පරණ පොතට මාරු කරගන්න කැමති කව්ද ?
     

    Attachments

    • Wasilissa.jpg
      Wasilissa.jpg
      66.5 KB · Views: 95
    • WP_20140925_006.jpg
      WP_20140925_006.jpg
      314 KB · Views: 93
    Last edited:
    • Like
    Reactions: Lahiru120

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔය පොත් ඉස්සර යූ ඇන් පී ආණ්ඩුවෙන් පිච්චුවා කියලා අහලා තියනවා. ඇලෙක්සැන්ඩර් පුශ්කින් ගේ නිකොලායි ගෝගොල්ගේ පොත් එහෙම අපේ ගෙදර වහලේ සිවිලිම ඇතුලේ දාලා තිබුනේ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මන් ගාව තිබ්බ බන් කොළ පාට hard cover එක තිබ්බ පොතක්. දැන් නම් කොහේ තියෙනවද දන්නේ නෑ. මම හිතන්නේ 1990 වගේ ගත්ත එකක්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    ඔය පොත් ඉස්සර යූ ඇන් පී ආණ්ඩුවෙන් පිච්චුවා කියලා අහලා තියනවා. ඇලෙක්සැන්ඩර් පුශ්කින් ගේ නිකොලායි ගෝගොල්ගේ පොත් එහෙම අපේ ගෙදර වහලේ සිවිලිම ඇතුලේ දාලා තිබුනේ.
    jvp scene eka neda.ape gedarath issara ehema thibba pothak thamayi math kiyevve.
    මන් ගාව තිබ්බ බන් කොළ පාට hard cover එක තිබ්බ පොතක්. දැන් නම් කොහේ තියෙනවද දන්නේ නෑ. මම හිතන්නේ 1990 වගේ ගත්ත එකක්
    issara ape gedarth thibba bn.parana pothak.math hevve eka thamayi.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    ඉස්කොලෙ 4 වසරෙදි මන් ඔය පොත කියවලා ඉවර කරා
    ඔය පොතෙ දිගම කතාව ලොකු නුවනක්කාර පුංචි ඉවාන් කියන කතාව
     
    • Like
    Reactions: Jim_Moriarty