ලැපක් ගන්න යන්නේ

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඔව් මචන් ලෙඩ එනකොට තමයි තේරෙන්නේ විශ්වාසවන්ත තැනකින් ගන්න වොරන්ටියේ අගේ :yes:

    hlp ekak widiyata ubata barida ube agent kenek gen mata ekak set karanna. Aththama kiyanawa nam man lap gana melo deyak danne ne machan ekai me danna ubalagen ahanne
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    hlp ekak widiyata ubata barida ube agent kenek gen mata ekak set karanna. Aththama kiyanawa nam man lap gana melo deyak danne ne machan ekai me danna ubalagen ahanne

    uraj gen ahala balapan mata nam ehema direct set karanna ba ubata help ekak widiyata thamai api kiwwe ube price range ekata match wenna yana model gana. 60k wiyadam karanna puluwan eke machan thawa 3000-4000k dala toshiba i3 ekakma ganin good luck. ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    mata hoda dell ekak anthima denna puluwan kiyada?

    :oo: ඩෙල් නම් ගණන් බං..... තව පොඩ්ඩක් වියදම් කරපන්.... ටොෂිබා i3 එකක් දෙන්නම්.... නැත්නම් ඩුවල් කෝ එකක්.....?? :rolleyes: ඩුවල් කෝ එකත් ඉතින් ඈති ඉතින් නෝමල් පාවිච්චියට නම්...... :yes:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    :oo: ඩෙල් නම් ගණන් බං..... තව පොඩ්ඩක් වියදම් කරපන්.... ටොෂිබා i3 එකක් දෙන්නම්.... නැත්නම් ඩුවල් කෝ එකක්.....?? :rolleyes: ඩුවල් කෝ එකත් ඉතින් ඈති ඉතින් නෝමල් පාවිච්චියට නම්...... :yes:

    kiyak weida? I3 ekata wada duwal ko hoda da?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    kiyak weida? I3 ekata wada duwal ko hoda da?

    :oo: ඩුවල් කෝ එකට වඩා i3 හොදයි.... ඊට වඩා i5 හොදයි.... ඊට වඩා i7 හොදයි...... ඒ වගේම ඔය එකෙන් එකට ගානත් වැඩියි.....!! :yes: ඩුවල් කෝ එක 57 වගේ වෙයි.... i3 එක 66,500ක් වගේ වෙයි..... :yes: ගණන් දිනපතා වෙනස් වේ.... මොකද මම බඩු ගෙනත් තියාගෙන ඉන්නේ නෑ.... ඕඩර් එකක් ආවහම, JK / Abans වලට P.O. එකක් දාලා ගන්නේ..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අපේ යුරා ගෙන් ගනින්
    :yes::yes:

    :D:D

    profilepic1489_1.gif
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    :oo: ඩුවල් කෝ එකට වඩා i3 හොදයි.... ඊට වඩා i5 හොදයි.... ඊට වඩා i7 හොදයි...... ඒ වගේම ඔය එකෙන් එකට ගානත් වැඩියි.....!! :yes: ඩුවල් කෝ එක 57 වගේ වෙයි.... i3 එක 66,500ක් වගේ වෙයි..... :yes: ගණන් දිනපතා වෙනස් වේ.... මොකද මම බඩු ගෙනත් තියාගෙන ඉන්නේ නෑ.... ඕඩර් එකක් ආවහම, JK / Abans වලට P.O. එකක් දාලා ගන්නේ..... :yes:

    jk / abans la laga tiyena brands monawada? Unge service ehema hodi da?
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Dell 5420
    i3
    4GB
    500GB
    14''
    dos
    i yr warranty

    meka 66,200 wenawa padu da???

    මං යුනිටියේ සොෆ්ට්ලොජික් එකෙන් ඇහුවම කියාපි ඔය මොඩෙල් එක ෆේල් කියල. උන් කියනවා ඩෙල් 5420 ගෙන්නනන්නේ නැතිලු.(වෙන උන් ගෙනනවලු)

    ඉතින් මං අපේ මල්ලිට ඩෙල් 3521 3ජෙන්, 500 හාර්ඩ්, 4ජීබී රැම්, 1ජීබී ඒටීඅයි රේඩියන් ලැපන් ගත්තා රු 62,000/= අයටී ගැලැක්සියෙන් ලිෆට් එකෙන් ස්ටොක් එන ගමන්මයි ගත්තේ. තාම හොදයි.

    එච් පී නම් ප්‍රෝබුක් 4540 හොදයි.