ලාබෙට කොට්ට බබාලා @ Daraz

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    • Like
    Reactions: siri_ayya

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ගන්න හොඳම එක මොකක්ද කියපල්ලකො... 😱😱😱 and මේක අද විතරද
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ජාති දෙකක් නේ size එක එක උනාට

    නෑ නෙහ් එකම එක

    celcius daraz eken gatta eka patta

    Maath order ekk damma

    @Hyaenidae උබ මේකෙද වැඩ?

    Na na math order ekak damma labai wage nisa share kale

    mama 4k gatta patta,

    Keeya gaaneda

    mama gaththe sahenna issara celsius kapok pillow eka..
    mara sanipyy.. supiri kotte

    Elaz

    දෙකම 2400ta tibba. 2021 ඉතිං.
    Set 3k ගත්තා. කොට්ට 06k.
    Tama hodata tianawa.

    Pillow cases ekkada gaththe

    මාත්ගත්තා දෙකක් තුරුල් කරන් දොයියන්න :P

    :love:
    ගන්න හොඳම එක මොකක්ද කියපල්ලකො... 😱😱😱 and මේක අද විතරද

    වර්ග නම් ගොඩක් තියෙනව මම ගත්තෙ ඔය 1600 එක

    සතියම තියෙයි නේ? එක්කො කොට්ට ඉවර වෙනකං
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    ww.JPG


    කොටෙටත් උද්දමනෙ සිංහලු,
    අඩො ඔය කොට්ට තඩි සයිස් :rofl:
    මම සයිස් එක පටලන් ගත්තෙ, කොට්ට උර කේස් එකකුත් උන එපාර... :(:rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    View attachment 186636

    කොටෙටත් උද්දමනෙ සිංහලු,
    අඩො ඔය කොට්ට තඩි සයිස් :rofl:
    මම සයිස් එක පටලන් ගත්තෙ, කොට්ට උර කේස් එකකුත් උන එපාර... :(:rofl:

    කොට්ට උරේට කීයක් වුණාද ඒ දවස්වල ? දැන් 1,436 18x27 එකක්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Pillow super classic pillow dekan hoda monwada

    Classic Pillow​

    Classic Antibacterial pillows from Celcius Luxury Bedding offer you a high level of comfort and protection. The classic pillow is crafted using high thread count satin stripe fabrics and filled with antibacterial 3D profiled hollow fibres. The pillow is designed to support the natural contours of head and neck area ensuring a blissful sleep day after day.

    Super Pillow​


    Celcius Super pillows are our basic range of pillows, which has been designed and manufactured to meet the demands of highly price conscious customers with a passion for conformability. Filled with slick Virgin Poly fibers and crafted with High Thread Count plain woven fabrics, these products meet your requirements in comfort and durability with unmatched value for your money

    මම හිතන්නේ classic කියන එකද කොහෙද බං හොඳ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    කොට්ට උරේට කීයක් වුණාද ඒ දවස්වල ? දැන් 1,436 18x27 එකක්
    අපෙ අදුරන කෙනෙක් මහලා දුන්නා බන්.. ලොකු කැටයම් නැ ඉතිං :yes:
    ශේප් එකෙ වැඩෙ වෙනො..