අපෝ අර ගූ විමල්ගෙ පොතත් උඹ සල්ලි දීල ගත්ත ද ? :shocked::shocked::shocked:
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,135 9,434 113 Mar 3, 2014 #121 අපෝ අර ගූ විමල්ගෙ පොතත් උඹ සල්ලි දීල ගත්ත ද ?
W wksm Member Aug 10, 2013 649 38 0 Mar 3, 2014 #122 eka paaara kuru hari gathoth eraenta denta epaaa .. Click to expand... මට මේක තෙරෙනවා මදි මචන් එකපාර කවුරුහරි ගත්තොත්.........?
eka paaara kuru hari gathoth eraenta denta epaaa .. Click to expand... මට මේක තෙරෙනවා මදි මචන් එකපාර කවුරුහරි ගත්තොත්.........?
W wksm Member Aug 10, 2013 649 38 0 Mar 3, 2014 #123 අපෝ අර ගූ විමල්ගෙ පොතත් උඹ සල්ලි දීල ගත්ත ද ? Click to expand... ඔව් මචන් කඩෙන් නිකන් දෙන්නෙ නෑනෙ ඔය පොතට ඒකාලෙ හෙන කේස් ගියා නෙ මට මතක හැටියට ඒකෙන් පොත ජනප්රිය උනා
අපෝ අර ගූ විමල්ගෙ පොතත් උඹ සල්ලි දීල ගත්ත ද ? Click to expand... ඔව් මචන් කඩෙන් නිකන් දෙන්නෙ නෑනෙ ඔය පොතට ඒකාලෙ හෙන කේස් ගියා නෙ මට මතක හැටියට ඒකෙන් පොත ජනප්රිය උනා
රජ්ජුරුවෝ Member May 19, 2013 1,864 81 0 Mar 3, 2014 #124 මට ඇසෙන දේ ඔබට දැකිය හැකි නම්, කියන පොත 9 වසරේදී මං කියෙව්වා. ඒ කාලේ කියවපු ලස්සන පොතක්.
IMUNA Well-known member Feb 16, 2012 1,906 3,246 113 Mar 4, 2014 #125 okkoma poth kiyak thiyanawada ?
W wksm Member Aug 10, 2013 649 38 0 Mar 4, 2014 #126 පොත් සෙට් එක විකිනුවා මචන්ලා කිරියෙ එක්කෙටම ගෙවල් ලඟටම වගෙ ඇවිත් අරන් ගියා මේ නූලට බම්ප් දාපු අදහස් දාපු ඔක්කොටම තෑන්ක්ස් බොක්කෙන්ම
පොත් සෙට් එක විකිනුවා මචන්ලා කිරියෙ එක්කෙටම ගෙවල් ලඟටම වගෙ ඇවිත් අරන් ගියා මේ නූලට බම්ප් දාපු අදහස් දාපු ඔක්කොටම තෑන්ක්ස් බොක්කෙන්ම
FoXm3D!A Well-known member Dec 23, 2012 2,157 239 63 Matara Mar 5, 2014 #127 Bump Kiyawana kenektanam godak watinawa matanam medawaswala no time machan