ලහිරු පෙ‍රේරා

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කව්ද බං මේ සොන්නයා
    1377847748Mottu_Lahiru_Perera_La_Signore3.jpg
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :lol::lol: මම හිතාගෙන හිටියෙ මේ topic ඒක ගැන ගහගෙන කට්ටියට එපා වෙලා කියල.​
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තාක්ෂණයෙ පිහිටෙන් සින්දුවක් දෙකක් කරලා එකට ලක්ස පනහක් විතර වියදම් කරලා වීඩියෝ එකක් හදල වීඩියෝ වලින් තරු උන මී වැස්සෙක් කියපු ගොන් කතාවකට මේ තරම් රණ්ඩු විය යුතු නැහැ කියලයි මගේ පුද්ගලික මතය.

    සුභාෂිතය කියවපු උදවිය දන්නව ඇති කවියක් තිබුන මතකද තරු දහසක් පැව්වත් චන්ද්‍රයාගේ එලියට සමාන කරන්න බැහැ කියල. ඒ වගේ තමයි 60 දශකයේ ඉඳන් මේ වෙනකම් ජනාදරයට පාත්‍ර වෙච්ච ගායක ගායිකාවෝ හරියට අහසේ පායපු හඳ වගේමයි. සදාකාලිකයි.

    වර්තමානය වෙනකොට අපේ තරුණ පරම්පරාව සංගීතය කියල හිතන් ඉන්නේ ඇහෙන් දකින වීඩියෝ එකකට යටින් යොදපු music එකකට. ඕනෑම තාලයේ අහන ඉන්න අමාරු ගොන් තාලයේ ගීතයක් (ගීතයක් කියල හිතන) අද ජනප්‍රිය වෙන්නේ ලක්ස ගානක් වියදම් කරපු වීඩියෝ එකක් හින්ද. එත් අද ඉන්න ප්‍රවීන ගායකයින්ගේ සහ සංගීත අද්‍යක්ෂක වරුන්ගේ ගීත ජනප්‍රිය උනේ ගුවන් විදුලියේ ඇහුන නිසා. එව්වා මිනිස්සුන්ගේ හදවත් වලට දැනුන නිසා. එහෙම නැතුව අඟල් 60 LED TV වල පෙන්නලා නෙවෙයි. මිනිස්සුන්ගේ හදවත් ඇතුලේ මිනිස්සුන් තමුගේ කරගෙන තමුගේ ජීවිතයට සමපාත කරගෙන රසවිඳපු ගායකයන්ගේ නිර්මාණ ලහිරුලාගේ වගේ එව්වා උනානම් අවුරුදු 40 ක් 50 ක් පරණ මිනිස්සුන්ගේ ගීත මිනිස්සුන්ගේ මතකයේ රැඳෙන්නේ නැහැ. ඒ නිර්මාණ ජනසතු කරපු උදවිය අද දක්ෂ නැහැ කියල කියලනවානම් ඒ පෙන්නන්නේ ඒ කියල පුද්ගලයා ඇතුලේ තියන පුහු ව්‍යක්ත නොවන මානසිකත්වයම විතරයි.

    ලහිරුලාගේ පරම්පරාවෙන් creative යමක් කරානම් ඒ ගයාන් පෙරේරා (Daddy ) විතරමයි. අනික් සියාල්ලන්ම අපිට තාක්ෂණයෙන් magic පෙන්නන්න හදන Magic කාරයෝ විතරයි.

    ලහිරුලාගේ පැලැන්තියේ බහුතරයක් තමුන්ගේම සින්දු Live stage නානවා.

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda

    :yes::yes::yes::yes:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    :yes::yes::yes::cool::cool::)
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මම නම් පැරණි නව හොදයි කියල හිතෙන ඕනෑම සින්දුවක් අහනවා ...කව්රු මොනවා කිව්වත් අදටත් මගේ හද සසල කරවන අමුතු මානයකට ගෙනියන්නේ නම් පැරණි සින්දු තමයි ... 80' 90' දශකය තමයි golden age of music කියල කියන්නේ ලෝකේ හුග දෙනෙක් ....තාක්ෂණයට අහු වෙන නොවෙන ගානේ තිබුන කාලයක් ...එදා ඒ ඇහුන music කන්ඩ (ඒවා කොච්චර ඇහුවත් කන රිදෙන්නේ නෑ ) ..එතකොට දෝංකාර හඩත් සමග මුසුව එන පරිපුර්ණ හඩ ...විශිෂ්ට පදමලාවන් ...මේ හැමදෙයක්ම සුසංයෝගෙන් බිහිවුන එදා සංගීතයෙන් දැනුන අදටත් දැනෙන හැගීම 2000 පස්සේ අපු නව නිර්මාණ වල නැති එක ගැන මට නම් පුදුමාකාර දුකක් තියෙන්නේ ...නන්ද මාලිනි ගැන කියවුන නිසා වැඩිය කව්රුත් අහල නැති ගීතයක් මම දාන්නම් ....සංගීතය ගායනය පදමාලාව එක වගේ සුසංයෝග උනොත් පමණයි විශිෂ්ට ගීතයක් නිර්මාණය වෙන්නේ ....සින්දු කියන්න පුළුවන් කමයි විශිෂ්ට ගීතයකුයි කියන්නේ දෙකක්..... ඉස්සෙල්ල ඒක තේරුම් අරගෙන ඉන්න වෙයි මේ 2.50 පොන්සියෝන්ට ...

    ගිරි සිරසෙන්

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    තාක්ෂණයෙ පිහිටෙන් සින්දුවක් දෙකක් කරලා එකට ලක්ස පනහක් විතර වියදම් කරලා වීඩියෝ එකක් හදල වීඩියෝ වලින් තරු උන මී වැස්සෙක් කියපු ගොන් කතාවකට මේ තරම් රණ්ඩු විය යුතු නැහැ කියලයි මගේ පුද්ගලික මතය.

    සුභාෂිතය කියවපු උදවිය දන්නව ඇති කවියක් තිබුන මතකද තරු දහසක් පැව්වත් චන්ද්‍රයාගේ එලියට සමාන කරන්න බැහැ කියල. ඒ වගේ තමයි 60 දශකයේ ඉඳන් මේ වෙනකම් ජනාදරයට පාත්‍ර වෙච්ච ගායක ගායිකාවෝ හරියට අහසේ පායපු හඳ වගේමයි. සදාකාලිකයි.

    වර්තමානය වෙනකොට අපේ තරුණ පරම්පරාව සංගීතය කියල හිතන් ඉන්නේ ඇහෙන් දකින වීඩියෝ එකකට යටින් යොදපු music එකකට. ඕනෑම තාලයේ අහන ඉන්න අමාරු ගොන් තාලයේ ගීතයක් (ගීතයක් කියල හිතන) අද ජනප්‍රිය වෙන්නේ ලක්ස ගානක් වියදම් කරපු වීඩියෝ එකක් හින්ද. එත් අද ඉන්න ප්‍රවීන ගායකයින්ගේ සහ සංගීත අද්‍යක්ෂක වරුන්ගේ ගීත ජනප්‍රිය උනේ ගුවන් විදුලියේ ඇහුන නිසා. එව්වා මිනිස්සුන්ගේ හදවත් වලට දැනුන නිසා. එහෙම නැතුව අඟල් 60 LED TV වල පෙන්නලා නෙවෙයි. මිනිස්සුන්ගේ හදවත් ඇතුලේ මිනිස්සුන් තමුගේ කරගෙන තමුගේ ජීවිතයට සමපාත කරගෙන රසවිඳපු ගායකයන්ගේ නිර්මාණ ලහිරුලාගේ වගේ එව්වා උනානම් අවුරුදු 40 ක් 50 ක් පරණ මිනිස්සුන්ගේ ගීත මිනිස්සුන්ගේ මතකයේ රැඳෙන්නේ නැහැ. ඒ නිර්මාණ ජනසතු කරපු උදවිය අද දක්ෂ නැහැ කියල කියලනවානම් ඒ පෙන්නන්නේ ඒ කියල පුද්ගලයා ඇතුලේ තියන පුහු ව්‍යක්ත නොවන මානසිකත්වයම විතරයි.

    ලහිරුලාගේ පරම්පරාවෙන් creative යමක් කරානම් ඒ ගයාන් පෙරේරා (Daddy ) විතරමයි. අනික් සියාල්ලන්ම අපිට තාක්ෂණයෙන් magic පෙන්නන්න හදන Magic කාරයෝ විතරයි.

    ලහිරුලාගේ පැලැන්තියේ බහුතරයක් තමුන්ගේම සින්දු Live stage නානවා.

    හරියට හරි බන් අලුත් පරම්පරාවේ සිරාම දක්ෂයෝ ඉන්නේ හරිම ටිකයි ගයාන් ට අමතරව ...ඔතනට කසුන්/ ඉන්ද්‍රචාප එන්න ඕනේ ....ඔය ලහිරු වගේ ගොබයන්ට කඩේ යන හුගක් උන් සංගීතය කියන වචන වල තේරුමවත් දන්නේ නැතී හරක් ...
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    මට හරි සතුටුයි ගොබ්බ මෝඩ මී හරක් දෙතුන් දෙනෙක් අතරේ මොලේ තියන කොල්ලෝ සැහෙන පිරිසක් ඉන්නවා ...ඔය ලහිරුලා ගයකයෝද බන් ...මම දැක්කා මේකේ දාල තියනවා වයස මිනිස්සු තමා නන්දා මාලනී /අමරදේව /අමරසිරි වගේ සින්දු අහන්නේ කියලා ....ඕක කියපු මෝඩයට කියන්න කැමති උන් වගෙ ලහිරුලා අහන ගොන්නුන්ට වඩා මාලනී /අමරදේව /අමරසිරි අහන තරුණ පරපුර ඕනතරම් ඉන්නවා ගිය මාසේ තිබුණා අමරදේව මාස්ටර් ගේ ෂෝ ඒක බලන්න ගියඑකෙක් ඉන්නවනම් ඒක පැහැදිලි වේයි...