ලාංකීය තරුණයෝ සහ හෙට දවස.

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
ලාංකීය තරුණයෝ සහ හෙට දවස.

මම බැඳපු කෙනෙක්... ඒත් මම මේ කියන්න හදන්නෙ ලඟකදි ඉඳලා මට තේරෙන දෙයක්..
දැන් බලපන්, හොඳ කොල්ලො කොච්චර ඉන්නවද... අහින්සක, තමන් ගේ පාඩුවේ රස්සාවක් හරි වයාපාරයක් හරි කරලා හම්බ කරන, තමන්ගෙ අම්මා තාත්තාට , සහොදර සහොදරියන්ට සලකගෙන.. යුතුකම් ඔක්කොම ඉටුකරලා... එත් තනිකඩ... උන් වගේ කොල්ලෝ බදින්න මොනම කෙල්ලෙක් වත් නෑ... කෙල්ලොන්ට ඇයි මේ වගේ හොඳ කොල්ලෙක් ව බඳින්න බැරි.. කෙල්ලොත් හොයලා හොයලා හොඳ වහු කුණ කට සෙට් වෙනවා.... ඇයි මෙහෙම වෙන්නෙ? මුන්ට හොඳ නරකින් වෙන්කර ගන්න බැරි....
මම දන්න කොල්ලො කිහිප දෙනෙක් ඉන්නවා... හොඳින් ජීවත් වෙන ..එත් තාම තනිකඩ.. උන් කැමති කෙල්ලො උන්ට කැමති නෑ.. එකෙක් ගෙ ට්‍රයි එක අමු වලත්තයෙක් පස්සෙ යනවා... මගේම ඥාති සහෝදරයෙක් හිටියා... අමු බඩු කාරායා... හැබැයි බැන්දේ හෙනම අහින්සක කෙල්ලෙක්ව
...
හොඳ කොල්ලන්ට කෙල්ලො සෙට් වෙන්නේ නෑ... හොඳ කෙල්ලන්ට වසල යක්කු සෙට් වෙනව... මං මේ කියන්නෙ බහුතරය... හොඳට වෙන කසාද නැතුවත් නෙමි...
:angry::no::no:
 
randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    පවට පින දෙන්න බෑ බන්.කරුමයක් තියේ නම් ඒක විඳවලාම ඉවර කරන්න ඕනා. :dull::dull:

    බම්ප් කරන්න මචන් :(:(
    - එළකිරි බම්ප් කටයුතු පිලිබඳ ඇමති
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    This is female nature of any animal kind.Females are naturally attracted to the fittest.They view roughness,badness,not giving shit kind of personalities as some sort of confidence in them,which is attractive to them.It takes life lessons to them to understand the real truth.But yet most of them are unknowingly get attracted to bad ones.Bad ones in the sense means who can entertain them in big time.
    Being too kind and nice is the most unattractive to women.You will be freindzoned immediately.
    If you are a very reserved kind of guy be like that twlight guy,who is reserved but yet very mysterious.That seen as a confidence too.But never be the reserved kind who is very kind,always helping and too nice to everyone kind.It's a big thumb down.

    You may have experienced if you get in a fight with a girl for a fault of yours, no matter how you try to please her she will only increase fighting,but the moment you stop calling or answering and stop giving shit she will right come back to you,and in some cases try to calm you down.That's the female nature.
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:anika kello awith seeni bola adahas thiyan inna set ekak un godak kamathi penumata inna salli thiyena unta...u mona wage ekekda kiyalawath kellanta wadagath na..
    පවට පින දෙන්න බෑ බන්.කරුමයක් තියේ නම් ඒක විඳවලාම ඉවර කරන්න ඕනා. :dull::dull:

    බම්ප් කරන්න මචන් :(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මමත් ඕක ගොඩක් නිරීක්ෂණය කරලා තියෙන දෙයක් බන්.

    :yes::yes: උබේ නංගිව මම වගේ අහින්සක කොල්ලෙක්ට දීපන් කුක්කො. :P
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    This is female nature of any animal kind.Females are naturally attracted to the fittest.They view roughness,badness,not giving shit kind of personalities as some sort of confidence in them,which is attractive to them.It takes life lessons to them to understand the real truth.But yet most of them are unknowingly get attracted to bad ones.Bad ones in the sense means who can entertain them in big time.
    Being too kind and nice is the most unattractive to women.You will be freindzoned immediately.
    If you are a very reserved kind of guy be like that twlight guy,who is reserved but yet very mysterious.That seen as a confidence too.But never be the reserved kind who is very kind,always helping and too nice to everyone kind.It's a big thumb down.

    You may have experienced if you get in a fight with a girl for a fault of yours, no matter how you try to please her she will only increase fighting,but the moment you stop calling or answering and stop giving shit she will right come back to you,and in some cases try to calm you down.That's the female nature.
    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ හොඳ එකා තමයි ඉතින්. facebook profile එක එව්වොත් සලකලා බලන්න පුළුවන්. :rolleyes:

    මම ෆේස් බුක් එකේ නෑනෙ, නන්ගිගෙ ප්‍රොෆයොල් එක දෙන්නකො.:P
     
    blue_in_rio

    Well-known member
  • මම ෆේස් බුක් එකේ නෑනෙ, නන්ගිගෙ ප්‍රොෆයොල් එක දෙන්නකො.:P

    අනේ වාසනාවන් මචන්.උබලා වගේ කොල්ලන්ට හරි යන්න ඕනා.අපේ ජෙසාටත් ඉතිං වැඩ බැරි උනත් ගම ගාල්ලෙලුනේ :dull::dull:

    බම්ප් කරන්න එපා මචන් :(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ වාසනාවන් මචන්.උබලා වගේ කොල්ලන්ට හරි යන්න ඕනා.අපේ ජෙසාටත් ඉතිං වැඩ බැරි උනත් ගම ගාල්ලෙලුනේ :dull::dull:

    බම්ප් කරන්න එපා මචන් :(:(

    මන් ගැන පැහැදිලා ජේසන් මට නන්ගිගෙ ඩීටේල්ස් පීඑම් කරා:yes::yes:, නන්ගිගෙ ෆොන් නම්බර් එකත් දුන්න:yes::yes:, මම නන්ගිත් එක්ක පැය කාලක් විතර කතා කරා. ආයෙත් හවසට කතා කරනව.:yes::yes:,

    අයෙත් බම්ප් කරන්නෙ නෑ මච්න්.:(:(

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210

    seems correct