ලාබම අරක්කු

badeginiyama

Banned
Oct 9, 2016
124
10
0
අර්රච්ක් වල ගණන වැඩි වෙලා නිසා ඩන් ද්රිනක් ඒක දන්න සැහෙන්න වියදම්. දනට තියන් අබම අර්රච්ක් ඒක මොකක්ඩ්?

චිග්‍රට්ටේ බොන ඒකත් නවට්ටල ඩන් ටොර බෙඩි බොන්නේ.
:sorry::sorry::sorry:
 

badeginiyama

Banned
Oct 9, 2016
124
10
0
beelada ban මේකත් දැම්මේ

ණා තාමා. අටේ තියෙන්නේ 1200 ඒ ගනට් බොන්න මොනවද ගන්න පුලුව්න්? බිටේ එඅට සොසේගස් ටිකක් ගට්ට.
 

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    සියරට දේ සිරිසැප දේ කියලා
    කරින්ජං, රා, කසිප්පු, හොර අරක්කු වගේ ඔල්ටනෙටිව් සොලියුෂන් වලට යන්න පුළුවන්..
    ඩිපොල්ට් කොහොමත් විජය බීඩි අදින හින්දා ලොකු අවුලක් නෑ..
    :lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැම ආන්ඩුවම බොන උන්ටමයි අරින්නෙ...

    තව අවුරුදු 2,3ක් යනකොට මාසෙ පඩිය මදි වෙයි ගල් බෝතලයක් ගන්න.

    පහසු ගෙවීමේ ක්‍රමයට බෝතලයක් ගන්න සිස්ටම් එකකුත් එයි...