ලාංකීය තරුණයෝ සහ හෙට දවස.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ නාකි කළු කැත අනාත සිංහලයෙක් ද කියල දන්නේ නෑනේ නැත්නම්... :baffled: :baffled:

    ශිහ් අපරාඅදෙ උඩ දාපු රිප්ල්යි එක. :rofl:
     
    blue_in_rio

    Well-known member
  • මන් ගැන පැහැදිලා ජේසන් මට නන්ගිගෙ ඩීටේල්ස් පීඑම් කරා:yes::yes:, නන්ගිගෙ ෆොන් නම්බර් එකත් දුන්න:yes::yes:, මම නන්ගිත් එක්ක පැය කාලක් විතර කතා කරා. ආයෙත් හවසට කතා කරනව.:yes::yes:,

    අයෙත් බම්ප් කරන්නෙ නෑ මච්න්.:(:(

    උඹ නාකි කළු කැත අනාත සිංහලයෙක් ද කියල දන්නේ නෑනේ නැත්නම්... :baffled: :baffled:

    ශිහ් අපරාඅදෙ උඩ දාපු රිප්ල්යි එක. :rofl:

    :baffled::baffled::baffled::baffled::baffled:

    බම්ප් කරන්න එපා මචන් :(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ නාකි කළු කැත අනාත සිංහලයෙක් ද කියල දන්නේ නෑනේ නැත්නම්... :baffled: :baffled:

    සිංහලයො කොහොමත් කලු, කැත , කොට තමයි බන්.:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ශිහ් අපරාඅදෙ උඩ දාපු රිප්ල්යි එක. :rofl:

    මේ දේවල් තියෙන්න ඕනේ සලකා බලන්න ඕනේ නම්.

    01.) උගත්කම (හොඳ අධ්‍යාපනයක්)
    02.) වැදගත් කම (හැදිච්ච කොල්ලෙක් වෙන්න ඕනේ)
    03.) අමද්‍යප බව
    04.) ප්‍රියමනාප බව
    05.) හොඳ රැකියාවක්
     
    blue_in_rio

    Well-known member
  • මේ දේවල් තියෙන්න ඕනේ සලකා බලන්න ඕනේ නම්.

    01.) උගත්කම (හොඳ අධ්‍යාපනයක්)
    02.) වැදගත් කම (හැදිච්ච කොල්ලෙක් වෙන්න ඕනේ)
    03.) අමද්‍යප බව
    04.) ප්‍රියමනාප බව
    05.) හොඳ රැකියාවක්

    උබ මෙහෙම කොල්ලෙක්ද නංගිට හොයන්නේ ? අවුලක් නෑ මචන්, ඉක්මනට හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :dull::dull:

    බම්ප් කරන්න එපා මචන් :(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    01.) උගත්කම (හොඳ අධ්‍යාපනයක්) - තාම කැම්පස් :sorry:
    02.) වැදගත් කම (හැදිච්ච කොල්ලෙක් වෙන්න ඕනේ) - 100% :cool:
    03.) අමද්‍යප බව - මාසෙකට විතර සැරයක් බොනව ඉතින්:sorry:
    04.) ප්‍රියමනාප බව - මම වගේම පෙනුම තියන කෙනෙක්ගෙ පොටෝ එකක් දන්නම් :baffled:
    05.) හොඳ රැකියාවක් - na
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ දේවල් තියෙන්න ඕනේ සලකා බලන්න ඕනේ නම්.

    01.) උගත්කම (හොඳ අධ්‍යාපනයක්)
    02.) වැදගත් කම (හැදිච්ච කොල්ලෙක් වෙන්න ඕනේ)
    03.) අමද්‍යප බව
    04.) ප්‍රියමනාප බව
    05.) හොඳ රැකියාවක්

    ඔය තුන්වෙනි එක ඇරුනාම අනිත් ටික තියෙනවා.තුන් වෙනි එකත් ඉතින් මාසෙට දෙපාරක් විතර තමා කරන්නෙ.මට සෙට් කරලා දීපන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය තුන්වෙනි එක ඇරුනාම අනිත් ටික තියෙනවා.තුන් වෙනි එකත් ඉතින් මාසෙට දෙපාරක් විතර තමා කරන්නෙ.මට සෙට් කරලා දීපන්.

    :frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ දේවල් තියෙන්න ඕනේ සලකා බලන්න ඕනේ නම්.

    01.) උගත්කම (හොඳ අධ්‍යාපනයක්)
    02.) වැදගත් කම (හැදිච්ච කොල්ලෙක් වෙන්න ඕනේ)
    03.) අමද්‍යප බව
    04.) ප්‍රියමනාප බව
    05.) හොඳ රැකියාවක්

    තැන්ක්ස් මචන් ලින්ක් එකට...ලින්ක් එක ඕනේ අය ජේසන්ට PM කරලා ඉල්ලගන්න :P:P:lol:
     
    01.) උගත්කම (හොඳ අධ්‍යාපනයක්) - :no:
    02.) වැදගත් කම (හැදිච්ච කොල්ලෙක් වෙන්න ඕනේ) - :dull::dull::baffled:
    03.) අමද්‍යප බව - :yes::(
    04.) ප්‍රියමනාප බව - :no:
    05.) හොඳ රැකියාවක් - :dull::no::no:

    ඔන්න පිරෙව්වා ඇප්ලිකේෂන් එක...උබේ නංගිත් උබ වගේ කළු කැත කොට සින්හලියක්ද දන්නේ නැහැ හැබැයි :P:baffled::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තැන්ක්ස් මචන් ලින්ක් එකට...ලින්ක් එක ඕනේ අය ජේසන්ට PM කරලා ඉල්ලගන්න :P:P:lol:

    ජේසන් මගේ අනාගත් අයිය, කොලොප්පන් කරනව නෙමේ ඔං. :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    01.) උගත්කම (හොඳ අධ්‍යාපනයක්) - :no:
    02.) වැදගත් කම (හැදිච්ච කොල්ලෙක් වෙන්න ඕනේ) - :dull::dull::baffled:
    03.) අමද්‍යප බව - :yes::(
    04.) ප්‍රියමනාප බව - :no:
    05.) හොඳ රැකියාවක් - :dull::no::no:

    ඔන්න පිරෙව්වා ඇප්ලිකේෂන් එක...උබේ නංගිත් උබ වගේ කළු කැත කොට සින්හලියක්ද දන්නේ නැහැ හැබැයි :P:baffled::rofl:

    උබ කෙලින්ම රිජෙක්ට්. ජේසන් කලු, කත , කොට උනාට නංගි පට ලස්සනයිලු.:yes::love::rofl:
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    ලේ දුන්නට මොලේ දෙන්න බැහැනෙ බන්,
    මට හිතෙන්නේ එක්ස්පීරියන්ස් තියෙන බුවාල ලස්සනට අහිංසක කෙල්ලො අල්ලන්න දන්නව, පාඩුවෙ ඉන්න හොද එකාට මොනම එක්ස්පීරියන්ස් එකක් වත් නැහැනේ, ඉතින් කෙල්ලොත් අහුවෙන්නෙ පලපුරුදු, වැඩ දන්න, නම්මගන්න දන්න එකටනෙ බන්.