ඒ ටික උබ තියාගනින්..නෑ බන් උබේ ගොඩක් පොත් මට නම් වැඩක් නෑ.. ඔය අභිරහස් කතාවලට දැන් වැඩිය ආස නෑ.. ඉස්සරනම් සෑහෙන්න කියෙව්ව. අර පී.බී සේනානයකගෙ අභිරහස් කතා පොත් සෙට් එකම මගේ ලග තියෙනව. ෂර්ලොක් හෝම්ස්ගේත් ඔක්කොම තියෙනව. අපේ පොඩි එකා සින්හල කියවන්න කැමති නෑ. ඒ නිසා ඔය පොත් වැඩක් නෑ බන්..
![]()
ebook විදිහට දැම්මොත් නං ගනී




Lankawe hitiyanun bokken gannawa![]()


මටත් ඕන පොත් දෙක තුනක් තියනව ඔතන.. නමුත් ලොට් එකම නම් වැඩක් නෑ.



මගේ ලගත් මේ පොත් වලින් සෑහෙන ප්රමාණයක් තියෙනවා මචන්.. මොකද මගෙ ලගත් හොද පොත් එකතුවක් තියෙනවා..
උඹට හදිස්සියකට දුන්නට මේ පොත් ආයේ ගන්න නම් ලේසි නැහැ...









mata nam no time ban kiyawanna :/ onna kello nam ganie. unta ithin wada naane![]()






මචං ඔය පොත් වලින් ටිකක් තෝරලා ගන්න පුලුවන්ද?







