ලාභම IDD පැකේජ් එක.. මචන්ලා පිට රටට කෝල් ගන්න තියෙන ලාභම පැකේජ් එක මොකක්ද ඩයලොග්,මොබිටෙල්,එටිසලාට්,එයාර්ටෙල්....ඔය ඔනි මගුලකින් ලාභම මොකක්ද,නැත්න්ම් හොඳ ඇප් එකක් කියපන්කෝ..මං සිම්බියන්;)