ලාභායි.....පොත් ලාභයි

wksm

Member
Aug 10, 2013
649
38
0
eka paaara kuru hari gathoth eraenta denta epaaa ..

මට මේක තෙරෙනවා මදි මචන්
එකපාර කවුරුහරි ගත්තොත්.........?
 

wksm

Member
Aug 10, 2013
649
38
0
අපෝ අර ගූ විමල්ගෙ පොතත් උඹ සල්ලි දීල ගත්ත ද ?:shocked::shocked::shocked:

ඔව් මචන් කඩෙන් නිකන් දෙන්නෙ නෑනෙ :lol::lol::no::no:
ඔය පොතට ඒකාලෙ හෙන කේස් ගියා නෙ :baffled::baffled::baffled:
මට මතක හැටියට ඒකෙන් පොත ජනප්‍රිය උනා
 
May 19, 2013
1,864
81
0
මට ඇසෙන දේ ඔබට දැකිය හැකි නම්, කියන පොත 9 වසරේදී මං කියෙව්වා. ඒ කාලේ කියවපු ලස්සන පොතක්. :)
 

wksm

Member
Aug 10, 2013
649
38
0
පොත් සෙට් එක විකිනුවා මචන්ලා :):)
කිරියෙ එක්කෙටම
ගෙවල් ලඟටම වගෙ ඇවිත් අරන් ගියා
මේ නූලට බම්ප් දාපු අදහස් දාපු ඔක්කොටම තෑන්ක්ස් බොක්කෙන්ම
:):):):):):):)