ලහිරුගේ ක්‍රිකට් ගීතය ගැන මගේ අදහස

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    thanks machan.... Sinduwaka therumak awashya nethinam mokatada wachana danne, music vitharak thiyanawane. meka hodai kiyana eunta aththatama me gena therumak nehe... ara moda iraj kiyana booruwa ape tharuna parapure mola kaaal daala...
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ක්‍රිකට් නිල ගීතය කියන්නෙ රනිඳු. ඒ සිංදුවත් ලස්සනයි. මේකත් ලස්සනයි.:D
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Kauru Kohoma kiwwath Meka " Official song " karapu ekai waradda. Meka International level ekata thiyanna puluwan song ekakda ?
    Meka matanam niyanma " KUNUHARUPAYAK ".
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ක්‍රිකට් නිල ගීතය කියන්නෙ රනිඳු. ඒ සිංදුවත් ලස්සනයි. මේකත් ලස්සනයි

    OFFICIAL SONG EKA RUKANTHAGE.
    Lahiruge Song eka officially cancel kala.
     
    මම පුලුවන් තරම් කෙටියෙන් කියන්නන්. මම මගේ ජීවිතෙටම අහල තියෙන අසාර්තකම ගීත වලින් එකක් තමය් මේක. ලන්කාවේ සන්ගීත ක්ශේත්‍රය ගැන මගේ එච්චර පැහැදිමක් නැති උනත්, මීට වඩා සාර්තක නිර්මාන කිරීමේ හැකියාව තියෙන මිනිස්සු ලන්කාවේ ඔන තරන් ඉන්නව.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ක්‍රිකට් නිල ගීතය කියන්නෙ රනිඳු. ඒ සිංදුවත් ලස්සනයි. මේකත් ලස්සනයි

    OFFICIAL SONG EKA RUKANTHAGE.
    Lahiruge Song eka officially cancel kala.



    ඒ උනාට රනිඳුගෙ සින්දුව තමයි මැච් වල දාන්නෙ. සිංහල දෙමල ඉංග්‍රීසි භාෂා තුනෙන්ම තියෙනවා.
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මචන් හැබැයි මිනිහගේ අර ලබැදියේ... සිංදුව නම් පට්ට බන්.....
    ඇඩෙනවා..මාරම ලස්සනයි...
    මිනිහගේ කට හඩ සිරා බන්....
    හම්බෙන පද රචනා තමයි අවුල්...
    :yes:


     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    23921786.jpg


    001pzz.jpg


    slvspak.jpg


     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    Kauru Kohoma kiwwath Meka " Official song " karapu ekai waradda. Meka International level ekata thiyanna puluwan song ekakda ?
    Meka matanam niyanma " KUNUHARUPAYAK ".

    මම පුලුවන් තරම් කෙටියෙන් කියන්නන්. මම මගේ ජීවිතෙටම අහල තියෙන අසාර්තකම ගීත වලින් එකක් තමය් මේක. ලන්කාවේ සන්ගීත ක්ශේත්‍රය ගැන මගේ එච්චර පැහැදිමක් නැති උනත්, මීට වඩා සාර්තක නිර්මාන කිරීමේ හැකියාව තියෙන මිනිස්සු ලන්කාවේ ඔන තරන් ඉන්නව.

    :yes::yes::yes:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මචන්ල දෑන් එක එක එවුන් එක එක සින්දු වල්ට official song එක කියනව...
    සිරවට මොකක්ද හරි එක..??

    මෙහෙමෙ ගියොත් ඊලග world cup එකට තමයි official song එක මොකක්ද කියල
    හොයාගන්න වෙන්නේ.. :confused:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ බොලව් තොපිට වෙන කතා කරන්න ප්‍රශ්න නැද්ද මේ රටේ.
    දැන් මේ සින්දුව ලහිරුට හදන්න කිව්වේ අපිද.
    මහවට සංස්කෘතිය ගැන කයිවාරු ගහන බක්කෝ මොකද කරේ මේක launch කරනකල්
    එවුන්ට මේක බලල official song එකද නැද්ද කියල තීරණය කරන්න තිබුනනේ.
    ඕක තමයි අපේ රටේ අලුත්ම trend එක.
    මොකක් හරි ප්‍රශ්නයක් බොරුවට ඇති කරනවා.
    ඊට පස්සේ ජනාධිපතිතුමා එක ගැන එතුමාගේ දැඩි අවධානය යොමුකාර ප්‍රශ්නේ විසඳුවා කියනවා.
    ප්‍රශ්නේ ඇතිකරන්නෙත් එයාල විසන්දන්නෙත් එයාල.
    දැන් අර ඉස්කෝල 3.30 වෙනකල් අරින එකට උන දේ මතකනේ.
    දේශපාලන ඇම්බැට්ටයෝ ඊට පස්සේ මව බොරුවට ප්‍රොමෝට් කරනවා