ලැපක් ගත්තා ebay Dell latitude 5420

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Capture.PNG


    මේ Ebay එකේ import chargers කියලා තීන එක ගෙව්වාම අපිට මෙහේ tax වෙන්නේ නැද්ද ආයෙත් ??
     
    • Like
    Reactions: manjulabw

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    මරු ලැප් එක. ටැක්ස් ගැන අප්ඩේට් එකක් දාපං පස්සෙ
     
    • Like
    Reactions: manjulabw