ලස්සන වසිලිස්සා පොතේ පරණ මුද්‍රනයක් තියෙනවද කව්රු ලග හරි?2000 කලින් වගේ ප්‍රින්ට් කරපු මහත පොතක් ?
තියෙනවනම් මන් කැමතියි සල්ලි වලට හරි ගන්න.කඩේ ගන්න තියෙන එක මන් පොඩි කලේ කියවපු එක වගේ නෙමෙයි.මන් ආස පරණ එකක් හොයාගන්න ?උදව් කරන්න කැමති කව්ද ?
PS:
බලාගෙන ඉන්න බැරි තැන online order කරා බන්.මන් අස පරණ වෙච්ච පොතක් කියවන්න.අලුත් පොත හම්බ උනාම එක පරණ පොතට මාරු කරගන්න කැමති කව්ද ?

Attachments
Last edited: