ඕව මොනාද බං මේ ලඟදි දෙන්නෙක් මගෙන් ඇහුව බස් එකේ එන එකද ලාබ ට්රේන් එකේ එන එකද කියල. දුර කිලෝමීටර් 30.
lankaawa wage ratawal walata ena most are poor foreigners.

machan oya inne eastern european un. un duppath suddo. Western european/US/Australian/NZ un thami hoda hotel valata yanne.1990 ta kalin communism eka nisa godak eastern European un thamath duppath.


අයින් කර ගන්නවලු. කොහමද 11,000 කියන්නේ පොඩි ගන්ක්ද? දැන් හැම රටකින්ම වගේ tourists එනවා. Brazil....Russia...east European countries, china..........මේ වගේ. ඒ නිසා දුප්පත් පෝසත් බේදයක් නැතිව tourists එනවා. සුද්දෙක් කිව්වහම අපි හිතන්නේ සල්ලි වලට කරගන්න දෙයක් නැතිව ලංකාව වගේ රටවල් වලට ඇවිල්ල ඇතිවෙන්න වියදම් කරන විනොද් වෙන කට්ටිය කියල. ඉස්සර නම් එහෙමයි. එංගලන්තේ ඇමෙරිකාවේ, යුරෝපයේ සල්ලි තියෙන සුද්දෝ තමයි රට රටවලට ගියේ.
අද එක රටකින් තව රටකට යනවා කියන්නේ සුළු දෙයක්. රුසියාව egypt වලින් 11,000 touristsඅයින් කර ගන්නවලු. කොහමද 11,000 කියන්නේ පොඩි ගන්ක්ද? දැන් හැම රටකින්ම වගේ tourists එනවා. Brazil....Russia...east European countries, china..........මේ වගේ. ඒ නිසා දුප්පත් පෝසත් බේදයක් නැතිව tourists එනවා.
අනිත් එක වසරේ වැඩි කාලයක් සීතලෙන් හිම එක්ක ඉන්න කොට ඕන මනුස්සයෙකුට හිතෙනවා උණුසුම් රටකට වෙනසකට කොහේ හරි යන්න. කීයක් හරි එකතු කරලා. මේක විනොදයකට වඩා මානුෂික අවශතාවයක්.
අනිත් එක දැන් ලංකාවේ සුද්දෝ මාස ගනම් නැවතිලා ඉන්නවා ගෙවලුත් අරගෙන. එතින් උන් බලන්නේ අඩුවට වැඩි කාලයක් ඉන්න.
තව දෙයක්. අපි තව රටකට යන් ඒ රටේ දේවල් බුක්ති විදින්න. දේශීය විදියට ජීවත් වෙලා අත්දැකීමක් ගන්න. වියදම් වැඩි හෝටල් වලට ගිහිල්ල මේවා කරන්න අමාරුයි. මොකද ඒවායේ ඉන්නකොට හිතෙන්න අයිත් උන්ගේ රටවල්වලට ගිහිල්ල ජීවත් උන වගේ

මේ රටවල කෙල්ලො ගොඩක් මහන්සි වෙනව අපෝ ලංකාවෙ ගෑනු වගේ නිදියන්නෙ නෑ. මේ රටවල මහන්සි වෙලා වැඩ කරන්නෙ ගෑනු. ලංකාවෙ පිරිමි මහන්සි වෙලා වැඩ කරාට.අනිත් එක සුද්දෝ සැලකිය යුතු පිරිසක් මහන්සිවෙලා සල්ලි හම්බ කරන්නේ. විසි කරන්න තරම් සල්ලි නැහැ. ඒ නිසා හම්බකරන හැම ඩොලර් එකටම වටිනාකමක් තියෙනවා.
මේ කෙල්ල බලන්න. කැනඩාවේ උතුරේ දරුණු හිමේ ජීවිතේ පරදුවට තියල ට්රක් එලවන්නේ.
https://en.wikipedia.org/wiki/Lisa_Kelly_(trucker)
![]()
උඹ ලංකාවෙ පට්ට රස්නෙයක් කියන්නෙ අරාබියට හරි ඉන්දියාවෙ රාජස්ථාන් වගේ ප්රාන්තෙකට හරි ( සංචාරකයො සැරිසරන ) ගියොත් රස්නෙ මොකද්ද කියල තේරෙයි. හුගක් රස්නෙ රටක් විදිහට ලංකාව සලකන්නෙ නෑ. තායිලන්තෙ බැන්කොක් උනත් ලංකාවෙ කිසි තැනක නැති විදිහට රස්නෙයි.seethala hodai ban rasneta vada.
lankave tiyenne patta rasnayak. seetalata adumak hari dagena
coffee ekak hari beela seetala adu karaganna puluwan
rasneta A/C one, A/C danna hamotama bane.