ASUS ekak ganin machn, I3 ekak tiyenawa 69 ta. Win 8 ekka. suppa lapa. loweth eka ganin kollo
Yas....Asus elama thamai....

ASUS ekak ganin machn, I3 ekak tiyenawa 69 ta. Win 8 ekka. suppa lapa. loweth eka ganin kollo

Model - DELL Inspiron N3520
Processor - Intel Celeron B820
Ram - 2GB
HDD - 320GB
Display - 15.0 WLED
Graphics Card - Intel® GMA HD Graphics
Primary Optical Drive - DVD-RW
Standard battery - Li-Ion
Battery - 6 cell
Webcam - 1.0MP HD Webcam
UBT
Wi-Fi : Yes
Weight - 2.4kg
Carrying Case
Warranty - 1 Year
Price - Rs. 60,900.00
oka kohomada machanla
Model - DELL Inspiron N3520
Processor - Intel Celeron B820
Ram - 2GB
HDD - 320GB
Display - 15.0 WLED
Graphics Card - Intel® GMA HD Graphics
Primary Optical Drive - DVD-RW
Standard battery - Li-Ion
Battery - 6 cell
Webcam - 1.0MP HD Webcam
UBT
Wi-Fi : Yes
Weight - 2.4kg
Carrying Case
Warranty - 1 Year
Price - Rs. 60,900.00
oka kohomada machanla
පිස්සුද බං මේ ගානට සෙලරොන් ප්රොසෙක් එක්ක ගන්න....?? ඕක ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ලා ගෙන්වන මොඩල් එකක් නෙවේ..... ඔය ගානට ටිකක් වැඩියෙන් මම උඹට i3 එකක්ම දෙන්නම්.....
මේක පාඩුයිද කියල කියපල්ලා කෝ
2nd generation
HP 1000
1205TX
i3
2GB ram
500GB
1GB VJ
62,000 wenawa with 01 yr warranty

. e athin nm oka paduida mnda.dn 3rd gen ennePAdui
3rd jan. gannapuluwan dan 65 kata
අපිට වත් 3rd Gen නම් ඔය ගානට ලැබෙන්නේ නෑ බං ඔරිජිනල් ඒජන්ට්ගෙන්.... 
අපිට වත් 3rd Gen නම් ඔය ගානට ලැබෙන්නේ නෑ බං ඔරිජිනල් ඒජන්ට්ගෙන්....
![]()

sirawata![]()
වෙලා තියෙන්නේ, තම්බියා හොර පාරෙන් බඩු ගේනවා.... ඒ ගණන් වලට, ඩීලර් ට බඩු විකුණන්න, ඒජන්ට් ට වත් බෑ....... 
Mata wiyadam karanna puluwan 60. Pls kiyapalla mama mokadda karanna ona
හරි උඹට 60කට වඩා වියදම් කරන්න බැරි නම්, Acer එකක් වගේ තමා යන්න වෙන්නේ...... Toshiba i3 එකකට නම් තව ටිකක් වියදම් කරන්න වෙනවා.....
දැන් මොන වගේ වැඩ කරන්නද ඕක ගන්න හදන්නේ.....?? 
වෙලා තියෙන්නේ, තම්බියා හොර පාරෙන් බඩු ගේනවා.... ඒ ගණන් වලට, ඩීලර් ට බඩු විකුණන්න, ඒජන්ට් ට වත් බෑ.......
![]()

හරි උඹට 60කට වඩා වියදම් කරන්න බැරි නම්, Acer එකක් වගේ තමා යන්න වෙන්නේ...... Toshiba i3 එකකට නම් තව ටිකක් වියදම් කරන්න වෙනවා.....
දැන් මොන වගේ වැඩ කරන්නද ඕක ගන්න හදන්නේ.....??
![]()
ඕව කතා කරලා වැඩක් නෑ බන් මේ ගානට ගන්න පුළුවන්නේ ඔයාලගේ මෙච්චර ඇයි ගණන් කියල අහද්දී තමයි මල පනින්නේ![]()
කියලා වැඩක් නෑ බං..... ඔරිජිනල් බඩු දෙන්න ගිහින්, අපි ඉල්ලන් කා ගන්නවා..... අපිටත් අඩුවට දෙන්න තිබ්බා, තම්බියාගෙන් අරගෙන.... ඒත් වොරන්ටි කේස් එකක් ආව දවසට, කස්ටමර් අපිව කයි.......
වෙන මොනවා කරන්නද.....!! 
normal use ban. Video cls ganna ona
Pentium Dual B950 2.1Ghz මේ ලැප් එක නම් අඩුයි..... කෝල් එකක් දීපන්කෝ වෙලාවක.....
ගන්නවා නම් Toshiba / Dell ....
මගෙන් නොගත්තත් ප්රශ්නයක් නෑ..... ඒත් හම්බ කඩ (යුනිටියේ ඔක්කොම හම්බ තමා) වලින් බඩු ගන්න එපා නිකන් දුන්නත්...... 
Pentium Dual B950 2.1Ghz මේ ලැප් එක නම් අඩුයි..... කෝල් එකක් දීපන්කෝ වෙලාවක.....
![]()
HP ගන්න එපා.....ගන්නවා නම් Toshiba / Dell ....
මගෙන් නොගත්තත් ප්රශ්නයක් නෑ..... ඒත් හම්බ කඩ (යුනිටියේ ඔක්කොම හම්බ තමා) වලින් බඩු ගන්න එපා නිකන් දුන්නත්......
![]()
![]()
කියලා වැඩක් නෑ බං..... ඔරිජිනල් බඩු දෙන්න ගිහින්, අපි ඉල්ලන් කා ගන්නවා..... අපිටත් අඩුවට දෙන්න තිබ්බා, තම්බියාගෙන් අරගෙන.... ඒත් වොරන්ටි කේස් එකක් ආව දවසට, කස්ටමර් අපිව කයි.......
![]()
මම නම් දැන් ඈණයක් වත් තම්බියාගෙන් ගන්නේ නෑ......![]()
මොකක් හරි ගන්න කෙනාටත්, කියලමයි දෙන්නේ, තම්බියා ගාව නම් අඩු ඈති.... ඒත්, මට ඒ ගානට, ඔරිජිනල් බඩු දෙන්න විදිහක් නෑ කියලා..... කැමති නම් ගිහින්, Hand Carry කරපු, හොර පාරෙන් ආව බඩු තම්බියාගෙන් ගන්න කියලා, කියනවා.....වෙන මොනවා කරන්නද.....!!
![]()