ලස්සන වසිලිස්සා help

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඇයි බං ඔය ගැන මට කිසිම අයිඩියා එකක නැත්තෙ? මං ඕක කියවලත් නෑ, ඔය ගැන අහලත් නෑනෙ. ඕක සිංහල පොතක තිබුණ කතාවක් නම්, විෂය නිර්දේශ වෙනස් හින්දා වෙන්ඩ ඇති නේද?
     
    • Like
    Reactions: Jim_Moriarty

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඇයි බං ඔය ගැන මට කිසිම අයිඩියා එකක නැත්තෙ? මං ඕක කියවලත් නෑ, ඔය ගැන අහලත් නෑනෙ. ඕක සිංහල පොතක තිබුණ කතාවක් නම්, විෂය නිර්දේශ වෙනස් හින්දා වෙන්ඩ ඇති නේද?
    sinhala pothaka thibbe nam nadda koheda, danna widihata. puluwan nam kiyawapan bro. lassana pothak.
     
    • Like
    Reactions: S_M_S

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    ඇයි බං ඔය ගැන මට කිසිම අයිඩියා එකක නැත්තෙ? මං ඕක කියවලත් නෑ, ඔය ගැන අහලත් නෑනෙ. ඕක සිංහල පොතක තිබුණ කතාවක් නම්, විෂය නිර්දේශ වෙනස් හින්දා වෙන්ඩ ඇති නේද?
    pdf eka meke dala thibba bn
     
    • Like
    Reactions: S_M_S

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Bros la ලස්සන වසිලිස්සා පොතේ දෙවෙනි කොටස වගේ පොතකුත් තියෙනව නේද, මම පොඩි කාලෙ කියෙව්ව මතකයි. ඒකෙත් රුසියන් කතා තියෙන්නෙ. දැදිගම රොද්‍රිගු මහත්තයමද කොහෙද පරිවර්තනය කරල තිබ්බෙ. ඒකෙ නම දන්න එකෙක් කියපල්ලකො

    Edit - Found it :D :D

    https://www.kbooks.lk/authors/dedigama_v_rodrigo/rasa_katha_dedigama_v_rodrigo
     
    Last edited:

    ashenudara

    Junior member
  • Jul 26, 2009
    49
    29
    18
    meka nam tiyenawa. Print karapu year eka na.
     
    Attachments

    • IMG_20200721_145326.jpg
      IMG_20200721_145326.jpg
      289.1 KB · Views: 60