ලාභම IDD පැකේජ් එක..

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ලාභම IDD පැකේජ් එක..

    මචන්ලා පිට රටට කෝල් ගන්න තියෙන ලාභම පැකේජ් එක මොකක්ද ඩයලොග්,මොබිටෙල්,එටිසලාට්,එයාර්ටෙල්....ඔය ඔනි මගුලකින් ලාභම මොකක්ද,නැත්න්ම් හොඳ ඇප් එකක් කියපන්කෝ..මං සිම්බියන්;)
     

    dasunfdo91

    Junior member
  • Feb 25, 2012
    29
    2
    8
    machan search karala balapan nymgo kiyala. mama nam android use karanne. mama nymgo and local phone kiyala app 2k use karanawa............
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    airtel eke 199k dammahama 400ka call karanna puluwan.. ratin ratata cost 1 wenas wenawa..