ලාභායි.....පොත් ලාභයි

wksm

Member
Aug 10, 2013
649
38
0
ඒ ටික උබ තියාගනින්.. :rofl::rofl:නෑ බන් උබේ ගොඩක් පොත් මට නම් වැඩක් නෑ.. ඔය අභිරහස් කතාවලට දැන් වැඩිය ආස නෑ.. ඉස්සරනම් සෑහෙන්න කියෙව්ව. අර පී.බී සේනානයකගෙ අභිරහස් කතා පොත් සෙට් එකම මගේ ලග තියෙනව. ෂර්ලොක් හෝම්ස්ගේත් ඔක්කොම තියෙනව. අපේ පොඩි එකා සින්හල කියවන්න කැමති නෑ. ඒ නිසා ඔය පොත් වැඩක් නෑ බන්..:(

ශර්ලොක් සෙට් එකට මාත් හෙන ආසයි බන්
කමක් නෑ මචන් තෑන්ක්ස්
 

wksm

Member
Aug 10, 2013
649
38
0
ebook විදිහට දැම්මොත් නං ගනී

ඔව් නෙ
හැබැයි මචන් මටනම් ඊ බුක් කියෙව්වට කිසි ගතියක් නෑ :no::no::no::no:
පොතක් කියවනවා තරම්
 

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මගේ ලගත් මේ පොත් වලින් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා මචන්.. මොකද මගෙ ලගත් හොද පොත් එකතුවක් තියෙනවා..
    උඹට හදිස්සියකට දුන්නට මේ පොත් ආයේ ගන්න නම් ලේසි නැහැ...
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    Lankawe hitiyanun bokken gannawa :)

    අම්මහ් එහෙමද මචන් උබ ඉන්නෙ රටද :shocked::shocked:
    එහෙනම් ඉතින් ගන්ඩ බෑනෙ
    අවුලක් නෑ මචන්
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මටත් ඕන පොත් දෙක තුනක් තියනව ඔතන.. නමුත් ලොට් එකම නම් වැඩක් නෑ.

    අන්න ඒකනෙ නැකත් රාළේ කේස් එක :baffled::baffled::(
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මගේ ලගත් මේ පොත් වලින් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා මචන්.. මොකද මගෙ ලගත් හොද පොත් එකතුවක් තියෙනවා..
    උඹට හදිස්සියකට දුන්නට මේ පොත් ආයේ ගන්න නම් ලේසි නැහැ...



    ඔව් ඉතින් ඒකනම් ඇත්ත............ :(:(:(:(:(:(:(:(:(
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    mata nam no time ban kiyawanna :/ onna kello nam ganie. unta ithin wada naane:P

    වෙලාව නැතිකම තමා අවුල
    බලමුකො කෙල්ලෙක්වත් ගනිද කියලා
    :):):P:P:):)
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    5000ට නම් පාඩුයි cshapegt ගොයියෝ :(:(
    උපරිම 7500ට දෙන්නම් :):)
    45% වගෙ එතකොට discount
    මොකද මචන් මේ සෙට් එකෙ වටිනාම
    රැ 14000 වැඩියි ඒකයි
    :):)
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මචං ඔය පොත් වලින් ටිකක් තෝරලා ගන්න පුලුවන්ද?

    ඔය කාරනාව තමා බන් දැන් කිපදෙනෙක්ම ඇහුවෙ
    එහෙම කලොත් මචන් මේ පොත් සෙට් එකෙ වටිනාකම අඩුවෙනවනෙ බන් :baffled::baffled::baffled: :(:(
    එතකොට මට ඉතිරි එවා තියාගන්න තමා වෙන්නෙ බන්ස්
    :(:(:(:oo: