ලාබෙට Alto ගන්නද හිටියෙ ? 😁

Myth

Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    hitahan laksa 12 vitz denawa 🤣

    1000652847.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    දැන් යන විදිහට 2015 ඇල්ටොත් ලක්ෂ 40කට විතර යන සීන් එකක් වෙන්නෙ. රැල්ලට බය වෙලා අතේ තිබ්බ වාහන කුණු කොල්ලෙට විකුණපු උන්ට ගුණ බුස 😅
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    අනුරයට ඡන්දෙ දුන්නේ සැප වාහනවල යන්න බලන් නෙවේ. ලංකාව කලකන්නින්ගේ ශාපයෙන් සුද්ද කරන්න. ඒක කරණකන් අපිට පටි තද කරන් ඉන්න පුළුවන් කලින් ආණ්ඩුවල ඉද්දී තද කරන් හිටියා වගේ. වාහනවල යාම එතරම් අත්‍යවශ්‍ය නෑ. ඔන්න ඕකයි කතාව.. 😊 රට හදනකන් කෙඳිරි ගාන එක නාවත්තපල්ල....
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අනුරයට ඡන්දෙ දුන්නේ සැප වාහනවල යන්න බලන් නෙවේ. ලංකාව කලකන්නින්ගේ ශාපයෙන් සුද්ද කරන්න. ඒක කරණකන් අපිට පටි තද කරන් ඉන්න පුළුවන් කලින් ආණ්ඩුවල ඉද්දී තද කරන් හිටියා වගේ. වාහනවල යාම එතරම් අත්‍යවශ්‍ය නෑ. ඔන්න ඕකයි කතාව.. 😊 රට හදනකන් කෙඳිරි ගාන එක නාවත්තපල්ල....
    ලපය හදයි පකක් :ROFLMAO: 🤌
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,486
    113
    New Zealand
    දැන් යන විදිහට 2015 ඇල්ටොත් ලක්ෂ 40කට විතර යන සීන් එකක් වෙන්නෙ. රැල්ලට බය වෙලා අතේ තිබ්බ වාහන කුණු කොල්ලෙට විකුණපු උන්ට ගුණ බුස 😅
    මම ගොඩක් උන්ට කට කැඩෙනකල් කිව්වා මේ ගැන. සමහර ගොන්නු තිබ්බ වාහනෙත් වික්කා. ඇල්ටෝ එක 2025 වෙද්දි ලක්‍ෂ 40 පනිනවා කියලා මම කිව්වේ 2023දි. ලංකාවේ වැඩි වෙච්ච කිසි දෙයක් අඩු වෙන්නෙ නෑ. විශේෂයෙන් වාහන. :dull: හැමදාම සේල් කාරයෝ බොරු හීනටිකක් පෙන්නලා මිනිස්සු ළග තියන වාහන ටික එකතු කර ගන්නවා. අන්තිමට උන් ඒවා වැඩි ගාණට විකුනනව. 2020 පස්සෙ මුන් කීප සැරයක්ම මේ බලු වැඩේ කරා. කොච්චර කිව්වත් සම-හර්ක් මේවට අහු වෙනවා
     
    Last edited:

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    දැන් යන විදිහට 2015 ඇල්ටොත් ලක්ෂ 40කට විතර යන සීන් එකක් වෙන්නෙ. රැල්ලට බය වෙලා අතේ තිබ්බ වාහන කුණු කොල්ලෙට විකුණපු උන්ට ගුණ බුස 😅
    Pisuda bn
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    අන්තිමේදි alto ත් නෑ අල්ලපු හොරෙකුත් නෑ.

    ලපයගේ ගල් කොල්ලා සුදාටනම් අපේ බදු සල්ලි වලින් පොලිස් ආරක්ශාවත් දීලා..

    ටෙන්ඩර් එකක් තුන් පාරක් දගලලත් දාගන්න බැරි වුන් රට හදයො කියලා බලන් ඉන්නවා...

    ඒ අස්සේ වේල කන්න නැති හිගන ජේවීපී වේසිගේ පුතාලා කියනවා අපි චන්දේ දුන්නේ වාහන ගන්න බලන් නෙමේ ලූ..හුත්තෝ මොන වාහනද තොපිට වේල කන්න නැති අස්වැසුමෙන් ජීවත් වෙන හිගන වේසිගේ පුතාලා..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,902
    113
    tracing Geo-location.. ... ...
    අනුරයට ඡන්දෙ දුන්නේ සැප වාහනවල යන්න බලන් නෙවේ. ලංකාව කලකන්නින්ගේ ශාපයෙන් සුද්ද කරන්න. ඒක කරණකන් අපිට පටි තද කරන් ඉන්න පුළුවන් කලින් ආණ්ඩුවල ඉද්දී තද කරන් හිටියා වගේ. වාහනවල යාම එතරම් අත්‍යවශ්‍ය නෑ. ඔන්න ඕකයි කතාව.. 😊 රට හදනකන් කෙඳිරි ගාන එක නාවත්තපල්ල....

    See more කියලත් දාපන්

    මම ගොඩක් උන්ට කට කැඩෙනකල් කිව්වා මේ ගැන. සමහර ගොන්නු තිබ්බ වාහනෙත් වික්කා. ඇල්ටෝ එක 2025 වෙද්දි ලක්‍ෂ 40 පනිනවා කියලා මම කිව්වේ 2023දි. ලංකාවේ වැඩි වෙච්ච කිසි දෙයක් අඩු වෙන්නෙ නෑ. විශේෂයෙන් වාහන. :dull: හැමදාම සේල් කාරයෝ බොරු හීනටිකක් පෙන්නලා මිනිස්සු ළග තියන වාහන ටික එකතු කර ගන්නවා. අන්තිමට උන් ඒවා වැඩි ගාණට විකුනනව. 2020 පස්සෙ මුන් කීප සැරයක්ම මේ බලු වැඩේ කරා. කොච්චර කිව්වත් සම-හර්ක් මේවට අහු වෙනවා

    මුරුංගා විකුණලා කරත්තයක් ගන්න විදිය හීන බල බල ඉඳලා කරත්තෙ මිදුලට ගන්න ඉඩ මදි වෙයි කියලා මුරුංගා ගහ කැපුවා වගේ සීන් එකක් උනේ..
    ------ Post added on Feb 1, 2025 at 4:35 PM
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,206
    113
    Kotahena
    දෙනව කියපුවා තව දීලත් නැත්තන්.
    වාහන දෙනව කියල කිව්වෙත් නැත්තන්....

    සද්දේ මොකෝ?
     
    • Haha
    Reactions: supun_sg

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    අනුරයට ඡන්දෙ දුන්නේ සැප වාහනවල යන්න බලන් නෙවේ. ලංකාව කලකන්නින්ගේ ශාපයෙන් සුද්ද කරන්න. ඒක කරණකන් අපිට පටි තද කරන් ඉන්න පුළුවන් කලින් ආණ්ඩුවල ඉද්දී තද කරන් හිටියා වගේ. වාහනවල යාම එතරම් අත්‍යවශ්‍ය නෑ. ඔන්න ඕකයි කතාව.. 😊 රට හදනකන් කෙඳිරි ගාන එක නාවත්තපල්ල....
    John Candy Reaction GIF
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ගන්න ඒකා ලීස් දාලා හරි කාර් එකක් ගන්නවා බන්... බැරි එකා හැමදාම එක එක ආණ්ඩු වලට විලාප තියනවා දෙස් දොවොල් තියනවා... ඕකුන් කාර් එකක් ගත්තත් පාරේ මැද තියන් තෙල් ඉතිරි කරන්න කොට කොටා යනවා.. වෙන එකෙක්ට ඉස්සර කරන්න දෙන්නෙත් නැ...