ලහිරු පෙ‍රේරා

waca

Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda
    කාරණා දෙක තුනක්. එකක් තමයි ලහිරැ වගේ අය අලුත් දෙයක් කරන්න උත්සාහ කරනවා කියලා කියමු (මමනම් දැකපු අලුත් දෙයක් නෑ). ලහිරැගේ සිංදු අහන්න කැමති අය ලංකාවේ ඉන්නවා. ඒක ඒ අයගේ style එක. නමුත් මේ ඊයේ පෙරේදා ඇවිත් වචන දෙකක් තුනක් ගැටගහගෙන තාක්ෂණයේ පිහිටෙන් සිංදු කිව්ව පලියට අපේ සංගීතයේ කොදු නාරටි වගේ ඉන්න ගායක ගායිකාවන්ව අලුත් පරපුරේ අයත් එක්ක සන්සන්දනය කරන්න යන්නේ මෝඩයෝ.

    එකක් තමයි මුන් හිතන් ඉන්නවා මුන්ගේ එක සිංදුවක් hit වුන ගමන් මුලු ලෝකෙම ලැබුනා කියලා. දැන් උෘට අඩු international award එකක් විතරයි. මුගේ මේ ගොන් ප්‍රකාශ නිසා අර උමාරියාටයි සනුකටයි නිකන් බැනුම් අහන්න වෙලා. උන්ගේ talent එකක් ඇති නමුත් ඒක හරියටම කියන්න තව හුගක් කල් යන්න ඕනේ. මෙතන මේ ලහිරැ පිම්බිච්ච තරම කියනවනම් නන්දා මාලිනියට විතරක් නෙවෙයි අමරදේව මාස්ටර්ව, කසුන් කල්හාරව වගේම අමරසිරි පීරිස් මහත්තයවත් අවතක්සේරැ කරලා තියෙන්නේ.
    :yes::yes::yes::yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    Athi yantham dan kattiya gayanaya gana katha karanawa:) thread eke mul hariye lyrics wain ne gayakayo manne:P theruma hoda nisa gayakayo hodai kiyapu un dan saptha swara walin game illanne:lol: me mul tika nanda dakka nam nandatama kalakirenawa eyage fans ka singer manina krameta:lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකෝ මෙතන කුහක කමක් නෙවෙයි කිව්වේ..:no:.පරන අයත් එක්ක දෑන් හෑප්පෙන්න එකෙක් ඉන්නවද බලපන්... ටී එම් ජයරත්න , සුනිල් එදිරිසින්හ , නන්දා මාලනී , කරුණාරත්න දිව්ල්ගනේ , අමරසිරි පීරිස් ... දෑන් ඉන්න එවුන් මොනවද කියන්නේ , කිසිම තෙරුමක් තියේද බලපන් රතු රටකජුයි , රම්බරිගෙන් නම්බර් ඉල්ලන එවයි.... මොනවද යකෝ මේවගේ අර්ථයක් තියේද.... උබලට කතා කරලා වෑඩෑක් නෑ බන්... :)

    ඇත්ත බන්.කතා කරලා වැඩක් නෑ.ලහිරුගේ තේරුමක් ඇති සින්දුවකට තියෙන්නේ දැසින් පෑ එක විතරයි.අනිත් ඒවා සුදු ගවුමේ බඩු ගැවිච්ච ඒවායි,කුරුම්බා බීපු ඒවායි,රම්බරි වේසිගෙන් නොම්බර ඉල්ලන ඒවයි තමා.කිසි තේරුමක් නෑ.
     
    • Like
    Reactions: ishan_s

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    මොකාද බන් ඔය උමායා කියන්නෙ ? මම නම් දන්නෙත්. සින්ඩුවක ලින්ක් එකක් දපන්කො මචන්.


    mun dennage awulak na. lahiruwage panditha kama poddak wadi:)
     
    Last edited:

    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    ඇත්ත බන්.කතා කරලා වැඩක් නෑ.ලහිරුගේ තේරුමක් ඇති සින්දුවකට තියෙන්නේ දැසින් පෑ එක විතරයි.අනිත් ඒවා සුදු ගවුමේ බඩු ගැවිච්ච ඒවායි,කුරුම්බා බීපු ඒවායි,රම්බරි වේසිගෙන් නොම්බර ඉල්ලන ඒවයි තමා.කිසි තේරුමක් නෑ.
    :lol:
     

    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    Phil_Anselmo-467x351.jpg
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    කාරණා දෙක තුනක්. එකක් තමයි ලහිරැ වගේ අය අලුත් දෙයක් කරන්න උත්සාහ කරනවා කියලා කියමු (මමනම් දැකපු අලුත් දෙයක් නෑ). ලහිරැගේ සිංදු අහන්න කැමති අය ලංකාවේ ඉන්නවා. ඒක ඒ අයගේ style එක. නමුත් මේ ඊයේ පෙරේදා ඇවිත් වචන දෙකක් තුනක් ගැටගහගෙන තාක්ෂණයේ පිහිටෙන් සිංදු කිව්ව පලියට අපේ සංගීතයේ කොදු නාරටි වගේ ඉන්න ගායක ගායිකාවන්ව අලුත් පරපුරේ අයත් එක්ක සන්සන්දනය කරන්න යන්නේ මෝඩයෝ.

    එකක් තමයි මුන් හිතන් ඉන්නවා මුන්ගේ එක සිංදුවක් hit වුන ගමන් මුලු ලෝකෙම ලැබුනා කියලා. දැන් උෘට අඩු international award එකක් විතරයි. මුගේ මේ ගොන් ප්‍රකාශ නිසා අර උමාරියාටයි සනුකටයි නිකන් බැනුම් අහන්න වෙලා. උන්ගේ talent එකක් ඇති නමුත් ඒක හරියටම කියන්න තව හුගක් කල් යන්න ඕනේ. මෙතන මේ ලහිරැ පිම්බිච්ච තරම කියනවනම් නන්දා මාලිනියට විතරක් නෙවෙයි අමරදේව මාස්ටර්ව, කසුන් කල්හාරව වගේම අමරසිරි පීරිස් මහත්තයවත් අවතක්සේරැ කරලා තියෙන්නේ.

    එලකිරි මචන්... කියන්න ඕන ටික උඹ ලෙසටම කියලා තියෙනවා..
    :yes::yes::yes:
     
    • Like
    Reactions: ishan_s

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    වැඩිය ඕන නෑ සර්පිනාවක් දීලා ස්වර සප්තකේ කියන්න දීපන් එක එකාට,ඔය එක ගොබ්බයෙකුටවත් බෑ හරියට කියාගන්න,වෙන රටක ගිහින් හරි හමන් සන්ගීතෙ ගැන දන්න සුද්දෙක්ට දීපන්..අන්න ඌ ගානට කියාවි..අපේ රටේ ඉන්නෙ එක ලබ්බක්වත් හරියට කරගන්න බැරි පොන්න හුකාරිස්ලා සෙට් එකක්..කරපු ලබ්බකුත් නෑ..ඒ මදිවට පරණ මිනිස්සුන්ටත් බනිනවා...ආතල්ම සීන් එක මේ එලකිරියෙත් ඉන්නවා ඒ වගේ සොන්නයොන්ගෙ සට්ටම්සෝධක නිළමෙලා..:lol:

    ඔය සප්තකේ ඕකුන් දන්නේ නෑ ගොබ්බ රෑල.. :lol::lol::rofl:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඇත්ත බන්.කතා කරලා වැඩක් නෑ.ලහිරුගේ තේරුමක් ඇති සින්දුවකට තියෙන්නේ දැසින් පෑ එක විතරයි.අනිත් ඒවා සුදු ගවුමේ බඩු ගැවිච්ච ඒවායි,කුරුම්බා බීපු ඒවායි,රම්බරි වේසිගෙන් නොම්බර ඉල්ලන ඒවයි තමා.කිසි තේරුමක් නෑ.

    අයියෝ මාරු සල්ලි කිව්වලු... :lol::lol::lol::rofl::rofl:
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    10251975_741608485891340_5171414893301161992_n.jpg


    රන් කෙන්දන් බැඳ
    අතැඟිලි එක්කළ ආදරයයි...
    පෙම් රැහැනෙන් බැඳ
    සිතුම් වසඟ කළ ආදරයයි.....

    ගීතය නොඇසුව සවනක් නොමැති තරම්ය..
    එක් අසම්මත ආදරයක හැගීම් වචන බවට පත් වන්නේ අජන්තා රණසිංහයන්ගේ අතිනි..
    සමාජයේ සම්මත යැයි සම්මත කර ගත් කරුණු අබියස තවත් එක් මිනිස් සිතක අසරණ වීමක් පිළිබඳව ගීතය රචිතයි.

    රන් කෙන්දන් බැඳ
    අතැඟිලි එක්කළ ආදරයයි
    පෙම් රැහැනෙන් බැඳ
    සිතුම් වසඟ කළ ආදරයයි.......

    ඇය විවාහකයි. නමුත් සිය සැමියාට ඇයගේ සිත තුල ඇති කැමැත්ත කුමක් හෝ හේතුවක් නිසාවෙන් සීමා සහිතයි.
    එය යෝජිත විවාහයක් වන්නට හැකියි.
    එසේත් නැතිනම් දෙදෙනා තේරුම් ගැනීමේ අර්බුදයක් හෝ ආදරය හඳුනා ගැනීමේ වරදක් ද විය හැකියි.
    දෙදෙනාගේ අතැඟිලි එක වූවත් ඇගේ සිත තුල වුවේ මහා හිස් බවක්.
    මේ අතරතුර ඇයට හමු වූ තවත් තරුණයෙකු කෙරෙහි ඇගේ සිත ඇදී යනවා.
    ඔවුන් එකිනෙකා හා නිරායාසයෙන්ම ප්‍රේමයෙන් බැඳුනා.
    විවාහය තුල මෙන් නොව මේ තරුණයාට හැකි වී තිබෙනවා ඇයගේ සිතුම් වසඟ කර ගන්නට.
    ඇගේ හැගීම් නිසා ඇය කොතරම් අසරණ වී සිටිනවා ඇතිද..!
    කිසිවෙකු සර්ව සම්පූර්ණ නොවූ ලෝකයක ඇය වැරදි හෝ නිවැරදි බව කවරෙකුට කිව හැකිද..?

    කිරිලිය සේ දුර පියාසලාලා
    අත්තටු රිදුණා පමණයි
    දෑල විදාහළ දෑත මගේ
    ඔබටත් ඔහුටත් උරුමයි
    හිරු සඳු එකවර දෙපස නැඟේ
    කළුවර ඇයි විජිතයම මගේ....

    සම්මතය තුල එක වරක ප්‍රේමයෙන් බැඳීමට ඉඩ ඇත්තේ එක අයෙකු හා පමණයි.
    එය එසේ ව්වුවත් දැන් මැය විවාහකයි.
    එයින් එපිට ලෝකයක් පිලිබඳ තව දුරටත් සිහින මැවීමට කොතෙකුත් වුවමනා කම් තිබුනද එය සමාජය ඉදිරියේ වරදක්.
    ඉතින් තව දුරටත් සිහින මැවීමෙන් සිදු වන්නේ වෙහෙසට පත්වීම පමණයි.
    සිය සැමියාගේ සහ පෙර කී තරුණයාගේ එකිනෙකාට වෙනස් සුදුසුකම් දකින මැය ඒ දෙදෙනාටම සිය ආදරය පුද කිරීමට සැරසෙනවා.
    දිවා කල ලොව එලිය කරන්නේ හිරුයි.
    රාත්‍රියේ එය භාර වන්නේ සඳුටයි.
    එසේ දිවා රෑ එලිය කරන හිරු සඳු එක වර පැයුවොත් ඉන් කෙතරම් එළියක් ලෝකයට ලැබේවිද...
    එලෙස ඇගේ දිවියට හිරු සඳු එක වර පායා ඇති මුත් ඇගේ ලෝකය වසා පැතිරී ගොස් ඇත්තේ අඳුරයි.
    එය ඇයට පවා වටහා ගත නොහැකි සංකීර්ණ හැගීම් සමුදායක්.

    කණාටු සුළඟේ දුහුළු මලකි අද
    වල්මත් වී පාවෙන්නේ
    ඔබගෙන් දෝ
    ඔහුගෙන් දෝ
    මා හෙට දින සමුගන්නේ.....

    සිහින් සුලඟක පාවී ඈතට ඇදී යන දුහුල් මලක් සේ කිසිඳු අරමුණක් නොමැතිව ඇගේ හිත ඔහේ පා වෙනවා.
    පිළිතුරක් සොයා ගත නොහැකි මේ පැනය ඉදිරියේ ඇගේ සිතට දැන් හොදටම වෙහෙසයි..
    නැවත ඇගේ සිතට වැටහෙනවා මේ වේදනාවෙන් මිදීමටනම් ඇය කාගෙන් හෝ සමුගත යුතු බව.
    නමුත් ඒ ඇගේ සිත දිනා ගත් ඇය ආදරය කරන තරුනාගෙන්ද නැතිනම් ඇයට ආදරය කරන විවාහක ස්වාමියාගෙන්ද තව දුරටත් මෙය ඇයට පැනයක්..

    ගීයේ අරුත විමසා බැලීමේදී පුදුමයට පත් කරවන සුළු කරුණක් වේනම් ඒ අජන්තා රණසිංහයන් කොයි ලෙසකින් මෙම අතිශය සංකීර්ණ සිතුවිලි ගී පද බවට පත් කලේද යන්නයි.
    ගීතයේ ඇතුලත සිටින කාන්තා චරිතයට සපුරාම ආරූඩ වන ඔහු මෙහිදී දකින්නේ ස්ත්‍රියක් තුල සමාජය විසින් දකින්නාවූ චපලත්වය නොවේ.
    ඇයද හැගීම් අභියස අසරණ වන එක් මනුෂ්‍යයෙක්ම බව ඔහු ගීතයෙන් මනාව හුවා දක්වන්නේ රසිකයාටද පැනයක් ඉතිරි කරමින්..


    ගායනය - විශාරද නන්දා මාලනී
    ගීපද - අජන්තා රණසිංහ
    සංගීතය - සරත් දසනායක
    චිත්‍රපටය - දුහුළු මලක්

    ගීතයට සවන්දෙන්න

    ගත්තේ
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මේවා දැක්කම ඇඩෙනවා බන්.කතා කරලා වැඩක් නෑ.ස්ටේජ් එකක ලයිව් සින්ග් කරන්න දුන්නම තමා කට්ටියගේ වැඩ බලාගන්න පුළුවන් වෙන්නේ :D .... Recording එක දාල කට හොල්ලන කොට නම් නියමෙටම කියනවා..ලොලේ ලොල්
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    දෙන්නට ස්ටේජ් එකක නැගල වොයිස් හදන්නේ නැතුව සින්ග් කරන්න කියන්න ඕනේ . උමරියට බෙට්ට දදා දුවන්න තමා වෙන්නේ

    :lol::lol::lol: සිරාවටම
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    දෙන්නට ස්ටේජ් එකක නැගල වොයිස් හදන්නේ නැතුව සින්ග් කරන්න කියන්න ඕනේ . උමරියට බෙට්ට දදා දුවන්න තමා වෙන්නේ

    ජරාම කට් එක..
    :lol::lol::lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ළහිරුගේ ගොන් කතාව නිසා සනුකටයි උමාරියාටයි බනින්න එපා මචන්, උනුත් දක්ෂ නැහැ කියන්න බැහැ. සනුක සිරා දක්ශයෙක් සංගීත් වික්‍රමසිංහගේ පුතා.

    මීඩියා වලින් ඕන දෙයක් හොද කරන්නත් නරක කරන්නත් පුලුවන් බව උබල දන්නව නේ. කුලප්පු වෙලා කෑගහන සමහරු නන්දා මාලනී මහත්මියගේ සින්දු 10ක් වත් අහල නෑ හැබැයි. :lol::lol:

    අනික් ප්‍රශ්නේ දැන් ළහිරු කියපු කතාව නිසා උමාරිය බාතිය සන්තුශ්ට දීල ආපු බඩුවක් උනේ කොහොමද කියපන්කෝ? මීඩියා තව හොදයි බන් උබල එක්ක බැලුවම. (දැන් මටත් කතාවක් හදපන් මම උමරියාගේ මොකක් හරි ලොවනව කියල. ලොල්)

    හැබැයි ඉතින් පුදුම වෙන්න දේකුත් නෑ ඒ කාලේ නන්දා මාලනීට ඔයිට වඩා කතා කිවුව මිනිස්සු. :rolleyes: