ලාබෙට Alto ගන්නද හිටියෙ ? 😁

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනුරත් පැලවත්ත බස් එකෙ ඇවිල්ලා පොල්දූව හන්ඩල්දියෙන් බැහැල වීල් එකේ පාර්ලිමේන්තු ගිය එකේ අපිට කකුල් දෙකෙන් උදේ හවස යන්න තිබ්බත් සැපයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මොකෝ ඉතින් ඕවා හරියට කලින් ආණ්ඩුවකින් මයිනා ලොකු සර් හෝ සීය කරා නම් උබලට මෙහෙම කෙඳිරි ගාන්නවත් ඕන නෑනේ බං.. 🤣 තෙල් පොලීමක gas පොලිමක හිටපු කාලෙ මතක් කරගනින් 😆 රට වටේම මාලිගා හදද්දී මීක් ගාපු නැති sajabayyo දැන් බත් කන්න අරන් රටම විනාසයි... Anyway කෙඳිරි එපා pls 😁 ඕවා ඇහෙන්නේ නෑ උබලගේ ලොක්කන්ට. හොරු රැල බලන්නේ ආයිත් එකතුවෙලා ගොඩ යන්න... ලොල්.. ආයෙත් තව අවුරුදු 10කට වත් මේ ආණ්ඩුව පෙරලෙන්නේ නෑ බන්... Mark my words. 🙂
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අනුරයට ඡන්දෙ දුන්නේ සැප වාහනවල යන්න බලන් නෙවේ. ලංකාව කලකන්නින්ගේ ශාපයෙන් සුද්ද කරන්න. ඒක කරණකන් අපිට පටි තද කරන් ඉන්න පුළුවන් කලින් ආණ්ඩුවල ඉද්දී තද කරන් හිටියා වගේ. වාහනවල යාම එතරම් අත්‍යවශ්‍ය නෑ. ඔන්න ඕකයි කතාව.. 😊 රට හදනකන් කෙඳිරි ගාන එක නාවත්තපල්ල....
    Nalin Hewage tamai chandeta Kali Kendiri gawe
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දැන් යන විදිහට 2015 ඇල්ටොත් ලක්ෂ 40කට විතර යන සීන් එකක් වෙන්නෙ. රැල්ලට බය වෙලා අතේ තිබ්බ වාහන කුණු කොල්ලෙට විකුණපු උන්ට ගුණ බුස 😅
    :yes: :lol: අඩුවට ගන්න බලන් හිටිය උන්ට යසයි දැන්
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    මොකෝ ඉතින් ඕවා හරියට කලින් ආණ්ඩුවකින් මයිනා ලොකු සර් හෝ සීය කරා නම් උබලට මෙහෙම කෙඳිරි ගාන්නවත් ඕන නෑනේ බං.. 🤣 තෙල් පොලීමක gas පොලිමක හිටපු කාලෙ මතක් කරගනින් 😆 රට වටේම මාලිගා හදද්දී මීක් ගාපු නැති sajabayyo දැන් බත් කන්න අරන් රටම විනාසයි... Anyway කෙඳිරි එපා pls 😁 ඕවා ඇහෙන්නේ නෑ උබලගේ ලොක්කන්ට. හොරු රැල බලන්නේ ආයිත් එකතුවෙලා ගොඩ යන්න... ලොල්.. ආයෙත් තව අවුරුදු 10කට වත් මේ ආණ්ඩුව පෙරලෙන්නේ නෑ බන්... Mark my words. 🙂
    :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    ඇල්ටොත් නැහැ බුල්ටෝත් නැහැ අන්තිමට හාල් ලුණු පොල් ගෙඩියත් නැති වෙන තැනටම රට අරගෙන ආවා 🤣🤣🤣
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    මොකෝ ඉතින් ඕවා හරියට කලින් ආණ්ඩුවකින් මයිනා ලොකු සර් හෝ සීය කරා නම් උබලට මෙහෙම කෙඳිරි ගාන්නවත් ඕන නෑනේ බං.. 🤣 තෙල් පොලීමක gas පොලිමක හිටපු කාලෙ මතක් කරගනින් 😆 රට වටේම මාලිගා හදද්දී මීක් ගාපු නැති sajabayyo දැන් බත් කන්න අරන් රටම විනාසයි... Anyway කෙඳිරි එපා pls 😁 ඕවා ඇහෙන්නේ නෑ උබලගේ ලොක්කන්ට. හොරු රැල බලන්නේ ආයිත් එකතුවෙලා ගොඩ යන්න... ලොල්.. ආයෙත් තව අවුරුදු 10කට වත් මේ ආණ්ඩුව පෙරලෙන්නේ නෑ බන්... Mark my words. 🙂
    හොරු රැල හිටියා නම් මුන් මෙහෙම කෙඳිරි ගන්නකොට උං ට තියන ප්‍රශ්ණ:

    ලබන සතියේ රට සවාරිය යනවද? හෙටම යනවද...

    අරුන් තව මිලියන 10 ක් එකවුන්ට් එකට දෙන්නං කිව්වා. ඔව් කියනවා ද තව ටිකක් වැඩි වෙනකං ඉන්නවද

    කුඩු import කරපු හුත්තල ටික මරා ගන්නව තවම මගෙ ගාන account එකට watun නෑ කෝල් කරලා බැලුවොත් අද හොඳයි වගේ

    අරුන් Heta අනිද්දා වෙන්කොට mage kalu සල්ලි වලින් කෝටි 50 හෝදලා දෙයිද දෙනව කියපු....

    තව නැවක් වත් පුච්චා ගත්තා නම් මිලියන කුට්ටි ගාණක් Account eke. ෂික්.. මොකද කරන්නේ
     
    • Like
    Reactions: Ysa Karu