ලාබෙට චූන් පාන් කන සුද්දෝ...! (PHOTOS)

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ලාබෙට චූන් පාන් කන සුද්දෝ...! (PHOTOS)

    අපේ රටට එන විදේශ සංචාරකයෝ ඉස්සරනම් කෑවෙ බිව්වෙ හොඳ හෝටල් වලින්. නමුත් දැන් දැන් එන සංචාරකයෝ චූන් පාන් වාහන නවත්තල නඩේටම කන්න කෑම ගන්නත් පුරුදු වෙලා.

    0113.jpg

    029.jpg

    045.jpg

    nethfm
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕව මොනාද බං මේ ලඟදි දෙන්නෙක් මගෙන් ඇහුව බස් එකේ එන එකද ලාබ ට්‍රේන් එකේ එන එකද කියල. දුර කිලෝමීටර් 30.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    minissu business krnwa ,eda wela hambakaraanawa thamai anik unta hena gahunath kamk na...
    oya choon paan 3wheel wala harima apirisidui...
    massoth innwa....

    lankawe hama thanama bakery,kama kada wahi wahala.kisi standard ekak na...
    sudda oken gnne gana adu hinda.

    eth itn kotinma kiwwoth jarawak thama....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඕව මොනාද බං මේ ලඟදි දෙන්නෙක් මගෙන් ඇහුව බස් එකේ එන එකද ලාබ ට්‍රේන් එකේ එන එකද කියල. දුර කිලෝමීටර් 30.

    owa nm machn godak weleta ahanne un dannwa touristlage kada gnnawa kiyla ambanata.eka hinda thama un ohoma karanne.
    unge paththen itn sadaranai eka...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    machan oya inne eastern european un. un duppath suddo. Western european/US/Australian/NZ un thami hoda hotel valata yanne.1990 ta kalin communism eka nisa godak eastern European un thamath duppath.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    machan oya inne eastern european un. un duppath suddo. Western european/US/Australian/NZ un thami hoda hotel valata yanne.1990 ta kalin communism eka nisa godak eastern European un thamath duppath.

    පෙන්නේ නැහැ මචන්. තව ලොකුවට දාපන්කෝ :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    සුද්දෙක් කිව්වහම අපි හිතන්නේ සල්ලි වලට කරගන්න දෙයක් නැතිව ලංකාව වගේ රටවල් වලට ඇවිල්ල ඇතිවෙන්න වියදම් කරන විනොද් වෙන කට්ටිය කියල. ඉස්සර නම් එහෙමයි. එංගලන්තේ ඇමෙරිකාවේ, යුරෝපයේ සල්ලි තියෙන සුද්දෝ තමයි රට රටවලට ගියේ.

    අද එක රටකින් තව රටකට යනවා කියන්නේ සුළු දෙයක්. රුසියාව egypt වලින් 11,000 tourists :shocked::shocked:අයින් කර ගන්නවලු. කොහමද 11,000 කියන්නේ පොඩි ගන්ක්ද? දැන් හැම රටකින්ම වගේ tourists එනවා. Brazil....Russia...east European countries, china..........මේ වගේ. ඒ නිසා දුප්පත් පෝසත් බේදයක් නැතිව tourists එනවා.

    අනිත් එක වසරේ වැඩි කාලයක් සීතලෙන් හිම එක්ක ඉන්න කොට ඕන මනුස්සයෙකුට හිතෙනවා උණුසුම් රටකට වෙනසකට කොහේ හරි යන්න. කීයක් හරි එකතු කරලා. මේක විනොදයකට වඩා මානුෂික අවශතාවයක්.

    අනිත් එක දැන් ලංකාවේ සුද්දෝ මාස ගනම් නැවතිලා ඉන්නවා ගෙවලුත් අරගෙන. එතින් උන් බලන්නේ අඩුවට වැඩි කාලයක් ඉන්න.

    තව දෙයක්. අපි තව රටකට යන් ඒ රටේ දේවල් බුක්ති විදින්න. දේශීය විදියට ජීවත් වෙලා අත්දැකීමක් ගන්න. වියදම් වැඩි හෝටල් වලට ගිහිල්ල මේවා කරන්න අමාරුයි. මොකද ඒවායේ ඉන්නකොට හිතෙන්න අයිත් උන්ගේ රටවල්වලට ගිහිල්ල ජීවත් උන වගේ

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    අනිත් එක සුද්දෝ සැලකිය යුතු පිරිසක් මහන්සිවෙලා සල්ලි හම්බ කරන්නේ. විසි කරන්න තරම් සල්ලි නැහැ. ඒ නිසා හම්බකරන හැම ඩොලර් එකටම වටිනාකමක් තියෙනවා.

    මේ කෙල්ල බලන්න. කැනඩාවේ උතුරේ දරුණු හිමේ ජීවිතේ පරදුවට තියල ට්‍රක් එලවන්නේ.

    https://en.wikipedia.org/wiki/Lisa_Kelly_(trucker)

    Lisa_Kelly_(trucker)

    seethala hodai ban rasneta vada. :angry:
    lankave tiyenne patta rasnayak. seetalata adumak hari dagena
    coffee ekak hari beela seetala adu karaganna puluwan
    rasneta A/C one, A/C danna hamotama bane.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවට එන හැම සුද්දම කෝටිපතියො නෙමෙයි බං.. සාමාන්‍ය උනුත් එනවා.. ලංකාවෙ උන් උනත් පිටරටකට ගියාම එහේ තියෙන තරු පහේ හෝටල් වලට රිංගන්නෙ නෑනේ.. තියෙන ගාණෙන් ශේප් වෙනව මිසක.. දැන් ගොඩක් සුද්දො බස්වලත් යනවා..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනිත් එක සුද්දෝ සැලකිය යුතු පිරිසක් මහන්සිවෙලා සල්ලි හම්බ කරන්නේ. විසි කරන්න තරම් සල්ලි නැහැ. ඒ නිසා හම්බකරන හැම ඩොලර් එකටම වටිනාකමක් තියෙනවා.

    මේ කෙල්ල බලන්න. කැනඩාවේ උතුරේ දරුණු හිමේ ජීවිතේ පරදුවට තියල ට්‍රක් එලවන්නේ.

    https://en.wikipedia.org/wiki/Lisa_Kelly_(trucker)

    Lisa_Kelly_(trucker)

    මේ රටවල කෙල්ලො ගොඩක් මහන්සි වෙනව අපෝ ලංකාවෙ ගෑනු වගේ නිදියන්නෙ නෑ. මේ රටවල මහන්සි වෙලා වැඩ කරන්නෙ ගෑනු. ලංකාවෙ පිරිමි මහන්සි වෙලා වැඩ කරාට.
    seethala hodai ban rasneta vada. :angry:
    lankave tiyenne patta rasnayak. seetalata adumak hari dagena
    coffee ekak hari beela seetala adu karaganna puluwan
    rasneta A/C one, A/C danna hamotama bane.
    උඹ ලංකාවෙ පට්ට රස්නෙයක් කියන්නෙ අරාබියට හරි ඉන්දියාවෙ රාජස්ථාන් වගේ ප්‍රාන්තෙකට හරි ( සංචාරකයො සැරිසරන ) ගියොත් රස්නෙ මොකද්ද කියල තේරෙයි. හුගක් රස්නෙ රටක් විදිහට ලංකාව සලකන්නෙ නෑ. තායිලන්තෙ බැන්කොක් උනත් ලංකාවෙ කිසි තැනක නැති විදිහට රස්නෙයි.