තාක්ෂණයෙ පිහිටෙන් සින්දුවක් දෙකක් කරලා එකට ලක්ස පනහක් විතර වියදම් කරලා වීඩියෝ එකක් හදල වීඩියෝ වලින් තරු උන මී වැස්සෙක් කියපු ගොන් කතාවකට මේ තරම් රණ්ඩු විය යුතු නැහැ කියලයි මගේ පුද්ගලික මතය.
සුභාෂිතය කියවපු උදවිය දන්නව ඇති කවියක් තිබුන මතකද තරු දහසක් පැව්වත් චන්ද්‍රයාගේ එලියට සමාන කරන්න බැහැ කියල. ඒ වගේ තමයි 60 දශකයේ ඉඳන් මේ වෙනකම් ජනාදරයට පාත්‍ර වෙච්ච ගායක ගායිකාවෝ හරියට අහසේ පායපු හඳ වගේමයි. සදාකාලිකයි.
වර්තමානය වෙනකොට අපේ තරුණ පරම්පරාව සංගීතය කියල හිතන් ඉන්නේ ඇහෙන් දකින වීඩියෝ එකකට යටින් යොදපු music එකකට. ඕනෑම තාලයේ අහන ඉන්න අමාරු ගොන් තාලයේ ගීතයක් (ගීතයක් කියල හිතන) අද ජනප්‍රිය වෙන්නේ ලක්ස ගානක් වියදම් කරපු වීඩියෝ එකක් හින්ද. එත් අද ඉන්න ප්‍රවීන ගායකයින්ගේ සහ සංගීත අද්‍යක්ෂක වරුන්ගේ ගීත ජනප්‍රිය උනේ ගුවන් විදුලියේ ඇහුන නිසා. එව්වා මිනිස්සුන්ගේ හදවත් වලට දැනුන නිසා. එහෙම නැතුව අඟල් 60 LED TV වල පෙන්නලා නෙවෙයි. මිනිස්සුන්ගේ හදවත් ඇතුලේ මිනිස්සුන් තමුගේ කරගෙන තමුගේ ජීවිතයට සමපාත කරගෙන රසවිඳපු ගායකයන්ගේ නිර්මාණ ලහිරුලාගේ වගේ එව්වා උනානම් අවුරුදු 40 ක් 50 ක් පරණ මිනිස්සුන්ගේ ගීත මිනිස්සුන්ගේ මතකයේ රැඳෙන්නේ නැහැ. ඒ නිර්මාණ ජනසතු කරපු උදවිය අද දක්ෂ නැහැ කියල කියලනවානම් ඒ පෙන්නන්නේ ඒ කියල පුද්ගලයා ඇතුලේ තියන පුහු ව්‍යක්ත නොවන මානසිකත්වයම විතරයි.
ලහිරුලාගේ පරම්පරාවෙන් creative යමක් කරානම් ඒ ගයාන් පෙරේරා (Daddy ) විතරමයි. අනික් සියාල්ලන්ම අපිට තාක්ෂණයෙන් magic පෙන්නන්න හදන Magic කාරයෝ විතරයි.
ලහිරුලාගේ පැලැන්තියේ බහුතරයක් තමුන්ගේම සින්දු Live stage නානවා.