ලාෆ්ද? ලිට්‍රො ද?

TheAmerican

Banned
Jun 11, 2017
108
10
0
අපි නං දරලිපේ :(
අම්මා ඉන්න කාලේ අම්මා දර ලිපේ තමා ඉව්වේ. එඇයින්ට ගැස් තෙරෙන්නේ නැ. දවසක් ගෙදර් සම්පූර්න වහලා ලිප ඇරලා පත්තු වෙන්නේ නැ කිය කිය ඉන්නවා. ගිනිකූරක් ගැහුවනම් ඉවරයි ගේම.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අම්මා ඉන්න කාලේ අම්මා දර ලිපේ තමා ඉව්වේ. එඇයින්ට ගැස් තෙරෙන්නේ නැ. දවසක් ගෙදර් සම්පූර්න වහලා ලිප ඇරලා පත්තු වෙන්නේ නැ කිය කිය ඉන්නවා. ගිනිකූරක් ගැහුවනම් ඉවරයි ගේම.
උබව රවට්ටලා. එහෙම වෙනසක් නැ ඔයි. නැවෙන් එකම ගැස් ඔය කම්පනි දෙකටම යවන්නේ.. එනිවේ... දැන් අම්මා කො? නැති උනාද? සොරි..
 
ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කොකෙන් කැම ඉව්වමද වැඩිය රස. මට නම් ලිට්‍රො එක හොදයි. ලාෆ් එකේ කැම ඉව්වම හිනා යනවා. ලිට්‍රො ශේප්.

    උබ වැඩ කරනේ ලිට්‍රො එකේද?

    දර ලිපේ ඉව්වහම නම් කෑම රහයි කියලා කියනවා..
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    උබව රවට්ටලා. එහෙම වෙනසක් නැ ඔයි. නැවෙන් එකම ගැස් ඔය කම්පනි දෙකටම යවන්නේ.. එනිවේ... දැන් අම්මා කො? නැති උනාද? සොරි..
    ඒ උනාට මුන් මොනාහරි දානවා වගේ ගැස් එකට.

    අම්මා නර්සින් හොම් එකේ. එයාට දැන් වැඩ කරන්න බැ.
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    උබ වැඩ කරනේ ලිට්‍රො එකේද?

    දර ලිපේ ඉව්වහම නම් කෑම රහයි කියලා කියනවා..
    නැ. මම වැඩ කරන්නේ පෙගසස් එකේ. දර ලිපේ ඉව්වම රහයි. හැබැයි පොල් කොල දැම්මොත් අවුල්. කැලැ දර වලින් ඉව්වම හොදයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අම්මා ඉන්න කාලේ අම්මා දර ලිපේ තමා ඉව්වේ. එඇයින්ට ගැස් තෙරෙන්නේ නැ. දවසක් ගෙදර් සම්පූර්න වහලා ලිප ඇරලා පත්තු වෙන්නේ නැ කිය කිය ඉන්නවා. ගිනිකූරක් ගැහුවනම් ඉවරයි ගේම.

    ගෑස් ලිපක් තියෙනව ඒකෙ වතුර රත් කරන්න එහෙම තියං ඉන්නෙ කන්න උයන්නෙ දර ලිපේ :yes:

    නැ. මම වැඩ කරන්නේ පෙගසස් එකේ. දර ලිපේ ඉව්වම රහයි. හැබැයි පොල් කොල දැම්මොත් අවුල්. කැලැ දර වලින් ඉව්වම හොදයි.

    පොල් කොල හොඳ රොටි පුච්චන්න විතරයි අනික්වට පොල් කොල ගොඩක් දැම්මාම පොල් කොල රහ එනව :sorry: තේ හදල වගේ බොද්දි නං හොඳට තේරෙනව :sorry:
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    උඹ දන්න තරම තමා :no: ලාෆ්ස් එකේ ඉව්වම අමුතු රහක් එනව, ලිට්‍රෝ එකෙන් ඉව්වම මාළු රහයි. නිකන් කෙහෙල් කොලේ බත් කෑව වගේ.

    ape gedaranam moken iwwath ekama raha
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ලිට්‍රො එකේ ගදක් නැ මචන්. ලාෆ් එකේ ගැස් එක හරි ගදයි.

    LPG wala gadak naa....Gas gada enne eekata ekathukarana chemical ekakin...daanne leak hoyaganna...eeka ekathukaranne koheedida danne na...
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    1.ලාෆ් ගෑස් වලින් උයනවනම් හොද්දට වැඩිය කහ දාන්න එපා බන්. මොකද ලාෆ් ගෑස් කහපාට හින්ද හොද්දෙ කහ පාට ගතිය කොහොමත් වැඩි වෙනව.

    2.කුස්සියෙ රතුලූනු කපන වෙලාවට ලාෆ් ගෑස් සිලින්ඩරේ ගහල ගෑස් ලිප ඔන් කරල තියපන්. එතකොට අඩ අඩ ලූනු කපනව වෙනුවට හිනාවෙවී කපන්න පුලුවන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කොකෙන් කැම ඉව්වමද වැඩිය රස. මට නම් ලිට්‍රො එක හොදයි. ලාෆ් එකේ කැම ඉව්වම හිනා යනවා. ලිට්‍රො ශේප්.

    :lol::lol::lol:

    යකෝ reply කරාට thread එක කියෙව්වෙ දැන්
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උඹ දන්න තරම තමා :no: ලාෆ්ස් එකේ ඉව්වම අමුතු රහක් එනව, ලිට්‍රෝ එකෙන් ඉව්වම මාළු රහයි. නිකන් කෙහෙල් කොලේ බත් කෑව වගේ.

    :yes::yes: ow ban dara lipe uyan kana munta mona gas da.. :angry:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අපේ ගෙදරත් oya දෙකම තියෙනවා .කිසිම වෙනසක් නෑ .හැබැයි ළිප පත්තු වෙද්දී එන සුවඳ නම් වෙනසක් තියෙනවා
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    අපේ ගෙදරත් oya දෙකම තියෙනවා .කිසිම වෙනසක් නෑ .හැබැයි ළිප පත්තු වෙද්දී එන සුවඳ නම් වෙනසක් තියෙනවා
    එක තමයි කිව්වේ. ඔයාලා කිව්වට පිලිගන්නේ නැනේ.