thanks machan.... Sinduwaka therumak awashya nethinam mokatada wachana danne, music vitharak thiyanawane. meka hodai kiyana eunta aththatama me gena therumak nehe... ara moda iraj kiyana booruwa ape tharuna parapure mola kaaal daala...
පැටියා;9469147 said:Oya artha kathana wedak na ban. Lahiru uge athin wiyadan karala Track ekak kala.
Uba Monada karala tiyanne? Nikamek wage anik awnge weda walata garahanna epa yako.


ක්රිකට් නිල ගීතය කියන්නෙ රනිඳු. ඒ සිංදුවත් ලස්සනයි. මේකත් ලස්සනයි
OFFICIAL SONG EKA RUKANTHAGE.
Lahiruge Song eka officially cancel kala.
Kauru Kohoma kiwwath Meka " Official song " karapu ekai waradda. Meka International level ekata thiyanna puluwan song ekakda ?
Meka matanam niyanma " KUNUHARUPAYAK ".
මම පුලුවන් තරම් කෙටියෙන් කියන්නන්. මම මගේ ජීවිතෙටම අහල තියෙන අසාර්තකම ගීත වලින් එකක් තමය් මේක. ලන්කාවේ සන්ගීත ක්ශේත්රය ගැන මගේ එච්චර පැහැදිමක් නැති උනත්, මීට වඩා සාර්තක නිර්මාන කිරීමේ හැකියාව තියෙන මිනිස්සු ලන්කාවේ ඔන තරන් ඉන්නව.



