කහ පටියක් බදින්න කියලා අනිවා කරලා නෑ.
බැන්දා කියලා අව්ලක් නෑ.
උන්ට හොද නම් අපිට මොකෝ
ඔතන උනේ වෙන රටක ටීම් එකක් තමන්ගේ රටේ නොවුනත්,අනිවාර්ය කරලා නොතිබුනු දෙයක් තම ස්වකීය කැමැත්තෙන් සෙල්ලම් කරන්නේ ලන්කාවේ නිසා කහපටිය බැන්දා.
අපේ රටේ වෙච්ච අපේ හුකන්නලා කහපටිය බදින එක ප්රතික්ශේප කරා.
වෙන රටක එවුන් ස්වකීය කැමැත්තෙන්ම ගරු කරන්න ඕන නිසා බැන්දා.
ඕන්න ඕක තමා සින්හලකම,අපේකම කියන්නේ.
කහපටියක් බැන්දා කියලා අතගැලවෙනවද?පුකේ හිල ලොකු වෙනවද?බිජ්ජ කඩන් වැටෙනවද?නෑ නේ.
අපේ හුකන්නලා බැන්දේ නෑ ඒත් වෙන රටක එවුන් කහපටිය බැන්දා.
අපේ කමට ජයවේවා.