ලැපක් ගන්න යන්නේ

blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    Model - DELL Inspiron N3520
    Processor - Intel Celeron B820
    Ram - 2GB
    HDD - 320GB
    Display - 15.0 WLED
    Graphics Card - Intel® GMA HD Graphics
    Primary Optical Drive - DVD-RW
    Standard battery - Li-Ion
    Battery - 6 cell
    Webcam - 1.0MP HD Webcam
    UBT
    Wi-Fi : Yes
    Weight - 2.4kg
    Carrying Case
    Warranty - 1 Year
    Price - Rs. 60,900.00

    oka kohomada machanla

    padui.... Celeron ganna epa bn....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Model - DELL Inspiron N3520
    Processor - Intel Celeron B820
    Ram - 2GB
    HDD - 320GB
    Display - 15.0 WLED
    Graphics Card - Intel® GMA HD Graphics
    Primary Optical Drive - DVD-RW
    Standard battery - Li-Ion
    Battery - 6 cell
    Webcam - 1.0MP HD Webcam
    UBT
    Wi-Fi : Yes
    Weight - 2.4kg
    Carrying Case
    Warranty - 1 Year
    Price - Rs. 60,900.00

    oka kohomada machanla

    :shocked: පිස්සුද බං මේ ගානට සෙලරොන් ප්‍රොසෙක් එක්ක ගන්න....?? ඕක ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ලා ගෙන්වන මොඩල් එකක් නෙවේ..... ඔය ගානට ටිකක් වැඩියෙන් මම උඹට i3 එකක්ම දෙන්නම්..... :yes:

    profilepic1489_1.gif
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මේක පාඩුයිද කියල කියපල්ලා කෝ


    2nd generation
    HP 1000
    1205TX
    i3
    2GB ram
    500GB
    1GB VJ

    62,000 wenawa with 01 yr warranty

    yako issella meke brand eka dapan :angry:
    mm mehemai HP nm wadak na moka unath dn
    dell ekath cha
    toshiba ,acer wage nm shape.
    metro lage thibba acer ehma :yes:
    ahh machn oka 2nd gen neda? :baffled:
    3rd gen i3 ekak thibba vga nathuwa oya ganata :yes:. e athin nm oka paduida mnda.dn 3rd gen enne
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    [FONT=&quot]Product Number[/FONT]
    [FONT=&quot]PSC74L-011002[/FONT]
    [FONT=&quot]CPU Technology[/FONT][FONT=&quot] [/FONT]
    Intel® Core™ i3-2328M processor (3M Cache, 2.2GHz)[FONT=&quot][/FONT]
    [FONT=&quot]Operating System[/FONT]
    [FONT=&quot]No Operating System[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Chipset[/FONT]
    [FONT=&quot]Mobile Intel®7 Series Express Chipset[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]System Memory [/FONT]
    [FONT=&quot]2048MB DDR3 1333MHz SDRAM expandable to 16384MB [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Display [/FONT]
    [FONT=&quot]15.6" WXGA HD Clear SuperView LED Backlight TFT display (16:9), resolution 1,366 x 768[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Graphics[/FONT]
    Intel® HD Graphics 4000 [FONT=&quot][/FONT]
    [FONT=&quot]Hard Disk Drive [/FONT]
    [FONT=&quot]500GB (SATA) with shock absorbers[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Optical Drive[/FONT]
    [FONT=&quot]DVD SuperMulti Double Layer Drive (DVD±RWRAM)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Pointing Device [/FONT]
    [FONT=&quot]Touchpad with multi-gesture support[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Communications[/FONT]
    Bluetooth V4.0 , Integrated 802.11bgn , 10/100Mbps LAN [FONT=&quot][/FONT]
    [FONT=&quot]Built-in Camera[/FONT]
    [FONT=&quot]Built in Web Camera [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Sound System[/FONT]
    [FONT=&quot]Stereo Speakers, 16-bit Stereo with Intel® High definition Audio Support[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Interfaces[/FONT]
    2xUSB 2.0, 1xUSB 3.0 , RGB, HDMI , Multi-Card Reader (supports SD, SDHC, SDXC, Memory Stick®, Memory Stick Pro™, miniSD through adaptor, microSD through adapator)[FONT=&quot][/FONT]
    [FONT=&quot]Battery Type[/FONT]
    [FONT=&quot]6-Cell Lithium Ion[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]AC Adapter[/FONT]
    [FONT=&quot]65W Universal AC Adaptor[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Physical Dimensions[/FONT]
    [FONT=&quot]380 x 242 x 29/33.35 mm[/FONT]
    [FONT=&quot]Weight[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Starting from 2.41kg[/FONT]
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Mata wiyadam karanna puluwan 60. Pls kiyapalla mama mokadda karanna ona

    :oo: හරි උඹට 60කට වඩා වියදම් කරන්න බැරි නම්, Acer එකක් වගේ තමා යන්න වෙන්නේ...... Toshiba i3 එකකට නම් තව ටිකක් වියදම් කරන්න වෙනවා..... :yes: දැන් මොන වගේ වැඩ කරන්නද ඕක ගන්න හදන්නේ.....?? :rolleyes:
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    :oo: වෙලා තියෙන්නේ, තම්බියා හොර පාරෙන් බඩු ගේනවා.... ඒ ගණන් වලට, ඩීලර් ට බඩු විකුණන්න, ඒජන්ට් ට වත් බෑ....... :angry:

    ඕව කතා කරලා වැඩක් නෑ බන් මේ ගානට ගන්න පුළුවන්නේ ඔයාලගේ මෙච්චර ඇයි ගණන් කියල අහද්දී තමයි මල පනින්නේ :angry:
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    :oo: හරි උඹට 60කට වඩා වියදම් කරන්න බැරි නම්, Acer එකක් වගේ තමා යන්න වෙන්නේ...... Toshiba i3 එකකට නම් තව ටිකක් වියදම් කරන්න වෙනවා..... :yes: දැන් මොන වගේ වැඩ කරන්නද ඕක ගන්න හදන්නේ.....?? :rolleyes:

    normal use ban. Video cls ganna ona
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඕව කතා කරලා වැඩක් නෑ බන් මේ ගානට ගන්න පුළුවන්නේ ඔයාලගේ මෙච්චර ඇයි ගණන් කියල අහද්දී තමයි මල පනින්නේ :angry:

    :oo: :yes: කියලා වැඩක් නෑ බං..... ඔරිජිනල් බඩු දෙන්න ගිහින්, අපි ඉල්ලන් කා ගන්නවා..... අපිටත් අඩුවට දෙන්න තිබ්බා, තම්බියාගෙන් අරගෙන.... ඒත් වොරන්ටි කේස් එකක් ආව දවසට, කස්ටමර් අපිව කයි....... :yes:

    මම නම් දැන් ඈණයක් වත් තම්බියාගෙන් ගන්නේ නෑ...... :no:

    මොකක් හරි ගන්න කෙනාටත්, කියලමයි දෙන්නේ, තම්බියා ගාව නම් අඩු ඈති.... ඒත්, මට ඒ ගානට, ඔරිජිනල් බඩු දෙන්න විදිහක් නෑ කියලා..... කැමති නම් ගිහින්, Hand Carry කරපු, හොර පාරෙන් ආව බඩු තම්බියාගෙන් ගන්න කියලා, කියනවා..... :yes: වෙන මොනවා කරන්නද.....!! :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    normal use ban. Video cls ganna ona

    :oo: Pentium Dual B950 2.1Ghz මේ ලැප් එක නම් අඩුයි..... කෝල් එකක් දීපන්කෝ වෙලාවක..... :yes:

    HP ගන්න එපා..... :no: ගන්නවා නම් Toshiba / Dell .... :yes: මගෙන් නොගත්තත් ප්‍රශ්නයක් නෑ..... ඒත් හම්බ කඩ (යුනිටියේ ඔක්කොම හම්බ තමා) වලින් බඩු ගන්න එපා නිකන් දුන්නත්...... :yes:
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    :oo: Pentium Dual B950 2.1Ghz මේ ලැප් එක නම් අඩුයි..... කෝල් එකක් දීපන්කෝ වෙලාවක..... :yes:

    HP ගන්න එපා..... :no: ගන්නවා නම් Toshiba / Dell .... :yes: මගෙන් නොගත්තත් ප්‍රශ්නයක් නෑ..... ඒත් හම්බ කඩ (යුනිටියේ ඔක්කොම හම්බ තමා) වලින් බඩු ගන්න එපා නිකන් දුන්නත්...... :yes:

    mata hoda dell ekak anthima denna puluwan kiyada?
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    :oo: :yes: කියලා වැඩක් නෑ බං..... ඔරිජිනල් බඩු දෙන්න ගිහින්, අපි ඉල්ලන් කා ගන්නවා..... අපිටත් අඩුවට දෙන්න තිබ්බා, තම්බියාගෙන් අරගෙන.... ඒත් වොරන්ටි කේස් එකක් ආව දවසට, කස්ටමර් අපිව කයි....... :yes:

    මම නම් දැන් ඈණයක් වත් තම්බියාගෙන් ගන්නේ නෑ...... :no:

    මොකක් හරි ගන්න කෙනාටත්, කියලමයි දෙන්නේ, තම්බියා ගාව නම් අඩු ඈති.... ඒත්, මට ඒ ගානට, ඔරිජිනල් බඩු දෙන්න විදිහක් නෑ කියලා..... කැමති නම් ගිහින්, Hand Carry කරපු, හොර පාරෙන් ආව බඩු තම්බියාගෙන් ගන්න කියලා, කියනවා..... :yes: වෙන මොනවා කරන්නද.....!! :(

    ඔව් මචන් ලෙඩ එනකොට තමයි තේරෙන්නේ විශ්වාසවන්ත තැනකින් ගන්න වොරන්ටියේ අගේ :yes: