ලැපක් ගන්න උදව්වක් ඕනේ

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපෝ ඔය යුරාජ්ගේ හොර ටොෂිබා නම් ගන්න එපා

    අඩුවට හොද HP ලැපක් යුනිටියෙන් ගන්න
    :yes::yes::yes:

    බොරුවට කිව්වේ ලැප් නම් යුරාජ් තමයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මොකක්ද තියන තනි bus එක matara ඉදන්? highway එන්න හිතුවේ?
    c 50 එක abans එකට වඩා 3000 නේ අඩු?

    :yes: මාතර කඩුවෙල බස් එකේ වරෝ...... :D

    :oo: One Year Warranty එක්ක නම් අඩුවට දෙන්න පුලුවන්...... 3Years එක්ක නම් ඉතින් ඔය දෙන්න පුලුවන් අඩුම ගාන තමා..... 3Yrs එක්ක අබාන්ස් එකේ මම දන්න තරමින් 79,990/=
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    http://www.jkoa.com/notebooks/asus?product_id=387
    ASUS

    meka thiyenawa Epsi Computers 1ke 79,000 wage wennne
    Core i5
    750GB
    srilankan Agent

    mage yaluwek gatha last week.
    උබ laptop.lk පස් පාගන්න නම් එපා මච්න්...
    thank macho
    :yes: මාතර කඩුවෙල බස් එකේ වරෝ...... :D

    :oo: One Year Warranty එක්ක නම් අඩුවට දෙන්න පුලුවන්...... 3Years එක්ක නම් ඉතින් ඔය දෙන්න පුලුවන් අඩුම ගාන තමා..... 3Yrs එක්ක අබාන්ස් එකේ මම දන්න තරමින් 79,990/=
    abans එකේ 69 900 with 3Yrs
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    DELL INSPIRON 5537 series එකේ laptop එකත් මාරු. එක ෆට්ට ලස්සනයි මචං ලැප් එක. මගේ යාලුවෙක් ගාව ඔකේ Gray color එක තියෙනවා

    එත් මන් නම් කියන්නේ HP Envy 15 Series එකකට යන්න කියල. ලැප් එකත් හම්බු වෙන external battery එකත් එක්ක ලැපේ battery life එක 7 hours extend කරගන්න පුළුවන්. එක ගැනත් පොඩ්ඩක් හිටපන් මචං. මේ video පොඩ්ඩක් බලපන් මචං.
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Dell eka hodai kyla hethenva. Mage lagath thiyenne dell latitude ekk parana. Ksi ledk natuwa patta ghnva tma. HP Toshiba godak avl gya un dkla tnyva man.
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    DELL INSPIRON 5537 series එකේ laptop එකත් මාරු. එක ෆට්ට ලස්සනයි මචං ලැප් එක. මගේ යාලුවෙක් ගාව ඔකේ Gray color එක තියෙනවා

    එත් මන් නම් කියන්නේ HP Envy 15 Series එකකට යන්න කියල. ලැප් එකත් හම්බු වෙන external battery එකත් එක්ක ලැපේ battery life එක 7 hours extend කරගන්න පුළුවන්. එක ගැනත් පොඩ්ඩක් හිටපන් මචං. මේ video පොඩ්ඩක් බලපන් මචං.

    ela thamayi machan,gana thamayi ban awula:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    Dell i3 akak genawa satiyakata kalin, mage yaluwek

    62k....

    Model aka nam mataka naha hariyata (Abans Negombo )

    model aka meaka tama mataka hatiyata
    http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/24/2305

    :oo: RAM එක 4GB කියලා විශ්වාසද බං.....?? 2GB එක නම් ඔය ගානට යනවා ඈති..... ඒජින් වෙච්ච එකක්ද දන්නේ නෑ..... එහෙම ඒවත් දෙනවා ශෝ රූම් මැනේජර් ඒජින් උනහම...... :baffled:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :oo: RAM එක 4GB කියලා විශ්වාසද බං.....?? 2GB එක නම් ඔය ගානට යනවා ඈති..... ඒජින් වෙච්ච එකක්ද දන්නේ නෑ..... එහෙම ඒවත් දෙනවා ශෝ රූම් මැනේජර් ඒජින් උනහම...... :baffled:
    ඔය dell 3521s 2GB RAM දාල තියෙන්නේ

    uraj අය්යේ,dell 3521 i3 එක ගන්න තියද?price කොහොමද?
    මේකේ http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/24/2305
     
    Last edited: