අම්මා ඉන්න කාලේ අම්මා දර ලිපේ තමා ඉව්වේ. එඇයින්ට ගැස් තෙරෙන්නේ නැ. දවසක් ගෙදර් සම්පූර්න වහලා ලිප ඇරලා පත්තු වෙන්නේ නැ කිය කිය ඉන්නවා. ගිනිකූරක් ගැහුවනම් ඉවරයි ගේම.අපි නං දරලිපේ![]()
අම්මා ඉන්න කාලේ අම්මා දර ලිපේ තමා ඉව්වේ. එඇයින්ට ගැස් තෙරෙන්නේ නැ. දවසක් ගෙදර් සම්පූර්න වහලා ලිප ඇරලා පත්තු වෙන්නේ නැ කිය කිය ඉන්නවා. ගිනිකූරක් ගැහුවනම් ඉවරයි ගේම.අපි නං දරලිපේ![]()
උබව රවට්ටලා. එහෙම වෙනසක් නැ ඔයි. නැවෙන් එකම ගැස් ඔය කම්පනි දෙකටම යවන්නේ.. එනිවේ... දැන් අම්මා කො? නැති උනාද? සොරි..අම්මා ඉන්න කාලේ අම්මා දර ලිපේ තමා ඉව්වේ. එඇයින්ට ගැස් තෙරෙන්නේ නැ. දවසක් ගෙදර් සම්පූර්න වහලා ලිප ඇරලා පත්තු වෙන්නේ නැ කිය කිය ඉන්නවා. ගිනිකූරක් ගැහුවනම් ඉවරයි ගේම.
කොකෙන් කැම ඉව්වමද වැඩිය රස. මට නම් ලිට්රො එක හොදයි. ලාෆ් එකේ කැම ඉව්වම හිනා යනවා. ලිට්රො ශේප්.
ඒ උනාට මුන් මොනාහරි දානවා වගේ ගැස් එකට.උබව රවට්ටලා. එහෙම වෙනසක් නැ ඔයි. නැවෙන් එකම ගැස් ඔය කම්පනි දෙකටම යවන්නේ.. එනිවේ... දැන් අම්මා කො? නැති උනාද? සොරි..
නැ. මම වැඩ කරන්නේ පෙගසස් එකේ. දර ලිපේ ඉව්වම රහයි. හැබැයි පොල් කොල දැම්මොත් අවුල්. කැලැ දර වලින් ඉව්වම හොදයි.උබ වැඩ කරනේ ලිට්රො එකේද?
දර ලිපේ ඉව්වහම නම් කෑම රහයි කියලා කියනවා..
අම්මා ඉන්න කාලේ අම්මා දර ලිපේ තමා ඉව්වේ. එඇයින්ට ගැස් තෙරෙන්නේ නැ. දවසක් ගෙදර් සම්පූර්න වහලා ලිප ඇරලා පත්තු වෙන්නේ නැ කිය කිය ඉන්නවා. ගිනිකූරක් ගැහුවනම් ඉවරයි ගේම.

නැ. මම වැඩ කරන්නේ පෙගසස් එකේ. දර ලිපේ ඉව්වම රහයි. හැබැයි පොල් කොල දැම්මොත් අවුල්. කැලැ දර වලින් ඉව්වම හොදයි.
තේ හදල වගේ බොද්දි නං හොඳට තේරෙනව 
උඹ දන්න තරම තමාලාෆ්ස් එකේ ඉව්වම අමුතු රහක් එනව, ලිට්රෝ එකෙන් ඉව්වම මාළු රහයි. නිකන් කෙහෙල් කොලේ බත් කෑව වගේ.
ලිට්රො එකේ ගදක් නැ මචන්. ලාෆ් එකේ ගැස් එක හරි ගදයි.
කොකෙන් කැම ඉව්වමද වැඩිය රස. මට නම් ලිට්රො එක හොදයි. ලාෆ් එකේ කැම ඉව්වම හිනා යනවා. ලිට්රො ශේප්.

උඹ දන්න තරම තමාලාෆ්ස් එකේ ඉව්වම අමුතු රහක් එනව, ලිට්රෝ එකෙන් ඉව්වම මාළු රහයි. නිකන් කෙහෙල් කොලේ බත් කෑව වගේ.

ow ban dara lipe uyan kana munta mona gas da.. 
උඹ දන්න තරම තමාලාෆ්ස් එකේ ඉව්වම අමුතු රහක් එනව, ලිට්රෝ එකෙන් ඉව්වම මාළු රහයි. නිකන් කෙහෙල් කොලේ බත් කෑව වගේ.
එක තමයි කිව්වේ. ඔයාලා කිව්වට පිලිගන්නේ නැනේ.අපේ ගෙදරත් oya දෙකම තියෙනවා .කිසිම වෙනසක් නෑ .හැබැයි ළිප පත්තු වෙද්දී එන සුවඳ නම් වෙනසක් තියෙනවා
නැ බන්. ලාෆ් එක ගදයි..mona huyankd bn kiyanne. Gas okkoma ekai bn
Gas monopoly kohomath thiyenne Laugfs athe..Litro 49% own by Laugfs