ලසිත් මාලිංගගේ පටිය කැඩූ මාධ්‍ය ගණිකාවක්

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ලසිත් මාලිංගගේ පටිය කැඩූ මාධ්‍ය ගණිකාවක්

iy3qzc.jpg

25zm05x.jpg

331qgz8.jpg

15xk0ae.jpg
 

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ane hukeee .kaha pati danawada nadda kiyala theeranaya karanne thamun .thamun kamathinam danawa nathnam nika innwa anith ewun mokata kaagahanawada ..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පත්තරකරයෝ මාලින්ග එක්ක තියෙන ඇරියස් කවර් කරන්න හදනවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ane hukeee .kaha pati danawada nadda kiyala theeranaya karanne thamun .thamun kamathinam danawa nathnam nika innwa anith ewun mokata kaagahanawada ..
    මම හිතන්නේ නෑ මාලින්ග කහ පටිය බදින්නේ නෑතිව හිටිය කියල. ඒක තමන්ගේ කෑමෑත්ත තමයි. එත් එහෙම බෑ කියන එවුන්ව ටීම් එකෙන් එලෙව්වත් අපිට අවුලක් නෑ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කහ පටියක් බදින්න කියලා අනිවා කරලා නෑ.
    බැන්දා කියලා අව්ලක් නෑ.
    උන්ට හොද නම් අපිට මොකෝ
    ඔතන උනේ වෙන රටක ටීම් එකක් තමන්ගේ රටේ නොවුනත්,අනිවාර්ය කරලා නොතිබුනු දෙයක් තම ස්වකීය කැමැත්තෙන් සෙල්ලම් කරන්නේ ලන්කාවේ නිසා කහපටිය බැන්දා.
    අපේ රටේ වෙච්ච අපේ හුකන්නලා කහපටිය බදින එක ප්‍රතික්ශේප කරා.
    වෙන රටක එවුන් ස්වකීය කැමැත්තෙන්ම ගරු කරන්න ඕන නිසා බැන්දා.
    ඕන්න ඕක තමා සින්හලකම,අපේකම කියන්නේ.
    කහපටියක් බැන්දා කියලා අතගැලවෙනවද?පුකේ හිල ලොකු වෙනවද?බිජ්ජ කඩන් වැටෙනවද?නෑ නේ.
    අපේ හුකන්නලා බැන්දේ නෑ ඒත් වෙන රටක එවුන් කහපටිය බැන්දා.
    අපේ කමට ජයවේවා.