කාරණා දෙක තුනක්. එකක් තමයි ලහිරැ වගේ අය අලුත් දෙයක් කරන්න උත්සාහ කරනවා කියලා කියමු (මමනම් දැකපු අලුත් දෙයක් නෑ). ලහිරැගේ සිංදු අහන්න කැමති අය ලංකාවේ ඉන්නවා. ඒක ඒ අයගේ style එක. නමුත් මේ ඊයේ පෙරේදා ඇවිත් වචන දෙකක් තුනක් ගැටගහගෙන තාක්ෂණයේ පිහිටෙන් සිංදු කිව්ව පලියට අපේ සංගීතයේ කොදු නාරටි වගේ ඉන්න ගායක ගායිකාවන්ව අලුත් පරපුරේ අයත් එක්ක සන්සන්දනය කරන්න යන්නේ මෝඩයෝ.
එකක් තමයි මුන් හිතන් ඉන්නවා මුන්ගේ එක සිංදුවක් hit වුන ගමන් මුලු ලෝකෙම ලැබුනා කියලා. දැන් උෘට අඩු international award එකක් විතරයි. මුගේ මේ ගොන් ප්‍රකාශ නිසා අර උමාරියාටයි සනුකටයි නිකන් බැනුම් අහන්න වෙලා. උන්ගේ talent එකක් ඇති නමුත් ඒක හරියටම කියන්න තව හුගක් කල් යන්න ඕනේ. මෙතන මේ ලහිරැ පිම්බිච්ච තරම කියනවනම් නන්දා මාලිනියට විතරක් නෙවෙයි අමරදේව මාස්ටර්ව, කසුන් කල්හාරව වගේම අමරසිරි පීරිස් මහත්තයවත් අවතක්සේරැ කරලා තියෙන්නේ.




thread eke mul hariye lyrics wain ne gayakayo manne
theruma hoda nisa gayakayo hodai kiyapu un dan saptha swara walin game illanne
me mul tika nanda dakka nam nandatama kalakirenawa eyage fans ka singer manina krameta
.පරන අයත් එක්ක දෑන් හෑප්පෙන්න එකෙක් ඉන්නවද බලපන්... ටී එම් ජයරත්න , සුනිල් එදිරිසින්හ , නන්දා මාලනී , කරුණාරත්න දිව්ල්ගනේ , අමරසිරි පීරිස් ... දෑන් ඉන්න එවුන් මොනවද කියන්නේ , කිසිම තෙරුමක් තියේද බලපන් රතු රටකජුයි , රම්බරිගෙන් නම්බර් ඉල්ලන එවයි.... මොනවද යකෝ මේවගේ අර්ථයක් තියේද.... උබලට කතා කරලා වෑඩෑක් නෑ බන්...

.... Recording එක දාල කට හොල්ලන කොට නම් නියමෙටම කියනවා..ලොලේ ලොල් 