ලාංකීය තරුණයෝ සහ හෙට දවස.
මම බැඳපු කෙනෙක්... ඒත් මම මේ කියන්න හදන්නෙ ලඟකදි ඉඳලා මට තේරෙන දෙයක්..
දැන් බලපන්, හොඳ කොල්ලො කොච්චර ඉන්නවද... අහින්සක, තමන් ගේ පාඩුවේ රස්සාවක් හරි වයාපාරයක් හරි කරලා හම්බ කරන, තමන්ගෙ අම්මා තාත්තාට , සහොදර සහොදරියන්ට සලකගෙන.. යුතුකම් ඔක්කොම ඉටුකරලා... එත් තනිකඩ... උන් වගේ කොල්ලෝ බදින්න මොනම කෙල්ලෙක් වත් නෑ... කෙල්ලොන්ට ඇයි මේ වගේ හොඳ කොල්ලෙක් ව බඳින්න බැරි.. කෙල්ලොත් හොයලා හොයලා හොඳ වහු කුණ කට සෙට් වෙනවා.... ඇයි මෙහෙම වෙන්නෙ? මුන්ට හොඳ නරකින් වෙන්කර ගන්න බැරි....
මම දන්න කොල්ලො කිහිප දෙනෙක් ඉන්නවා... හොඳින් ජීවත් වෙන ..එත් තාම තනිකඩ.. උන් කැමති කෙල්ලො උන්ට කැමති නෑ.. එකෙක් ගෙ ට්රයි එක අමු වලත්තයෙක් පස්සෙ යනවා... මගේම ඥාති සහෝදරයෙක් හිටියා... අමු බඩු කාරායා... හැබැයි බැන්දේ හෙනම අහින්සක කෙල්ලෙක්ව
...
හොඳ කොල්ලන්ට කෙල්ලො සෙට් වෙන්නේ නෑ... හොඳ කෙල්ලන්ට වසල යක්කු සෙට් වෙනව... මං මේ කියන්නෙ බහුතරය... හොඳට වෙන කසාද නැතුවත් නෙමි...