Nalin Hewage tamai chandeta Kali Kendiri gaweඅනුරයට ඡන්දෙ දුන්නේ සැප වාහනවල යන්න බලන් නෙවේ. ලංකාව කලකන්නින්ගේ ශාපයෙන් සුද්ද කරන්න. ඒක කරණකන් අපිට පටි තද කරන් ඉන්න පුළුවන් කලින් ආණ්ඩුවල ඉද්දී තද කරන් හිටියා වගේ. වාහනවල යාම එතරම් අත්‍යවශ්‍ය නෑ. ඔන්න ඕකයි කතාව..රට හදනකන් කෙඳිරි ගාන එක නාවත්තපල්ල....
දැන් යන විදිහට 2015 ඇල්ටොත් ලක්ෂ 40කට විතර යන සීන් එකක් වෙන්නෙ. රැල්ලට බය වෙලා අතේ තිබ්බ වාහන කුණු කොල්ලෙට විකුණපු උන්ට ගුණ බුස![]()
අඩුවට ගන්න බලන් හිටිය උන්ට යසයි දැන්මොකෝ ඉතින් ඕවා හරියට කලින් ආණ්ඩුවකින් මයිනා ලොකු සර් හෝ සීය කරා නම් උබලට මෙහෙම කෙඳිරි ගාන්නවත් ඕන නෑනේ බං..තෙල් පොලීමක gas පොලිමක හිටපු කාලෙ මතක් කරගනින්
රට වටේම මාලිගා හදද්දී මීක් ගාපු නැති sajabayyo දැන් බත් කන්න අරන් රටම විනාසයි... Anyway කෙඳිරි එපා pls
ඕවා ඇහෙන්නේ නෑ උබලගේ ලොක්කන්ට. හොරු රැල බලන්නේ ආයිත් එකතුවෙලා ගොඩ යන්න... ලොල්.. ආයෙත් තව අවුරුදු 10කට වත් මේ ආණ්ඩුව පෙරලෙන්නේ නෑ බන්... Mark my words.
![]()

හොරු රැල හිටියා නම් මුන් මෙහෙම කෙඳිරි ගන්නකොට උං ට තියන ප්‍රශ්ණ:මොකෝ ඉතින් ඕවා හරියට කලින් ආණ්ඩුවකින් මයිනා ලොකු සර් හෝ සීය කරා නම් උබලට මෙහෙම කෙඳිරි ගාන්නවත් ඕන නෑනේ බං..තෙල් පොලීමක gas පොලිමක හිටපු කාලෙ මතක් කරගනින්
රට වටේම මාලිගා හදද්දී මීක් ගාපු නැති sajabayyo දැන් බත් කන්න අරන් රටම විනාසයි... Anyway කෙඳිරි එපා pls
ඕවා ඇහෙන්නේ නෑ උබලගේ ලොක්කන්ට. හොරු රැල බලන්නේ ආයිත් එකතුවෙලා ගොඩ යන්න... ලොල්.. ආයෙත් තව අවුරුදු 10කට වත් මේ ආණ්ඩුව පෙරලෙන්නේ නෑ බන්... Mark my words.
![]()
Siraawata oya wage hithana gon booruwoth innawaලපය හදයි පකක්![]()
![]()
Gen Z da mandaa..