ලාභම මොකක්ද ?

Seth Chathu

Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    මේවායින් ලංකාවට සල්ලි ගේන්න පුලුවන් පහසුම හා ලාභම මොකක්ද? Skrill හරහා උනත් කමක් නෑ..

    1.Perfect Money
    2.Payeer
    3.QIWI
    4.OKPay
    5.AdvCash